Ewings.lk
10.2K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Ewings Mobile Player New Update 🎉🎉☃️

🎉 අපේ කලින් App Update එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන.. ඉතින් තවත් අලුත් Update එකක් අපි Playstore Release කරල තියෙනවා..

https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en

මේ Link එකෙන් පුලුවන් ඔයාලට අලුත්ම Update එක Install කරගන්න..

🥳 Pdf App එකෙන්ම View කරන්න පුළුවන් විදිහටත් Update කරල තියෙනවා

🥳 Watchtime එක ඉතුරුවෙලා තියෙන ප්‍රමාණයත් App එකෙන්ම බලාගන්න පුළුවන්

🥳 ඒ වගේම තවත් New Features කිහිපයක් Add කරල තියෙනවා.. App එක Install කරල Playstore Review එකක් ඔයාලට දෙන්න පුලුවන්... ❤️

❤️ Iphone වලටත් තව සති කිහිපයක් ඇතුලත දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
🔥47❤15👍11
🔴 සාමාන්‍ය පෙළ විභාගයට තව ටික දවසයි.මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා,මල්ලිලා හොඳින් සූදානම් වෙනවා කියලා අපි හිතනවා.

මොකද සමහර දරුවන් O/L වලට,හැකියාව තිබියදීම Maths,Science විෂයන්ට වලට අඩු සාමාර්ථ අරගෙන,A/L Bio/Maths අංශ වලට ඇතුලත් වීමට යාමේදී ගැටලු මතුකරගන්නවා.ඒක ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක්.❌

මේ සේරම නිසා අපි 2024 O/L සිසුන්ට,විශේෂයෙන්ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලට Support එකක් විදිහට Seminar Series එකක් කරන්න හිතුවා.
✨

ඉතින් මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාලගේ Full Support එක ඕන අපිට.ඔයාලට කරන්න තියෙන්නේ මේ Post එක හැකි තරම් මේ පාර O/L කරන ඔයාලගේ/දන්න හඳුනන නංගිලා/මල්ලිලාට එයාලගේ අම්මලා තාත්තලට මේක Share කරලා,Status දාලා දැනුවත් කරන්න.
💎

මේ වැඩේට කිසිම අයකිරීමක් නෑ.Free සම්පූර්ණයෙන්ම කරන වැඩක්.සියලු වියදම් අපෙන්.මේ වැඩේ Online වගේම Physically අපි කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සියලුම දේවල් අපි ඉස්සරහට පහළ
💎Telegram සහ 💬WhatsApp චැනලයන් ඔස්සේ දැනුවත් කරන්නම්..💥

Whatsapp Channel
💬https://whatsapp.com/channel/0029Vaz8TlXBA1f4Uekub91Z

Telegram Channel
💎https://t.me/eWings2024OL

eWings යුතුකම by Dr Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍15❤6
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. මෙම Packages මගින් SmartMatrix ඕනෑම LMS එකක පාඩම් නැරඹීමට හැක.

🥇Package 1 📎 Rs.559/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------


🥈Package 2 📎 Rs.808/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1000
-----------------------------



🥉Unlimited Package 🔝Rs.1258/= Monthly

➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid - Sim Deposit Rs.1500

🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534
👍16❤5
පාඩම් සදහා භාවිතාකළ හැකි වාසි දායක වෙනත් Data Packages

✅Dialog Wifi Routers සදහා

➡️ Work & Learn Plus Rs.672 - Dialog 35GB

➡️ Work & Learn Plus Rs.1342 - Dialog 80GB

✅SLT Mobitel - Prepaid Wifi Router Packages ( මෙම Packages පෙර ගෙවුම් සම්බන්ධතා සදහා පමණි )

➡️ Rs.295 Package - 10GB ANYTIME
➡️ Rs.535 Paclage - 20GB ANYTIME


✅ Dialog Mobile Packages


➡️4G work and Learn - Rs.672 - 12GB

➡️4G Work and Learn - Rs.1342 - 30GB

My Dialog App එක Install කර Flash Offers පිරික්සීම තුලින් ඔබට මීටත් වඩා වාසිදායක Offers ඔබට ලබා ගත හැක.

👏 එමෙන්ම VPN පහසුකමද අප විසින් ලබා දී ඇත..
🔥34👍9❤1
Forwarded from 2025 Main Revision | Darshana Ukuwela - Physics
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 ගාල්ලට වැඩිම ප්‍රතිඵල ලබාදුන් එකම 'Online Physics' පාඨමාලාව

සාක්ෂි සහිතව....


• 2021/22/23 වසරවල පමණක් දිස්ත්‍රික් මුල් 05ට,08ක්…🔥

• 2023දී 'පමණක්' වෛද්‍ය/ඉංජිනේරු පීඨවලට තේරී පත් වූ සිසුන් පමණක් 42ක්...🔥

දුන් පොරොන්දු ඉටු කරමින් මේ පාර ගාල්ලට...


“ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය”
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑

🗓️ පෙබ.07 සිකුරාදා
⏰ පෙ.ව 7.30-ප.ව 1.30
📍 සදර්න් - ගාල්ල

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ.

‘එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’

ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..✅


ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍

🌐https://t.me/DU25RE

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍6
Forwarded from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🔴 ගාල්ලට 'ඝර්ෂණය' Free Seminar - Special Announcement

හැමෝම අනිවාර්යයෙන් බලන්න
📺 https://youtu.be/08yVZNWi_S0

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍6
Forwarded from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🔴හෙට තමයි දවස🔥🔥

දුන් පොරොන්දු ඉටු කරමින්,
මේ පාර භෞතිකව ගාල්ලට...
💎

“ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය”
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨

තව දින 01යි!!
🗓️ පෙබ.07 සිකුරාදා
⏰ පෙ.ව 7.30-ප.ව 2.00
📍 සදර්න් - ගාල්ල

▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!

▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ.

‘එක් දිනකින් සම්පූර්ණයෙන්ම පාඩම අවසන් කෙරේ.A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක්’✨

2025 වගේම
'2026 Online' ඔයාලත් 'Physically' ඉගෙනගන්න ආසාවෙන් හිටියනේ.ඔන්න හොඳ ආරම්භයක් තමයි ඝර්ෂණය හා ගුරුත්ව කේන්ද්‍රය.

ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම හෙට එන්න..✅


ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න👍

🌐https://t.me/DU25RE

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35👍23🔥5
🔥Ewings Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක.

අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත.

➡️Apple Mac Computers සදහා Ewings Player එක ලබා දී ඇත.

➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක.

➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක.

මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා..

🖥️ අලුත්ම Update එක Windows Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=W-7FfI4Fil0

🍎 🖥️අලුත්ම Update එක Mac Computer සදහා Install කරගන්නා ආකාරය : https://www.youtube.com/watch?v=Wwe1giZ1oC0

Ewings.lk වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.ewings.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/ewingsLk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42🔥36👏4🤩4🎉3
☄️☄️Ewings iOS App එක Appstore වෙත Publish කර ඇත.. දැන් ඔබට පහත Link තුලින් හෝ Appstore තුල ' Ewings ' යනුවෙන් Search කර Install කරගැනීමට හැක.☄️☄️

📥Download Link : https://apps.apple.com/lk/app/ewings/id6753949833


👍iOS App එක සම්බන්ධයෙන් ඔබට යම් ගැටලු ඇතිනම් @onlinelms telegram account එක වෙත msg එකක් යොමු කරන්න.

🛡Ewings Development Team
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🎉5🔥3🤩3
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත.

⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. )
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍33❤11👏2🥰1
📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤74