NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
KDU ඔස්සේ වෛද්‍ය අධ්‍යාපන විකිණීම පිළිබඳ වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමයේ නිල ප්‍රකාශය

https://telegra.ph/FMTA-Statement-and-Open-letter-05-01-2


https://t.me/NoPMC
❤1
NO PMC pinned «KDU ඔස්සේ වෛද්‍ය අධ්‍යාපන විකිණීම පිළිබඳ වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමයේ නිල ප්‍රකාශය https://telegra.ph/FMTA-Statement-and-Open-letter-05-01-2 https://t.me/NoPMC»
නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වහා හකුලා ගනු !

විරෝධතාවය
මැයි 03
කොළඹදී

-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව-
❤11⚡2🔥1
"Medicine කරන්න උසස් පෙළ අවශ්‍යද?"

"කොතලාවල ගැටලු සහගතද?"

"නිදහස් අධ්‍යාපනය ද නැත්නම් අධ්‍යාපනයේ නිදහස ද?"



ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සමඟ සිදු කළ සංවාදය

YouTube - https://youtu.be/ee4QL9qY8as?si=m5g53UEdMaL1iFHg



වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
❤1
NO PMC pinned «"Medicine කරන්න උසස් පෙළ අවශ්‍යද?" "කොතලාවල ගැටලු සහගතද?" "නිදහස් අධ්‍යාපනය ද නැත්නම් අධ්‍යාපනයේ නිදහස ද?" ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සමඟ සිදු කළ සංවාදය YouTube - https://youtu.be/ee4QL9qY8as?si=m5g53UEdMaL1iFHg…»
නිදහස් අකුරු හරබෙන් වෙද උගනින්නයි
මේ හඬ පුංචි තැන හිද රට රැකගන්නයි...

නිදහස් අධ්‍යාපනය දිනේවා ...!

- රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය -

https://t.me/NoPMC
❤8🔥1
ඉන්දියාවට මොකද උනේ.... ඉන්දියාවේ මොකද වෙන්නේ ???

නොදන්න ඈයොන්ට 👆


https://t.me/NoPMC
Navy Cadet Officer ගැසට් කරන්නෙ Advance level, Maths Bio කරන අයට හැබැයි 2007(හෝ 2008) විතරක් අරුම පුදුම ගැසට් එකක් , paper advertisement එකක් එනවා.

ඒ තමයි ඒ අවුරුද්දේ Navy cader officer 2S වලින් යන්න පුලුවන්, වෙනදා වගේ S 3ක් ඕනෙත් නෑ, maths bio කරලා තියෙන්න ඕනේත් නෑ.හැබැයි ඊළඟ අවුරුද්දේ ගැසට් වෙද්දි ආයෙමත් maths bio 3S ඕනේ.

2007 කවුරුහරි උසස්පෙළ අසමත් එකෙක් ඒ batch එක ඇතුළට රිංගලා තියනවා. ඒ විතරක් නෙවෙයි ඌ physical science degree එකත් කරගෙන.

උ.ගැ.කි

ෆොටෝ එක නිකන් දැම්මේ 😀😀


මේ වගේම තමයි දේශපාලන බලය, මුදල් බලය තිබ්බ අනිත් තැන්වලත් උනේ😂

සයිටම් පටන් ගත්ත කාලේ අවම සුදුසුකම S3 වෙද්දි,A/L Fail 54 දෙනෙක් SAITM එකට බඳවගෙන තිබුනා..ඒක අහෝසි උනේ නැත්තං උන්ව KDU එකට අනුයුක්ත නොකලනම් ඒක එලිවෙන්නෙත් නෑ.එහෙනම් දැන් ඒ 54 දෙනා ඔයාලට අපිට රෝහල් වලදි ඩිස්පැන්සරියෙදි හම්බෙන්නත් තිබ්බ😂


දැනුත් අවම සුදුසුකම CCS කිව්වට..PMC පටන් ගත්තට පස්සේ SAITM එකේ උනා වගේම ආය සැරයක් වෙන්නෙ නෑ කියල වගකියන්න පුළුවන් කාටද ???????


https://t.me/NoPMC
❤1
KDU හරහා වෛද්‍ය උපාධිය වෙළඳ භාණ්ඩයක් කිරීම පිළිබඳ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනය 👆👆
මුන් කරගෙන ගිය කෝටි ගානක දූෂිත ගනුදෙනුවට විරුද්ධව කතා කරපු තරුණයව පොලිස් බලය පෙන්නලා ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ තග දාලා බය කරලා මර්දනය කරන්න හදනවා.
ඉස්සරහට අපේ හොර වැඩ වලට අත දාන්න ආවොත් උඹලටත් මේකයි වෙන්නෙ කියල සමස්ත ජනතාවටම වක්‍රාකාරයෙන් තගක් දානවා.
එතකොට දැනට සැලසුම් හදාගෙන යන අලස් ගෙ Family business එකෙන් දාන්න යන PMC එකේ දූෂණ වංචා උනොත් ඒවට විරුද්ධව කතා කරන්න යන උන්ට මොනව කරයිද ?
🤯5
NO PMC
Photo
ලෝකයේ හොඳම සෞඛ්‍ය පහසුකම් ඇති රටවල් අතර ලංකාව පසු වන්නේ 40 වන ස්ථානයේ. ❤️🇱🇰

මට හමු වුණා Harvard විශ්ව විද්‍යාලය විසින් ලංකාව වගේ අඩු ආදායම් සහිත රටක් ඔය වගේ හොඳ සෞඛ්‍ය සේවයක් පවත්වන්නේ කොහොමද කියලා කල අධ්‍යනයක්.

