Ewings.lk
10.2K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 Revision
Evening Booster -
😇😇

🆘 අද රාත්‍රී 10ට
📹Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ

පහ
ත Link එක ඔස්සේ රාත්‍රී 10ට සම්බන්ධවන්න...
📹 https://youtu.be/v7wZgWIsJHw?si=UIB-GgWfYhrkTmkm

මීට අදාල PDF එක මෙතනින්
✈️ https://t.me/DU2024RE/4460

#Smart_පරපුරේ_Next_Level 😀
හිතට දැනෙන
#Logical_Physics

Dr.Darshana Ukuwela ⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
🔼🔽🔼🔽🔼🔽🔼🔽🔼🔽🔼


✨Ewings Video Player හි පාඩම් නරඹන විට නිතර Stuck වෙන ගැටලුව සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇත. ✨


✨අද දිනෙන් පසුවත් පාඩම් නරඹන විට එම ගැටලුව තවමත් එන සිසුන් සිටී නම් මෙම Form එක Fill කරන්න. සියලුම සිසුන්ව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන සියලු ගැටලු නිරාකරණය කර දීමට Ewings Technical Team එක කටයුතු කරනු ඇත.. ✨

Form Link :
https://forms.gle/rw7Uno1VKSbDHUsv6


☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️☄️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤22👍5🥰1🤩1
"𝟐𝟎𝟐𝟔 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්…”😎🔥

අපේ වැඩපිළිවෙලේ Quality එක දන්න,ලංකාව පුරාම ඉන්න අපේම Set එක මේ පණිවිඩය,ඊළඟ Batch එකට Share කරමු..❤️🤝

🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
නව පන්ති ආරම්භය

❗️Physical සහ ලංකාවටම Online

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ ➡️

2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,

2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
✔️ Link : ✈️ https://t.me/DU26T

✅ පන්ති සම්බන්ධ සියලුම තොරතුරු,

ඇමතුම් :

☎️0713444555 (eWings Hotline)

හෝ
📞0706668115(තාවකාලික)
📞0706668116(තාවකාලික
📞0706668117(තාවකාලික)
📞0706668119(තාවකාලික)

WhatsApp 📗 0713446666

'ලංකාවේ අංක 01 භෞතික විද්‍යා පාඨමාලාවට
සම්බන්ධ වී,ඔබේ 𝐀 හීනය හැබෑකරගන්න'🥇


➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

#
Smart_පරපුරේ_Next_Level_1

හිතට දැනෙන #Logical_Physics
🔥

Dr.Darshana Ukuwela✔️

✈️https://t.me/DU26T
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1
🔴 ඔයාල නොදන්න,
අහන්න ආස කතාවක්..
උකුවෙල සර්ගෙන්....


⏰අද රාත්‍රී 8.30ට
ගෙදර හැමෝමත් එක්ක එන්න එහෙනම්
📹 Darshana Ukuwela YouTube චැනල් එකට.......

eWings Team🔥


@DarshanaUkuwelaOfficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤2
"𝟐𝟎𝟐𝟔 𝐒𝐦𝐚𝐫𝐭 පරපුරට,𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐞𝐥 ආරම්භයක්..”

මෙවර සා.පෙළ අවසන් කල සිසුන් සඳහා....🤝


🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
නව පන්ති ආරම්භය

❗️ Physical සහ ලංකාවටම Online

2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,
2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
✔️ Link : https://t.me/DU26T

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්..

ඇමතුම් :
📞 071344455 (eWings Hotline)
හෝ

📞 0706668115(තාවකාලික)
📞 0706668116(තාවකාලික
📞 0706668117(තාවකාලික)
📞 0706668119(තාවකාලික)

හෝ
WhatsApp ඔස්සේ මෙම අංකයට පණිවිඩයක් යොමු කරන්න...
📗0713446666

'ලංකාවේ අංක 01 භෞතික විද්‍යා පාඨමාලාවට
සම්බන්ධ වී,ඔබේ 𝐀 හීනය හැබෑකරගන්න'
🥇

#
Smart_පරපුරේ_Next_Level_1

හිතට දැනෙන #Logical_Physics
🔥

Dr.Darshana Ukuwela✔️

✈️https://t.me/DU26T
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
🔴 2026 Physics Theory
නව පන්ති ආරම්භය
❗️
පිළිබඳව සැකසූ විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 9ට Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ...


පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න
📹 https://youtu.be/7Q3OKDwZle8?si=vMYYq4EZtVdyssPH

2026 Telegram Channel
✈️ https://t.me/DU26T

අපේ වැඩපිළිවෙලේ Quality එක දන්න,
ලංකාව පුරාම ඉන්න අපේම Set එක මේ පණිවිඩය,ඊළඟ Batch එකට මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...❤️🤝

එයාලටත් හරිම පාරට Set වෙන්න....
🤝

Smart_පරපුරේ_Next_Level_1
හිතට දැනෙන
#Logical_Physics

Dr.Darshana Ukuwela
✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 ඔන්න පුතේ 2026 පන්තිත් ආරම්භ වෙනවා.ඒත් එක්කම ඔන්න සුපුරුදු විදියටම විවිධ විවිධ ප්‍රචාරයන් යවන කතා අපිට ආරංචි වෙලා තියෙනවා.ඉතින් අපිට ඔයාලගේ Support එක ඕන❤️🤝

දැන් ඔයාලා ඔයාලා අවුරුද්දක්/දෙකක් ඉගෙනගෙන අපි ඒ වෙනුවෙන් කොච්චර වැඩ කලාද මහන්සි උනාද කියන එක දන්නවා.

