📌️හොස්පිටල් එකෙන් ටිකට් කපන් යද්දි කාඩ් එක දෙන්න පරක්කු වුනාම තරහා ආව වෙලාවට...
📌️ඕපිඩි පෝලිමේ ඉන්නකොට තරහා ආව වෙලාවට...
📌️ක්ලිනික් එකේ පෝලිමේ ඉන්නකොට තරහා ආව වෙලාවට...
📌️ඔපරේශන් එකට කල්ගිහින් දිනයක් හම්බවුනාම තරහා ආව වෙලාවට...
මේ ටික කියවන්න
Copied - Doc's vlog
📌️ඕපිඩි පෝලිමේ ඉන්නකොට තරහා ආව වෙලාවට...
📌️ක්ලිනික් එකේ පෝලිමේ ඉන්නකොට තරහා ආව වෙලාවට...
📌️ඔපරේශන් එකට කල්ගිහින් දිනයක් හම්බවුනාම තරහා ආව වෙලාවට...
මේ ටික කියවන්න
Copied - Doc's vlog
😢7❤3
KDU ඔස්සේ වෛද්‍ය අධ්‍යාපන විකිණීම පිළිබඳ වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමයේ නිල ප්‍රකාශය
https://telegra.ph/FMTA-Statement-and-Open-letter-05-01-2
https://t.me/NoPMC
https://telegra.ph/FMTA-Statement-and-Open-letter-05-01-2
https://t.me/NoPMC
Telegraph
FMTA Statement and Open letter
. වෛද්‍ය පීඨ ආචාර්‍ය සංගමයේ විවෘත ලිපිය
❤1
"Medicine කරන්න උසස් පෙළ අවශ්‍යද?"
"කොතලාවල ගැටලු සහගතද?"
"නිදහස් අධ්‍යාපනය ද නැත්නම් අධ්‍යාපනයේ නිදහස ද?"
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සමඟ සිදු කළ සංවාදය
YouTube - https://youtu.be/ee4QL9qY8as?si=m5g53UEdMaL1iFHg
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
YouTube
සංවාදය 1-වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක | Interview 1-Prof. Indika Karunathilake
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ වර්තමානයේ බෙහෝ දෙනෙක් ඉතා අවධානයෙන් පසු වන වේලාවක කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන මෙම සංවාද වැඩසටහන මඟින් දැනට පැන නැඟි ඇති ගැටලු සහ ලබාදිය යුතු පිළියම් ගැන සම්පූර්ණ අදහසක් සමාජයට ලබා දීම අපගේ වගකීමක් කොට අපි සලකමු.…
❤1
නිදහස් අකුරු හරබෙන් වෙද උගනින්නයි
මේ හඬ පුංචි තැන හිද රට රැකගන්නයි...
නිදහස් අධ්‍යාපනය දිනේවා ...!
- රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය -
https://t.me/NoPMC
මේ හඬ පුංචි තැන හිද රට රැකගන්නයි...
නිදහස් අධ්‍යාපනය දිනේවා ...!
- රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය -
https://t.me/NoPMC
❤8🔥1
Navy Cadet Officer ගැසට් කරන්නෙ Advance level, Maths Bio කරන අයට හැබැයි 2007(හෝ 2008) විතරක් අරුම පුදුම ගැසට් එකක් , paper advertisement එකක් එනවා.
ඒ තමයි ඒ අවුරුද්දේ Navy cader officer 2S වලින් යන්න පුලුවන්, වෙනදා වගේ S 3ක් ඕනෙත් නෑ, maths bio කරලා තියෙන්න ඕනේත් නෑ.හැබැයි ඊළඟ අවුරුද්දේ ගැසට් වෙද්දි ආයෙමත් maths bio 3S ඕනේ.
2007 කවුරුහරි උසස්පෙළ අසමත් එකෙක් ඒ batch එක ඇතුළට රිංගලා තියනවා. ඒ විතරක් නෙවෙයි ඌ physical science degree එකත් කරගෙන.
උ.ගැ.කි
ෆොටෝ එක නිකන් දැම්මේ 😀😀
මේ වගේම තමයි දේශපාලන බලය, මුදල් බලය තිබ්බ අනිත් තැන්වලත් උනේ😂
සයිටම් පටන් ගත්ත කාලේ අවම සුදුසුකම S3 වෙද්දි,A/L Fail 54 දෙනෙක් SAITM එකට බඳවගෙන තිබුනා..ඒක අහෝසි උනේ නැත්තං උන්ව KDU එකට අනුයුක්ත නොකලනම් ඒක එලිවෙන්නෙත් නෑ.එහෙනම් දැන් ඒ 54 දෙනා ඔයාලට අපිට රෝහල් වලදි ඩිස්පැන්සරියෙදි හම්බෙන්නත් තිබ්බ😂
දැනුත් අවම සුදුසුකම CCS කිව්වට..PMC පටන් ගත්තට පස්සේ SAITM එකේ උනා වගේම ආය සැරයක් වෙන්නෙ නෑ කියල වගකියන්න පුළුවන් කාටද ???????
https://t.me/NoPMC
❤1
KDU හරහා වෛද්‍ය උපාධිය වෙළඳ භාණ්ඩයක් කිරීම පිළිබඳ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනය 👆👆
මුන් කරගෙන ගිය කෝටි ගානක දූෂිත ගනුදෙනුවට විරුද්ධව කතා කරපු තරුණයව පොලිස් බලය පෙන්නලා ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ තග දාලා බය කරලා මර්දනය කරන්න හදනවා.
ඉස්සරහට අපේ හොර වැඩ වලට අත දාන්න ආවොත් උඹලටත් මේකයි වෙන්නෙ කියල සමස්ත ජනතාවටම වක්‍රාකාරයෙන් තගක් දානවා.
එතකොට දැනට සැලසුම් හදාගෙන යන අලස් ගෙ Family business එකෙන් දාන්න යන PMC එකේ දූෂණ වංචා උනොත් ඒවට විරුද්ධව කතා කරන්න යන උන්ට මොනව කරයිද ?
ඉස්සරහට අපේ හොර වැඩ වලට අත දාන්න ආවොත් උඹලටත් මේකයි වෙන්නෙ කියල සමස්ත ජනතාවටම වක්‍රාකාරයෙන් තගක් දානවා.
එතකොට දැනට සැලසුම් හදාගෙන යන අලස් ගෙ Family business එකෙන් දාන්න යන PMC එකේ දූෂණ වංචා උනොත් ඒවට විරුද්ධව කතා කරන්න යන උන්ට මොනව කරයිද ?
🤯5