ඒ අනිත් රටවල් වලත් ඒ විධියට කරන්න. ඒ ලැයිස්තුව බැලුවාම ඇතැම් යුරෝපීය රටවලටත් වඩා ඉහලින් ලංකාවේ සෞඛ්‍ය අංශ දියුණුයි.
ලෝකෙම එයාලගේ කියලා හිතාන ඉන්න බ්‍රිතාන්‍ය ඉන්නේ 31ට.
ලෝකෙටම බෝම්බ දාන්න සල්ලි තියෙන ලොක්කා ඇමෙරිකාව 68. සල්ලි නැත්නම් ඉන්ෂුවරන්ස් නැතිනම් මැරෙන්න ඕන එහේ. බෙහෙත් කරන්න කලින් බලන්නේ මිනිහාට ඉන්ෂුවරන්ස් තියෙනවාද කියලා.

අනිත් එක ලංකාවේ දොස්තරලා ලෙඩා දොරෙන් ඇතුළු වෙනකොටම දන්නවා තියෙන්නේ හොරියක්ද දදයක්ද කුෂ්ඨයක්ද කියලා. මෙහේ දොස්තරලාට ඒක කියන්න ටෙස්ට් හය හතක් කරලා රිපෝට් එනකල් ඉන්න ඕනෑ.

ඒ නිසා තියෙන දේ ගැන සතුටු වන්න. කුලප්පු නොවන්න. හිතන්න අපි 40 නම් අනිත් රටවල් කොහොම ඇත්ද කියලා. පුරැද්දට බනින ලෙඩ්ඩු බොලාලා.

Rank Country Score
1 Japan 86.6
2 Singapore 86.1
3 South Korea 84.1
4 Norway 84.0
5 Taiwan 83.4
6 Israel 82.8
7 China 82.8
8 Iceland 82.3
9 Netherlands 82.2
10 Sweden 82.1
11 Malta 81.7
12 Luxembourg 81.5
13 Switzerland 81.5
14 Finland 81.4
15 Hong Kong 81.3
16 Germany 81.1
17 Italy 81.1
18 Denmark 80.6
19 Belgium 80.6
20 France 80.5
21 Spain 80.5
22 Australia 80.2
23 Slovenia 80.2
24 New Zealand 79.7
25 Austria 79.6
26 Ireland 79.5
27 Thailand 79.4
28 Cyprus 79.1
29 Cuba 79.0
30 Czechia 79.0
31 UK 78.8 🔺
32 Colombia 78.7
33 Costa Rica 78.4
34 Canada 78.4
35 Uruguay 78.1
36 UAE 77.8
37 Seychelles 77.8
38 Portugal 77.6
39 Qatar 77.6
40 Sri Lanka 77.3 ✅
41 Estonia 77.3
42 Argentina 77.2
43 Slovakia 77.0
44 Malaysia 77.0
45 Kuwait 76.9
46 Greece 76.8
47 Vietnam 76.5
48 Panama 76.5
49 Peru 76.4
50 Uzbekistan 76.3
Rank Country Score
51 Hungary 76.3
52 Croatia 76.1
53 Chile 75.7
54 Bahrain 75.4
55 Belarus 75.3
56 Poland 75.2
57 Oman 75.2
58 Turkey 75.1
59 Turkmenistan 74.9
60 Jamaica 74.9
61 Iran 74.8
62 Romania 74.7
63 Bulgaria 74.7
64 Saudi Arabia 74.5
65 Armenia 74.5
66 Trinidad & Tobago 74.1
67 Lithuania 74.1
68 USA 73.9 🔻
69 North Macedonia 73.9
70 Albania 73.8
71 Kazakhstan 73.8
72 Latvia 73.8
73 Kyrgyzstan 73.4
74 Azerbaijan 73.4
75 Serbia 73.3
76 Nicaragua 73.0
77 Jordan 72.9
78 Ecuador 72.9
79 Mexico 72.7
80 Indonesia 72.7
81 Algeria 72.5
82 Belize 72.4
83 Mauritius 72.4
84 Moldova 72.3
85 Dominican Rep 72.1
86 Brazil 72.0
87 Cabo Verde 71.9
88 Morocco 71.7
89 Russia 71.6
90 Tajikistan 71.5
91 Paraguay 71.4
92 Tunisia 71.4
93 Georgia 71.3
94 Cambodia 71.2
95 Montenegro 70.6
96 São Tomé & Príncipe 70.5
97 Venezuela 70.5
98 Bosnia & Herzegovina 70.0
99 El Salvador 69.7
100 Lebanon 69.7

-copied-

Ranking වල ලින්ක් එක
https://www.statista.com/statistics/1290168/health-index-of-countries-worldwide-by-health-index-score/#:~:text=Health%20ranking%20of%20countries%20worldwide%20in%202023%2C%20by%20health%20index%20score&text=In%202023%2C%20Singapore%20ranked%20first,by%20Japan%20and%20South%20Korea.
❤6
🔥8❤3
*නාවලපිටිය, නුවරඑළිය සහ හලාවත ඇතුළු රජයේ රෝහල් SLIIT, Lyceum ඇතුළු වෙද උපාධි කඩ වලට විකිණීම වහා නවතනු !*

https://www.facebook.com/share/p/ihS1QzNixstEpYrv/?mibextid=oFDknk

_වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව_
🔥4