Forwarded from Darshana Ukuwela Official
මේ ෆොටෝ එකේ ඉන්නේ විශේෂ කෙනෙක් .
මේ දරුවාගේ විශේෂත්වය තමයි මේ පාර physics පේපර් එකේ m.c.q. 50/50ම හරි .❤️❤️❤️
matale science college එකේ ගණිත අංශයේ දරුවෙක් .
ගුරුවරයෙක් විදිහට අපි ලබන ලොකුම සතුට .🙂🙃🙂
මේකෙන් මේ දරුවට ලොකු island rank එකක් හෝ District rank එකක් තියෙයි කියලා කියන්නේ නෑ .
හොඳින්ම මහන්සි වෙලා වැඩ කරනවා නම් අපේ වැඩ හොඳටම ප්‍රමාණවත් මට හිතෙන විදිහට .👌👌
(විශේෂ ස්තුතිය අපේ එරන්දටත් පාසැලේ ගුරුවරුන්ටත්🙏🙏)
පුතේ දීප්තිමත් අනාගතයකට මගෙන් සුභ පැතුම් .😍😊
✍️ දර්ශන උකුවෙල

👍2
Forwarded from 2022 Theory Kandy
🛑🛑🛑
සියලුම සිසුන් වෙත
🛑
ඔබ කෑගල්ල කුරුණෑගල.
මහනුවර ආයතන වලට පැමිණ ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන්නේනමි ඔබ online payment කිරිමෙන් වළකින්න.
🛑
උදාහරණයක් ලෙස ඔබ මහනුවර පංතියට online payment සිදුකල හොත් ඔබට වීඩියෝ නැරඹිමට ලැබෙනුයේ මුලු වීඩියෝ එකේ කාල යේන් භාගයක් පමණි.
🛑
මෙය සිද්ධාන්ත පුනරීක්ෂණ ඕනෑම පංතියකට අදාල වේ.
🛑
නමුත් online පංතියට ආයතනයට පැමිණ ගෙවිම් කටයුතු කල හැක ( theory සදහා ) එලෙස පැමිණීමිදි ආයතනයට නිබන්ධන ලැබි ඇත්දැයි දුරකථන ඇමතුමකින් තහවුරු කර ගෙන පැමිණෙන්න.

හෙට දින 2022 Revision පංතියට අදාල නිබන්ධනයේ pdf එක
Forwarded from 2022 Theory Kandy
Forces Equillibrium -2022 New Revision.pdf
2.6 MB
Forces Equillibrium -2022 New Revision
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
රන්දිර් සර් විසින් මෙහෙයවන රසායන විද්‍යාව පුනරීක්ෂණ පංතිය ඉරිදා උදෑසන 9.00 ට ආරමිභ වේ.
එ සදහා සමිබන්ධ විමට අදාල link එක පහත දී ඇත. පලමු දිනයේදී ඕනෑම කෙනෙකුට නොමිලේ පංතියට සහාභාගි විය හැක
Topic: 2022 Revision chemistry
Time: Mar 6, 2022 09:00 AM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82122987890?pwd=eWk2SXZRazFnRjQyNUNIaE9HR1pUZz09
Meeting ID: 821 2298 7890
Passcode: 510714
🛑🛑
පංතිය පිලිබඳව වැඩි විස්තර දැන ගැනීමට පහත link එකේ ඇති YouTube වීඩියෝ එක නරඹන්න.
https://youtu.be/p6IAzb8gHOM
🛑🛑
රන්දීර් සර්ගේ telegram channel එක හා පහත ඇති link එකෙන් සමිබන්ධ වන්න. එ හරහාද ඔබට වැඩි විස්තර ලබාගත හැක.
https://t.me/+vFVfBiuIgKVmZGE1

Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
👍1
Forwarded from 2022 Theory Kandy
Forces Equillibrium -2022 New Revision.pdf
2.6 MB
Forces Equillibrium -2022 New Revision
❤1
Forwarded from 2024 Paper Class | Dr Darshana Ukuwela
🔺 නිදහස් සම්මන්ත්‍රණය
හෙට උදෑසන 7.30 -12.00 ගුරුත්ව කේන්ද්‍රය මාතෘකාව ආරම්භ කර සාකච්ඡා කෙරේ.
👉 මීට අදාල Zoom Link එක අප Telegram චැනල හරහා ලබාගත හැක.
👉 මෙය යහළුවන් අතරේ Share කරන්න

⭕⭕⭕⭕⭕⭕⭕⭕
මණ්ඩප පණඩිතගේ sir මෙහෙයවන 2022 Combined Maths Online Revision පන්තියේ ඉගැන්වීම් කටයුතු හෙට දින (9) උදේ 7.00ට ආරම්භ වේ. පළමු දිනයේ ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී වීමට මෙම zoom link එකෙන් join වෙන්න 👇🏼
Join Zoom Meeting
https://us02web.zoom.us/j/83611861807?pwd=Y1paUjExemN5eTluOFI2YlhvMEFQUT09
Meeting ID: 836 1186 1807
Passcode: 400286
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
Ada Derana Education නාලිකාවේ Combined Maths දේශක මණ්ඩප පණ්ඩිතගේ ewings හරහා මෙහෙයවන 2022 Combined Maths Online Revision පන්තිය සඳහා සහභාගී වීමට පහත telegram group එකට එකතු වෙන්න 👇🏼
https://t.me/mandapapandithage2022revision
*මෙය zoom හරහා සිදු කරන live පන්තියකි*

හෙට දිනයේ *බහුපද ශ්‍රිත* හා *දෛශික* පාඩම් ආරම්භ වන අතර ඒවාට අදාළ නිබන්ධන පහතින් ඇත
👍1
Forwarded from Ewings.lk
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 දැනුම් දීමයි 🔴
10,000 අධික පරිශීලකයන් ප්‍රමාණයක් සහිත Ewings bot හරහා ඔබට Ewings.lk හි Online පන්ති සඳහා සහභාගී වීමේදී ඇතිවන ගැටලු Ewings කාර්‍යමණ්ඩලය වෙත පහසුවෙන්ම Telegram bot හරහා ලබා දීමට හා එම ගැටලු නිරාකරණය කර ගැනීමේ පහසුකම දැන් වඩාත් කාර්‍යක්ශමව ක්‍රියාත්මක වේ.
( එය සිදු කරනා ආකාරය ඉහත වීඩියෝවේ සඳහන් කර ඇත. )
🔴 Bot Link 👇
https://t.me/EwingsLk_bot
@EwingsLk_bot