ඉතින් මේ පාර O/L ලියපු නංගිලා/මල්ලිලාව අපේ අලුත් Class ගැන දැනුවත් කරමු..😍❤️

✅ 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භය

❎ Physical පන්ති ආරම්භය

📍 IMS මහනුවර මැයි 17 | සිකුරාදා පෙ.ව 7.30ට

📍 Siyochem නුගේගොඩ | මැයි 17 සිකුරාදා ප.ව 1.30ට

📍 Ziyon කුරුණෑගල | මැයි 18 සෙනසුරාදා ප.ව 12.00ට

📍 Apex කෑගල්ල | මැයි 19 ඉරිදා පෙ.ව 7.30ට...

❎ Online පන්ති ආරම්භය
(ආරම්භක සම්මන්ත්‍රණය)
මැයි 16 අද රාත්‍රී 7.30ට...
Zoom සහ 🖥 Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ..


✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්..

ඇමතුම් :
📞 071344455 (eWings Hotline)
හෝ
(තාවකාලික)
📞 0706668115/116/117/119

හෝ
WhatsApp 📗0713446666

#
Smart_පරපුරේ_Next_Level_1

හිතට දැනෙන
#Logical_Physics
🔥

Dr.Darshana Ukuwela⤵️

2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ...

2026 Telegram Channel
✈️ https://t.me/DU26T
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භය

🔖 Online/Physical සියලුම සිසුන් දැන් සම්බන්ධවන්න...

පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධවන්න
❤️ https://www.youtube.com/live/0QLqs2AyafI?si=7oXCTZshrBGNvOLb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6👏1
Audio
🔴 උකුවෙල සර්ගෙන් ඔයාලට විශේෂ පණිවිඩයක්....

✨
✨
✨

හැමෝම අහන්න....💪
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23👍5
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬

➡️ Online - Day 01 (පළමු දිනය)

✅ 2026 සියලුම Online දරුවන්,
✅ පළමු සතියට භෞතිකව සම්බන්ධවීමට නොහැකි වූ දරුවන්,
✅ අලුතෙන්ම පන්තියට සම්බන්ධවීමට බලාපොරොත්තුවන සියලුම දරුවන්,
මෙය අනිවාර්යයෙන්ම නරඹන්න..

පහත YouTube Link එක ඔස්සේ
රාත්‍රී 8.15ට සම්බන්ධවන්න..

🖤 https://youtu.be/BjsBz25_LdM?si=skC8vgR4uAh4z6Wn

PDF : https://t.me/DU26T/110

2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,
2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link :
✈️https://t.me/DU26T

#Smart_පරපුරේ_Next_Level_1
හිතට දැනෙන
#Logical_Physics🔥

Dr.Darshana Ukuwela⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1
🟥 2026 නගර නගර 04ම ඉහළ සිසු සහභාගීත්වයකින් අතිසාර්ථකව මෙලෙස පන්ති ආරම්භ වූ වගයි..ེ

2026 නංගිලා මල්ලිලාට අපේ 2026 පන්ති ගැන පණිවිඩය දුන්න,වත්මන් මෙන්ම පැරණි සිසුන්ටත් බොහොම ස්තූතියි..!
👍🤝

2026 පළමු දිනය

🖤 https://youtu.be/BjsBz25_LdM?si=tFylY0Mdjxh4GCdp

2026 අතිසාර්ථක දෙවන සතියේ ආරම්භය......🔥

මහනුවර පන්තියේ දෙවන දිනය

✔️ හෙට| මැයි 21 අඟ.
⏰ ප.ව 2.00 - 5.00
📍 IMS මහනුවර

2026 Telegram Channel
✈️ https://t.me/DU26T

#Smart_පරපුරේ_Next_Level_1
හිතට දැනෙන
#Logical_Physics🔥

Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2
😀😇😇😇 😇

අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය 😎🔥

අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..
❤️

ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ
අපේ Video Editors ලට මගේ ස්තූතිය...
😍💪

🖤 Darshana Ukuwela | Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍5
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ.
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...

📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට,
මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම
අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට
මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..

📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා
Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..

🖤 https://youtube.com/@darshanaukuwelaphysics

📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?

මේකට එන්නේ,
1. Mr.Malinda Alahakoon
2. Saanaka Bro(Mr.Sahanaka)
3. Dr.Darshana Ukuwela
4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු
5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්....


✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ?
✅අනාගත Job Market එක මොන වගේ වෙයිද?
✅ උසස් පෙළ සහ අනාගතය
මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා..

දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻

එහෙනම්,
❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න...

➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.….
✈️ https://t.me/DU26T

ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤5
🔴දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ.
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...

📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට,
මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම
අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට
මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..


📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා
Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ
සජීවීව මේ වැඩසටහන කරන්නේ..


📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?

මේකට එන්නේ,
1. Mr.Malinda Alahakoon
2. Saanaka Bro(Mr.Sahanaka)
3. Dr.Darshana Ukuwela
4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු
5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..

ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්....

✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ?
✅ අනාගත Job Market එක මොන වගේ වෙයිද?
✅ උසස් පෙළ සහ අනාගතය
මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා..

දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻

එහෙනම්,
❗️මැයි 25 | හෙට රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න...

වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.….
🔗 https://t.me/DU26T

මේක වෙනස්ම වැඩක් වෙයි....
ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න...
❤️🤝
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍21❤1
✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.

☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe

Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw

☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..

🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍11🔥4🥰1
🟥 eWings වෙබ් අඩවිය භාවිතය/ගෙවීම් සිදුකිරීම හා අනෙකුත්  විස්තර

✔️eWings වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහතින්
❤️ https://youtu.be/ch79TImsfJc?si=vOc49d_SSS60CDeH

✔️ පාඨමාලාවක් සඳහා මුදල් ගෙවන ආකාරය;
👇🏻 (Online සහභාගීවන දරුවන්ට පමණි. Physical පන්තිවලට සහභාගී වන දරුවන්ට අදාල ආයතනය හරහා ගෙවීම් සිදුකල හැකිය)
❤️https://support.ewings.lk/index.php/payments/

✔️ Tute නිවසට ගෙන්වා ගැනීම සඳහා Courier ගාස්තු නිවැරදිව ගෙවන ආකාරය;
👇🏻
https://support.ewings.lk/index.php/currier/

✔️ Ewings App එක Download කරගැනීමට අදාල Links;
👇
Ewings player

🔹PC SOFTWARE 64 BIT : https://downloads.ewings.lk/emp.exe

🔹PC SOFTWARE 32 BIT : https://downloads.ewings.lk/emp32.exe

🔹MOBILE APP ANDROID : https://play.google.com/store/apps/details?id=lk.ewings.player
         Or
https://downloads.ewings.lk/ewingspro.apk

✔️ Ewings App එක භාවිතා කරන ආකාරය

➡️ ජංගම දුරකතන සඳහා
https://youtu.be/6cgJ5rjLHOo

➡️පරිගණක සඳහා
https://youtu.be/OwztbpQgYHw

✔️ Ewings.lk වෙබ් අඩවිය හරහා පවත්වන Zoom class සඳහා සහභාගී වන ආකාරය;
❤️ https://youtu.be/8aRfunrlkOk

✔️Zoom account එකක් create කරගන්නා ආකාරය පහත link එක හරහා ලබා ගන්න.

❤️https://youtu.be/VZxzd9i9JBk?si=143iEnEGrwOEuyTy
Or
❤️https://youtu.be/l0_Z2jvrAc8?si=NAxwVprmOBRb2Lhw

✔️ ewings වෙබ් අඩවිය හරහා pdf dwonlad කරගන්නා අකාරය

❤️https://youtu.be/j1IYq_I_1M0

✔️ වැඩි විස්තර හා අනෙක් ගැටලු විසඳාගැනීම සඳහා අපගේ කාර්‍යමණ්ඩලය සම්බන්ධ කර ගත හැකි ආකාර;

eWings Hotline සේවාව

Normal calls Only | 9am -7pm

📞0713 444 555

WhatsApp/ telegrm
📗0713 444 555
👍47❤7👏5🤩3🎉1
✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.

☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe

Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw

☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..

🧑‍💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
👍33🥰7❤1🎉1
Ewings New App Update එක පිළිබඳ ඔබගේ අදහස මෙම Google Form එක හරහා ලබා දෙන්න..

https://forms.gle/g8V4JGDLi6HsX1Bd9
👍13❤7🔥5🤩4
Special Announcement ✨

☄️ යම් සිසුන් ප්‍රමාණයකට පාඩම් නැරඹීමේදී ඇතිවන ගැටලු හේතුවෙන් July 1 නිදා සිට නවතම ආකාරයකින් පාඩම් නැරඹීමට හැකිවන ලෙස අලුත් Videos සදහා System එක වෙනස් කෙරෙනු ඇත.

පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක.

🧑‍💻 මෙමගින් Internet Connection එක අඩු සිසුන්ටද පහසුවෙන් පාඩම් නැරඹීමට හැකිවනු ඇත..

අලුත් System එක මගින් පාඩම් නරඹන ආකාරය සහ අනෙකුත් තොරුතුරු ඉදිරි දින කිහිපය තුල දැනුම්දෙනු ඇත.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤172👍29🤩26🎉19🔥4👏3🥰2