Ewings.lk
10.2K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.

☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe

Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw

☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..

🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
👍33🥰7❤1🎉1
Ewings New App Update එක පිළිබඳ ඔබගේ අදහස මෙම Google Form එක හරහා ලබා දෙන්න..

https://forms.gle/g8V4JGDLi6HsX1Bd9
👍13❤7🔥5🤩4
Special Announcement ✨

☄️ යම් සිසුන් ප්‍රමාණයකට පාඩම් නැරඹීමේදී ඇතිවන ගැටලු හේතුවෙන් July 1 නිදා සිට නවතම ආකාරයකින් පාඩම් නැරඹීමට හැකිවන ලෙස අලුත් Videos සදහා System එක වෙනස් කෙරෙනු ඇත.

පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක.

🧑‍💻 මෙමගින් Internet Connection එක අඩු සිසුන්ටද පහසුවෙන් පාඩම් නැරඹීමට හැකිවනු ඇත..

අලුත් System එක මගින් පාඩම් නරඹන ආකාරය සහ අනෙකුත් තොරුතුරු ඉදිරි දින කිහිපය තුල දැනුම්දෙනු ඇත.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤172👍29🤩26🎉19🔥4👏3🥰2
🔠 Videos Buffer වෙන ගැටලුවද සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤104🤩18👍8🔥6🥰5
🧑‍💻 Update එකෙන් පසුවත් තවම පාඩම් නැරඹීමට නොහැකි තරම්ම Videos Buffer වෙන ගැටලු තිබෙන ලමුන් අනිවාර්⁣යයෙන් මෙම Form එක Fill කරන්න..

https://forms.gle/FY7SXWhnG38wFSLz6

⚡️සියලු සිසුන් පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ගැටලුව නිරාකරණය කර දෙනු ඇත.

✨ වෙනත් ගැටලු ඇති ලමුන් Support Team එක සම්බන්ධ කරගන්න මෙම Form එක Submit කිරීමෙන් වලකින්න..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍49❤9🥰5
🔗Ewings.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත..

🥇Package 1 📎 Rs.559/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------


🥈Package 2 📎 Rs.808/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------



🥉Unlimited Package 🔝Rs.1258/= Monthly

➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1500

🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍53❤9🔥8🥰3
🔥44👍25🥰3
Ewings Mobile App එක භාවිත කරන සිසුන් තවමත් පරන App Updates නම් භාවිත කරන්නේ නවතම App Update වෙත පහත Links හරහා Update කරගන්න..

Playstore : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US

Huawei Appstore : https://appgallery.huawei.com/app/C103696149

( ඔබ තවමත් පරනම App Update එකක්නම් භාවිත කරන්නේ පාඩම් නැරඹීමට යෑමේදී පාඩම Play වීමට පෙර "We lost you" යනුවෙන් දිස්විය හැක.)
👍48🔥12❤8🥰4🤩2🎉1
💯Special Announcement..▶️

⏸පාඩම් නැරඹීමේදී නිතර නිතර Stuck වේ නම් පහත දක්වා ඇති ආකාරයට උත්සාහ කර බලන්න..

1. ඔබ Dialog Work & Learn Plus Package එක භාවිත කරන්නේ නම් Normal Data Package එකක් Active කර උත්සාහ කර බලන්න.

2. ඉදිරියේදී ලබාදෙන සියලුම පාඩම් සදහා 140p (Low data mode) Quality එකද ලබා දේ. ඔබ සිටින්නේ Connection Speed එක අඩු ප්‍රදේශයකනම් මෙම Quality එක ඔබට වැදගත් වනු ඇත.

3. ඔබ පාඩම් නරඹන්නේ Windows Software එක මගින් නම් Quality එක 480 වෙත මාරු කර නැවත 140 හෝ 240 ට මාරු කර උත්සාහ කර බලන්න..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍80❤22🥰1
🔥Ewings වෙබ් අඩවියේ අනපේක්ෂිත ලෙස සිසුන් වැඩිවීම නිසා Ewings 3 වන Server එකද ස්ථාපිත කර ඇත. එය මීට පැය 24කට පෙර සිදු කරන ලදි.

🙂( මීට පැය 24ක් ඇතුලත පමන පාඩම් නැරඹූ සිසුන් පමනක් මෙම Form එක Fill කිරීමට කාරුණික වන්න.)

