ඉහත සටහනෙන් දැක්වෙන්නේ පසුගිය 20 වසර තුල
ඉන්ඳියාවේ හතු පිපෙන්නාක් මෙන් බිහිවූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවයි
‼️2024 මාර්තු වන විට එය 320 ක් දක්වා ඉහල ගොස් ඇත
ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට පහත ලිපිය කියවන්න 👇
https://t.me/NoPMC/80
@NoPMC

‼️KDU ඔස්සේ වෛද්‍ය උපාධිය විකිණීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA) ස්ථාවරය
https://youtu.be/s5ETmika64I?si=5ABFhJi-6hlDQiEG

YouTube
තවත් වියවුල් සෑදීමට පෙර KDU මඟින් මුදලට MBBS ලබාදෙන තීරණය අත්හිටුවන්න...
Dr Chamil Wijesinghe | GMOA Media Spokesman | 24.04.2024
වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්, කථිකාචාර්ය වරුන් විසින් දීර්ඝ ලෙස සොයාබැලීමකින් පසුව සකස් කල වෛද්‍ය සභාවේ නිර්දේශය උන අවම සුදුසුකම B 3 ද හරි,
එහෙමත් නැතිනම්
කිසිවක් නොදන්න රාජිත සේනාරත්න ඇතුලු හොර මැති ඇමතිලගේ CCS තීරනේද හරි ?
👇

😱5
NO PMC
වෛද්‍ය පීඨ මහාචාර්යවරුන්, කථිකාචාර්ය වරුන් විසින් දීර්ඝ ලෙස සොයාබැලීමකින් පසුව සකස් කල වෛද්‍ය සභාවේ නිර්දේශය උන අවම සුදුසුකම B 3 ද හරි, එහෙමත් නැතිනම් කිසිවක් නොදන්න රාජිත සේනාරත්න ඇතුලු හොර මැති ඇමතිලගේ CCS තීරනේද හරි ? 👇 @NoPMC
පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සහය දක්වන පිරිස් කියන ප්‍රධාන තර්කයක් තමයි හරි ප්‍රමිතියට කලා නම් ගැටලුවක් නෑ කියන එක.
ඒත් එක්කම කියන තවත් කාරණයක් තමයි වෛද්‍ය පීඨයකට තේරී පත් වෙන්න අවශ්‍ය සුදුසුකම C දෙකයි S එක සහ ඊට වැඩි ප්‍රතිපල තියන ඕන කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න අයිතිය තියනව කියන එක.
හුගක් අය නොදන්න කාරණය තමයි ඔය දෙවෙනි Point එකෙන්ම පලවෙනි point එක violate වෙනව කියන එක.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතින් ගැසට් කරන්නෙ 2018 දී . (ඒ අවම ප්රමිතීන් වලින් එක කොටසක් විතරයි ඇතුලත් වීමේ නිර්ණායක/Entry criteria)
‼️මේ අවම ප්රමිතීන් සම්බන්ධ ලියවිල්ල හැදෙන්නෙ වෛද්‍ය අධ්‍යාපනය නියාමනය සම්බන්ධව නීත්‍යානුකූල බලයලත් ආයතනය වන වෛද්‍ය සභාව විසින් ක්ෂේත්රයේ ප්‍රවීන මහාචාර්ය වරු ,ආචාර්යවරු සහ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික කරුණු සලකා බලලා.
‼️"
හැබැයි රාජිත සේනාරත්න ඇතුලු එවකට හිටපු වෛද්‍ය අධ්‍යාපනය ගැන අබමල් රේණුවක් වත් නොදන්න කැබිනට් මණ්ඩලයේ තනි උවමනාවට B 3 කියන අගය CCS දක්වා අඩු කරලා සම්මත කලා.
හේතුව තමයි ඔය අගය B3 තිබුන නම් කවද හරි දාන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලාබ ලබන්න පුළුවන් තරමේ සුදුසුකම් තියන පිරිසක් ඉතුරු වෙන්නෙ නෑ.
ඔන්න ඔහොම තමයි නියාමන ආයතන වලට බම්බු ගහගන්න කියල දේශපාලුවො තමන්ට වාසි සෙට් වෙන විදියට නියාමනය උන්ගෙ අතට ගන්නෙ.
"C දෙකයි S එක තියනකන් ක්‍රියාත්මක වෙන්නෙ රාජිත සේනාරත්නගෙයි ඒ කාලෙ හිටපු මැටිමෝල් ඇමතිලගෙයි නියාමනය මිසක් හරි නියාමනය නෙමෙයි"

පාර්ලිමේන්තුවට යවපු ඒ වාර්තාවේ සඳහන් වුනේ ඇතුලත් වීමේ නිර්ණායක / Entry criteria උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් B 3ක් විය යුතු බව"
හැබැයි රාජිත සේනාරත්න ඇතුලු එවකට හිටපු වෛද්‍ය අධ්‍යාපනය ගැන අබමල් රේණුවක් වත් නොදන්න කැබිනට් මණ්ඩලයේ තනි උවමනාවට B 3 කියන අගය CCS දක්වා අඩු කරලා සම්මත කලා.
හේතුව තමයි ඔය අගය B3 තිබුන නම් කවද හරි දාන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලාබ ලබන්න පුළුවන් තරමේ සුදුසුකම් තියන පිරිසක් ඉතුරු වෙන්නෙ නෑ.
ඔන්න ඔහොම තමයි නියාමන ආයතන වලට බම්බු ගහගන්න කියල දේශපාලුවො තමන්ට වාසි සෙට් වෙන විදියට නියාමනය උන්ගෙ අතට ගන්නෙ.
"C දෙකයි S එක තියනකන් ක්‍රියාත්මක වෙන්නෙ රාජිත සේනාරත්නගෙයි ඒ කාලෙ හිටපු මැටිමෝල් ඇමතිලගෙයි නියාමනය මිසක් හරි නියාමනය නෙමෙයි"
@NoPMC
😱2💯1
පිකට් එකක් කියන්නෙත් ජීවිතේට එකපාරක් හරි ලැබෙන්නම ඕනේ අද්දැකීමක්.
තමන්ගෙම සහෝදර බැජාලා බැජියල එක්ක ,
විශ්වවිද්‍යාලයට එන්න ඉන්න උපනූපන් දරුවන් වෙනුවෙන් උගුර ලේ රහවෙනකල් කෑගහලා,කිලෝ මීටර් ගනන් පයින් ඇවිදලා, අත්පත්‍රිකා බෙදලා සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න පෙල ගැහෙන එක ජීවිතේ එක පාරක් හරිවිඳින්න ඕනෙම දෙයක්.
📌️මගේ වෛද්‍ය ශිෂ්‍යය ජීවිතේදි දැනට පිකට් 4,5 කට සම්බන්ධ වෙලා තියෙනවා.
ඒ හැම එකකදිම අපේ අය කීවේ ,

මචං අපිට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්.ඒත් අපි වගේම දවසක අපේ තැනට එන්න ඉන්න පොඩි එවුන් වෙනුවෙන් අපි මේ දේ කරමු.උන්ට මාවත රැකල දෙමු.
වෙනුරලා,ත්‍රිමාලා,නිශ්මිලා බාලෙල එයාලගෙ දිවි හිමියෙන් මේක රැකල දුන්න නිසයි අපි අද මෙතන ඉන්නෙ.ඉතින් මචං මේක අපෙත් වගකීමක් අනාගත පරපුරට රැකලා දෙන එක.
@NoPMC
❤8💯2