NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
Channel created
Channel photo updated
This media is not supported in your browser
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NO PMC
Photo
ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ හෙට දවස කෙසේද❗


- කොලඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය Indika Karunathilake සර් සහභාගි වූ වැඩසටහනක්.......


වැඩසටහන විනාඩි 45ක් ....


ඔබේ පහසුව තකා වැඩසටහනේ අන්තර්ගතය පේන විදියට you tube වීඩියෝ එකේ නිශ්චිත වෙලාවල් ටිකත් පහලින් දානවා......

👇👇👇👇👇👇


https://youtu.be/9MRfD5oCP28

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕

•ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය challenge එකක් බවට පත් වී ඇත්තෙ ඇයි🎤  
     ----2.46 - 7.50---------

• විදේශීය රටවල් හා සංසන්දනයේදී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව කොතනද?ඒ සඳහා රාජ්‍ය අංශයේ දායකත්වය කෙසේද?

----8.50 - 13.50 ---------

•පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නුසුදුසු වන්නේ ඇයි ?🎤
   ----- 15.07 - 19.50-------

•වාර්ශිකව අපේ රටේ සල්ලි පිටරට යන එක වලක්වගන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමෙන් පුලුවන් ද ?🎤
   
-------20.45 - 25.18 --------

• Quota එක වැඩි කිරීමෙන් මේවාට  විසඳුම් ලැබේද ?🎤
  
-----26.10 - 28.45 -------

• විශේෂඥ වෛද්‍ය වරුන් සඳහා වන විදෙස් පුහුණුව සිදු වන්නේ කෙසේද? 🎤
 
----- 29.20- 30.30 --------

•ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ඉහල ගුණාත්මකභාවකට ගෙන ඒමට යෝජනා 🎤
  
-----30.50 - 33.00--------

• වෛද්‍යවරුන් රට හැර යාම නිසා රට මුහුණ දෙන වෛද්‍ය හිඟයට පිලියම අලුතෙන් වෛද්‍ය විද්‍යාල බිහි කිරීමද?? 🎤
  ----35.15 - 38.25 ------

•මේ නිශ්චිත මොහොතේ  අභියෝගය මොකක්ද ?🎤
 
----38.50 - 41.25 -------

• ගෙවන වාට්ටු යෝජනාව මේ හා සම්බන්ධ ද?🎤
   
------41.40- 43.45-------

• ජනතාවගේ අවධානය යොමු විය යුතු , මෙමගින් සෞඛ්‍ය සේවයට ඇතිවන අවදානම කෙසේද ?🎤
   
---44.05 - 46.00-------


‼️
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤8💯3🔥1
මේ තියෙන්න් රටේ උසස් අධ්‍යාපන ඇමතිගෙ තත්වෙ. තමන්ගෙ අමාත්‍යාංශය යටතේ තියන වෛද්‍ය පීඨ වල ආචාර්යවරු නෑ , සායනික පුහුණුව දෙන්න අවශ්‍ය කිසිම සැලැස්මක් නෑ.
2035 වෙනකොට ලෝකෙම හැරී බලන උසස් වෛද්‍ය විද්‍යාල හදනවලු 😂
ඉස්සරත් මුන් ටික උඩදාපු SAITM කියල උසස් වෛද්‍ය විද්‍යාලයක් දිහා ලෝකෙම හැරී බැලුවා : Blacklist කරන්න 😂
❤3💯2🔥1
ලෝකෙ ධනවත්ම රටක් වුන ඇමරිකාවේ ජනතාවගෙන් 2/3ක් නිදහස් අධ්‍යාපන ක්‍රමයකට සහය දක්වනවලු. මේක ඇමරිකාවේ දේශපාලන වේදිකාවේ පවා නිතර කතා වෙන මාතෘකාවක් බවට පත් වෙලා.

හැබැයි තුන්වේල කන්න නැති , රටෙන් 1/3 දරිද්‍රතාවෙන් පෙලෙන රටක දේශපාලකයොයි උන් කාලෙන් කාලෙට ගේන මාතෘකා පස්සෙ දුවන සමහරක් පුරවැසියොයි ඉල්ලන්නෙ ඔක්කොම පුද්ගලීකරණය කරලා මුදලාලිලාට බාර දෙන්න කියල 😂


https://t.me/NoPMC
❤5💯3🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
මේ ඉංජිනේරු මහත්මයා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනැයි කියන්න ගේන තර්කය බලන්න

වෛද්‍යවරයෙක්ගේ දරුවෙක්ට ඇඟ ඇතුලෙන්ම එන්නෙ ප්‍රතිකාර ලු ,

එහෙම අය වෛද්‍යවරු උනාම ඉතා ඉහල සේවයක් දෙන්න පුළුවන් ලු.

ඒ නිසා උසස් පෙල කියන barrier එකෙදි ඒක ගන්න බැරි වෙලා accountant කෙනෙක් උනොත් එයාට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑලු 😂

ඊලගට කියනවා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ඒකාධිකාරයක් තියෙන්න බෑලු 😂


අයිසෙ වෘත්තීය ඒකාධිකාරයක් හැදෙන්නෙ ඔය කියන විදියට තාත්තගෙන් පුතාට ජොබ් එක යන්න ක්‍රමයක් හැදුවොත් මිසක් සාධාරණ තරගකාරී ක්‍රමයකින් අවස්ථා ලබා දෙනකොට නෙමෙයි


https://t.me/NoPMC
🔥8💯3❤1
SAITM අහෝසි උනාට පස්සේ Saitm එකේ හිටපු සිසුන්ව kdu දාන්න යද්දි සුදුසුකම් නැති ශිෂ්‍යයන් 54 දෙනෙක් kdu එකෙන් reject කරල තිබුනා....

saitm අහෝසි නොවුනනම් උන් අද අපේ අහිංසක රෝගීන්ට බෙහෙත් කරනව...

මේකයි PMC එන එකේ භයානකකම.
රජයේ වෛද්‍ය පීඨවලටනම් ඇතුලත් කරගන්නේ උසස්පෙළ ඉහළින්ම සමත්වෙන කට්ටිය.

ඒත් PMC වලට ඇතුලත් කරගන්නේ එයාලගෙම නිර්ණායක වලට.ඒකයි SAITM එකේ Art කරපු අය, Bio fail අය හිටියේ.මොකද උන්ට ඕනේ සල්ලි විතරයි.උන්ට Quality ය වැඩක් නෑ.Quantity එක ගැන දිහා විතරයි බැලුවේ..ඒකයි ඒ සෙට් එක KDU එකට දාද්දි 54 ක් දාන්න බෑ සුදුසුකම් නෑ කිවෙ



https://t.me/NoPMC
💯9❤1🔥1
😂 ආව මෙතන


https://t.me/NoPMC
🤣4
අම්මගෙන් සල්ලි ඉල්ලන් phone එකට Data card දාගෙන Private Medical college වෙනුවෙන් කඩේ ගියපු මල්ලිලට යන්න ඔන්න KDU එකෙන් Medicine Degree එකක් දීලා..


‼️වැඩිය නෑ. ලක්ශ 125 යි 😌

ඩේට කාඩ් වගේම ලාබයි.දැන් ඉතින් යන්නයි තියෙන්නේ 😌

බලමු කඩේ ගියපු කී දෙනෙක්ට යන්න පුළුවන් ද කියල 😚


https://t.me/NoPMC
🔥2😢1