▶️ මෙම Update එකෙන් පසුව සියලුම සිසුන්හට පෙර පරිදි අපහසුතාවයක් ඇති නොවිය යුතුය. පැය 24ක් ඇතුලත හෝ අද දිනයේදී පාඩම් නැරඹීමේදි පෙර පරිදිම අපහසුතා ඇති වූ සිසුන් සිටී නම් පමනක් Form එක Fill කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfoBPpwlFl3Q17s85mYHpGa3bpL9djHfU-Nvp74Xk_6RdpOng/viewform
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20👍14👏6🥰5
🔴 eWings Hotline සේවාව දැන් වඩාත් කාර්යක්ෂමව ප්‍රධාන Section 07ක් යටතේ Telegram ඔස්සේ...

✔️ ඔබට ඇති ගැටලුවට අදාල පහත Section එකට යොමු කල විට ඊට අදාල විසඳුම වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් ලබාගත හැක.

✔️ ඒ සඳහා ඔබ කල යුත්තේ එම Section එකට අදාල User Name/Link එක Click කර ගැටලුව යොමු කිරීම පමණි.


1.eWings Main Hotline
(පන්ති සම්බන්ධ විමසීම් සඳහා)

🌐@eWings_Hotline හෝ https://t.me/eWings_Hotline

2.eWings Paper Class
(Paper Class සම්බන්ධව සියලුම විමසීම් සඳහා)

🌐@eWings_PaperClass හෝ https://t.me/eWings_PaperClass

3.eWings Bank Payments
(Online පන්ති සම්බන්ධ වන සිසුන්ගේ Bank Slip එවීම සහ ගෙවීම් සම්බන්ධ ගැටලු)

🌐@eWings_Bank_Payments හෝ https://t.me/eWings_Bank_Payments

4.eWings Institute Payments
(All Island Institutes හරහා Payment සිදුකරන Online සිසුන්ගේ සහ Main Institutes හරහා ගෙවීම් කටයුතු සම්බන්ධ ගැටලු)

🌐@eWings_Institute_Payments හෝ https://t.me/eWings_Institute_Payments

5.eWings Account Verification Issues
(eWings වෙබ් අඩවියේ Accounts වල ගැටලු සහ Verification ගැටලු)

🌐@eWings_Acc_Verification හෝ https://t.me/eWings_Acc_Verification

6.eWings Tutes
(Online සිසුන්ගේ Tutes/Papers සම්බන්ධ සියලු ගැටලු)

🌐@eWings_Tutes හෝ https://t.me/eWings_Tutes

7.eWings Technical Support
(eWings වෙබ් අඩවියේ ඇතිවන සියලුම තාක්ෂණික ගැටලු)

🌐@eWings_Technical_Support හෝ https://t.me/eWings_Technical_Support

⚠️ මේ Msg එක හැමෝම Save කර තබාගන්න

eWings Team 2024✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍51❤29🤩6🎉4🥰3🔥1
Ewings.lk pinned a photo
නවතම Updates සමග ඔබගේ සියලු ගැටලු නිරාකරණය කර තිබෙනවා.. අපි හිතනවා පෙරටත් වඩා හොදින් දැන් පාඩම් නැරඹීමට ඔබට පුළුවන් කියල..

✔️ පෙර තිබූ Network Speed එක මෙන් 10x වැඩි Network Speed එක මගින් සිසුන් කොපමන ප්‍රමාණයක් සිටියත් ඔබට පාඩම් අතරමග Stuck නොවී නැරඹීමට දැන් හැකියාව තියෙනවා.

✔️ Network Connection අඩු දුෂ්කර ප්‍රදේශවල සිසුන් සදහා 140p Quality එක හදුන්වා තිබෙනවා. මෙමගින් Quality එක තරමක් අඩුවේ සහ වැයවෙන Data ප්‍රමාණයද ඉතාමත් අඩුය.


පහත Link එක හරහා ඔබට පුළුවන් Playstore හරහා Review එකක් ලබා දෙන්න.

https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en

🙂 ඉතාමත් ඉක්මනින්ම පහත සදහන් Features සියල්ලම අපි ඔබට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..

▶️ පාඩම Mobile App එක භාගත වීමෙන් පසුව Play කිරීමට

▶️ Iphone සහ Mac පරිගණක සදහා පාඩම් නැරඹීමට

▶️ Mobile app එක හරහාම සියලු දේ කිරීමට (Payments සිදු කිරීමට‍,pdf live classes වැනි Web අඩවිය හරහා සිදුවන සියලු දේ)

ඔබගේ අදහස් යෝජනා සහ චෝදනා පහත Telegram Account එකට Msg එකක් යොමු කරන්න..

