NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
NO PMC pinned a photo
පිකට් එකක් කියන්නෙත් ජීවිතේට එකපාරක් හරි ලැබෙන්නම ඕනේ අද්දැකීමක්.


තමන්ගෙම සහෝදර බැජාලා බැජියල එක්ක ,

විශ්වවිද්‍යාලයට එන්න ඉන්න උපනූපන් දරුවන් වෙනුවෙන් උගුර ලේ රහවෙනකල් කෑගහලා,කිලෝ මීටර් ගනන් පයින් ඇවිදලා, අත්පත්‍රිකා බෙදලා සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්න පෙල ගැහෙන එක ජීවිතේ එක පාරක් හරිවිඳින්න ඕනෙම දෙයක්.

📌️මගේ වෛද්‍ය ශිෂ්‍යය ජීවිතේදි දැනට පිකට් 4,5 කට සම්බන්ධ වෙලා තියෙනවා.
ඒ හැම එකකදිම අපේ අය කීවේ ,
මචං අපිට මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්.ඒත් අපි වගේම දවසක අපේ තැනට එන්න ඉන්න පොඩි එවුන් වෙනුවෙන් අපි මේ දේ කරමු.උන්ට මාවත රැකල දෙමු.
වෙනුරලා,ත්‍රිමාලා,නිශ්මිලා බාලෙල එයාලගෙ දිවි හිමියෙන් මේක රැකල දුන්න නිසයි අපි අද මෙතන ඉන්නෙ.ඉතින් මචං මේක අපෙත් වගකීමක් අනාගත පරපුරට රැකලා දෙන එක.



@NoPMC
❤8💯2
Ruhuna 💪 🔥
❤6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"නිදහස් අධ්‍යාපනය දිනේවා..!"
අදින් පසු නොමිලයේ උගන්වනවා යැයි
දැනුම්දුන් විට දැනෙන සතුට..!

නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය, එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගෙන් තවදුරටත් මුදල් අයනොකරන බව නිවේදනය කර තිබේ.

ඒ, ඇමරිකානු ඩොලර් බිලියනයක පරිත්‍යාගයක් එම විශ්ව විද්‍යාලයට ලැබී ඇති බැවිනි.

මෙම අති දැවැන්ත මුදල එම විශ්ව විද්‍යාලයට පරිත්‍යාග කර තිබෙන්නේ, වසර පනස් පහක් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිනිය ලෙස කටයුතු කර තිබෙන, රූත් ගොටෙස්මන් නමැති අනූ තුන්වියැති කාන්තාව විසිනි.

ඇයට එම මුදල උරුම වන්නේ ඇගේ සැමියාගෙනි.

ඇගේ සැමියා ඩේවිඩ් සැන්ඩි ගොටෙස්මන් ය.

ඔහු, බර්ක්ෂෙයර් හතාවේ [BERKSHIRE HATHAWAY INC] නමැති සුප්‍රසිද්ධ සමාගමේ ආයෝජකයෙකු මෙන්ම, එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන වොරන්ට් බෆෙට්ගේ Warren Buffett දීර්ඝකාලීන මිත්‍රයෙකු බවද පැවසේ.
❤4