@onlinelms

✅️ Ewings Development Team ▶️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤65👍50🤩7👏6🔥3
❌Live.ewings.lk මෙම Link එක භාවිතයෙන් ඉවත් කර ඇත.

✔️වෙබ් අඩවියට පිවිසීමට Ewings.lk පමණක් භාවිත කරන්න...

➡️ Share With Your Friends


🤡 Ewings Development Team
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤77👍43🎉5🔥4🤩3
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත..

🥇Package 1 📎 Rs.559/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------


🥈Package 2 📎 Rs.808/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------



🥉Unlimited Package 🔝Rs.1258/= Monthly

➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1500

🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534
👍22❤18
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
𝟐𝟎𝟐𝟒ට අවසන් මෙහෙයුම...🔥
සුපුරුදු පරිදි මෙවරත්
𝐆𝐮𝐞𝐬𝐬𝐢𝐧𝐠𝐬 එක්කම..

දින 😢🥺ක්...💪
රචනා ප්‍රශ්න
🥺😢ක්...😲
ලකුණු
😣😢ක්...🤫

අවසන් මොහොතේ,ප්‍රතිඵලය වෙනස් කරන දැවැන්තම වැඩපිළිවෙල...💪

“ඔයාට තවමත්,ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරගන්න පුළුවන්...”


දැන් මොන මට්ටමක ඉඳියත් දවස් 𝟖 ඉවර වෙද්දි '𝐄𝐬𝐬𝐚𝐲 𝐏𝐚𝐩𝐞𝐫' එකට හොඳ සූදානමක් ගන්න ඔයාට මේ වැඩේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා....✊

එකතුවෙන්න අපේ අවසන් මෙහෙයුමත් එක්ක..✔️

❗️ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ!💯✔️
🖤𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐯𝐞 සහ භෞතිකව....

විශේෂයි - භෞතිකව සම්බන්ධ වන සිසුන්ට Printed Tutes ආයතන මඟින් ලබාගත හැක.

▪️නොවැ.04 | Apex කෑගල්ල
යාන්ත්‍ර විද්‍යාව

▪️නොවැ.05 | IMS මහනුවර
ක්ෂේත්‍ර

▪️නොවැ.06 | Ziyon කුරුණෑගල
විකිරණ

▪️නොවැ.07 | Siyochem නුගේගොඩ
ඉලෙක්ට්‍රොනික විද්‍යාව

▪️නොවැ.11 | Apex කෑගල්ල
තාපය

▪️නොවැ.12 | IMS මහනුවර
ධාරා විද්‍යුතය

▪️නොවැ.13 | Ziyon කුරුණෑගල
පදාර්ථයේ ගුණ

▪️නොවැ.14 | Siyochem නුගේගොඩ
දෝලන හා තරංග/අලෝකය

ඉදිරි දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න
✈️ https://t.me/DU2024RE
✈️ https://t.me/DU24MAP

මේ පණිවිඩය අනිවාර්යයෙන්ම මේ පාර Exam කරන යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු.....👍

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥37👍19❤8🥰3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
⭐️ නොවැම්බරයේ 2024ට නොමිලේම මෙච්චර වැඩ ගොඩක්?

ඔයාලගේ වැඩ ටික දැන් ඉතින් අපි ඉවරයි කියන්න ඔයාලා දන්නවනේ.ඒත් විභාගේ දක්වාම අපි ඔයාලව අතාරින්නේ නෑ.දැන් හැබැයි මම වැඩ කරලා හරියන්නෑ.ඔයාලා තමයි දැන් ගොඩක් වැඩ කරන්න ඕන.

තව ඉතින් නොවැ. මාසයේ වැඩ ගොඩක් තියෙනවා.ඒ වැඩ ගොඩම ඔයාලටත් අමාරු නිසා Freeම කරලා දෙන්න තීරණය කලා.

---------------------------

NOVEMBER වැඩපිළිවෙල,


🙁 Essay Guessings Class
දවස් 08ට..Essay 80 ක්...ලකුණු 30ක්
⚡️

1 ) නොවැ.04 | යාන්ත්‍ර විද්‍යාව
2 ) නොවැ.05 | ක්ෂේත්‍ර
3 ) නොවැ.06 | විකිරණ
4 ) නොවැ.07 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව
5 ) නොවැ.11 | තාපය
6 ) නොවැ.12 | ධාරා විද්‍යුතය
7 ) නොවැ.13 | පදාර්ථයේ ගුණ
8 ) නොවැ.14 | දෝලන හා තරංග/අලෝකය


☹️ Mission A+
MCQ Points - Topic 09ක්...
⚡️

චුම්භක ක්ෂේත්‍ර - Magnetic Fields

1 ) බයෝ සාවාට් නියමය සහ එහි භාවිත
2 ) චුම්භක ක්ෂේත්‍රයක ප්‍රතිදාන සන්නායකයක් මත බලය සහ ව්‍යාවර්තය
3 ) ආරෝපණයක් මත බලය
4 ) විද්‍යුත් චුම්භක ප්‍රේරණය

පදාර්ථයේ ගුණ - Properties of Matter

5 ) දුස්ස්‍රාවීතාව
6 ) ප්‍රත්‍යාස්ථතාව

පදාර්ථ හා විකිරණ - Matter & Radiations

7 ) ප්‍රකාශ විද්‍යුත් ආචරණය හා X කිරණ
8 ) විකිරණශීලීතාව/න්‍යෂ්ටික ප්‍රතික්‍රියා,විකිරණයේ සෞඛ්‍ය අවදානම

ඉලෙක්ට්‍රොනික විද්‍යාව - Electronics

9 ) ට්‍රාන්සිස්ටර


😣 Guessing Paper Class
Full Papers 03ක්..
⚡️

අතිශය තීරණාත්මක 2024 අවසන් Full Papers 03 ලියවීම...


😖 Evening Boosters...🚀
තවත් EB දින 13ක්....
දිනපතා සාකච්ඡා වන Special MCQ වැඩපිළිවෙල..
⚡️


😖 Practical Days
විෂය නිර්දේශයේ සියලුම Practicals නැවත සාකච්ඡාව.
🖤YouTube ඔස්සේ..⚡️


---------------------------

මෙච්චර වැඩගොඩක් කරන්නේ ඔයාලගේ මුදල් ගන්න නෙවෙයි.මේ හැම දෙයක්ම අවසන් මාසයේ සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලා වෙනුවෙන් කරන්නේ.හැමෝම උපරිම ප්‍රයෝජනය ගන්න මේකෙන්.හැබැයි Paper Class එකේ විතරක් ආයතන සහ Paper Marking වලට පමණක් සුලු මුදලක් අයකරන්න වෙනවා.

ඉතින් හැමෝම හොඳට වැඩ කරන්න.
ඔයාලගේ
යාළුවන්ටත් දැනුම් දෙන්න.Free නිසා එයාලටත් ගොඩක් උදව් වෙයි...👍
අවසන් මාසේ වැඩ ගොඩායි....


ඉදිරි සියලු දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න

✈️https://t.me/DU2024RE

විමසීම් සඳහා : @eWings_Hotline

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤44👍33🤩5🥰2🎉2
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. මෙම Packages මගින් SmartMatrix ඕනෑම LMS එකක පාඩම් නැරඹීමට හැක.

🥇Package 1 📎 Rs.559/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------


🥈Package 2 📎 Rs.808/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------



🥉Unlimited Package 🔝Rs.1258/= Monthly

➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1500

🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534
👍49❤2🥰1
වෙබ් අඩවියේ පාඩම් නැරඹිමේදී පෙර දිනවල Stuck වන ගැටලුවක් තිබුනේ නම් එය දැන් නිරාකරණය කර ඇත. ✨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍66🔥7🥰4👏2❤1
🔴 උකුවෙල සර් අනුරාධපුරයට.....

දෙසැ.14 හෙට | සෙනසුරාදා....
අපි එනවා ඔයාලව හම්බවෙන්න.✨

2026/2025 වගේම ඊට පෙර අපේ Online Theory/Revision/Paper Class පන්ති ආපු වත්මන්/පැරණි සියලු සිසුන්,

⏰ ප.ව 2.00ට,
📍 අනුරාධපුර "නිව් ඔරස්" ආයතනයට හෙට එන්න.
අපි කතාබහ කරමු..😌👍

Darshana Ukuwela - Physics | eWings
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤44👍6👏1🎉1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤101👍4🥰4🔥3