Forwarded from 2025 Physics Theory | Darshana Ukuwela (All Island)
2026 නංගිලා මල්ලිලාට අපේ 2026 පන්ති ගැන පණිවිඩය දුන්න,වත්මන් මෙන්ම පැරණි සිසුන්ටත් බොහොම ස්තූතියි..!
2026 පළමු දිනය
2026 අතිසාර්ථක දෙවන සතියේ ආරම්භය......
මහනුවර පන්තියේ දෙවන දිනය
2026 Telegram Channel
#Smart_පරපුරේ_Next_Level_1
හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9👍2
Forwarded from Darshana Ukuwela Official
අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය
අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..
ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ
අපේ Video Editors ලට මගේ ස්තූතිය...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍5
Forwarded from 2026 Physics Theory | Darshana Ukuwela
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට,
මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම
අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට
මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා
Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..
📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ,
1. Mr.Malinda Alahakoon
2. Saanaka Bro(Mr.Sahanaka)
3. Dr.Darshana Ukuwela
4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු
5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්....
මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා..
දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻
එහෙනම්,
ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤5
Forwarded from 2026 Physics Theory | Darshana Ukuwela
මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන
කතා කරන්නයි යන්නේ...
📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට,
මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම
අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට
මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..
📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා
Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ
සජීවීව මේ වැඩසටහන කරන්නේ..
📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ,
1. Mr.Malinda Alahakoon
2. Saanaka Bro(Mr.Sahanaka)
3. Dr.Darshana Ukuwela
4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු
5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්....
✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ?
✅ අනාගත Job Market එක මොන වගේ වෙයිද?
✅ උසස් පෙළ සහ අනාගතය
මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා..
දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻
එහෙනම්,
❗️මැයි 25 | හෙට රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න...
වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.….
🔗 https://t.me/DU26T
මේක වෙනස්ම වැඩක් වෙයි....
ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න...❤️🤝
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍21❤1
Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
03 watching video
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
❤11👍11🔥4🥰1
🟥 eWings වෙබ් අඩවිය භාවිතය/ගෙවීම් සිදුකිරීම හා අනෙකුත් විස්තර
✔️eWings වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය පහතින්
❤️ https://youtu.be/ch79TImsfJc?si=vOc49d_SSS60CDeH
✔️ පාඨමාලාවක් සඳහා මුදල් ගෙවන ආකාරය;
👇🏻 (Online සහභාගීවන දරුවන්ට පමණි. Physical පන්තිවලට සහභාගී වන දරුවන්ට අදාල ආයතනය හරහා ගෙවීම් සිදුකල හැකිය)
❤️https://support.ewings.lk/index.php/payments/
✔️ Tute නිවසට ගෙන්වා ගැනීම සඳහා Courier ගාස්තු නිවැරදිව ගෙවන ආකාරය;
👇🏻
https://support.ewings.lk/index.php/currier/
✔️ Ewings App එක Download කරගැනීමට අදාල Links;
👇
Ewings player
🔹PC SOFTWARE 64 BIT : https://downloads.ewings.lk/emp.exe
🔹PC SOFTWARE 32 BIT : https://downloads.ewings.lk/emp32.exe
🔹MOBILE APP ANDROID : https://play.google.com/store/apps/details?id=lk.ewings.player
Or
https://downloads.ewings.lk/ewingspro.apk
✔️ Ewings App එක භාවිතා කරන ආකාරය
➡️ ජංගම දුරකතන සඳහා
https://youtu.be/6cgJ5rjLHOo
➡️පරිගණක සඳහා
https://youtu.be/OwztbpQgYHw
✔️ Ewings.lk වෙබ් අඩවිය හරහා පවත්වන Zoom class සඳහා සහභාගී වන ආකාරය;
❤️ https://youtu.be/8aRfunrlkOk
✔️Zoom account එකක් create කරගන්නා ආකාරය පහත link එක හරහා ලබා ගන්න.
❤️https://youtu.be/VZxzd9i9JBk?si=143iEnEGrwOEuyTy
Or
❤️https://youtu.be/l0_Z2jvrAc8?si=NAxwVprmOBRb2Lhw
✔️ ewings වෙබ් අඩවිය හරහා pdf dwonlad කරගන්නා අකාරය
❤️https://youtu.be/j1IYq_I_1M0
✔️ වැඩි විස්තර හා අනෙක් ගැටලු විසඳාගැනීම සඳහා අපගේ කාර්යමණ්ඩලය සම්බන්ධ කර ගත හැකි ආකාර;
eWings Hotline සේවාව
Normal calls Only | 9am -7pm
📞0713 444 555
WhatsApp/ telegrm
📗0713 444 555

👍47❤7👏5🤩3🎉1
✨Ewings නවතම Software Update එක පහත Link එකෙන් Install කරගන්න.. මෙම Update එක ලබා ගැනීමට පෙර කලින් තිබූ Ewings Software එක Uninstall කරන්න.
☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe
Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw
☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..
🧑💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
☄️Software Download Link : https://downloads.ewings.lk/emp.exe
Install කරගන්නා අකාරය සහ පාඩම් නරඹන ආකාරය නිවරදිව.. (video)
https://youtu.be/OwztbpQgYHw
☄️Ewings.lk නවතම Updates සදහා https://t.me/ewingsLk මෙම Telegram Channel එකට සම්බන්ධ වෙන්න..
🧑💻 මෙම නවතම Windows Software Update එක මගින් Videos නැරඹීමේදී ඇතිවන ගැටලු හැකි උපරිමයෙන් ඇති නොවීමට පහසුකම් සලසා ඇත. ( මෙය පරිගණක සදහා පමණි.. මෙය Mobile App Update එකක් නොවේ)
YouTube
03 watching video
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
👍33🥰7❤1🎉1
Ewings New App Update එක පිළිබඳ ඔබගේ අදහස මෙම Google Form එක හරහා ලබා දෙන්න..
https://forms.gle/g8V4JGDLi6HsX1Bd9
https://forms.gle/g8V4JGDLi6HsX1Bd9
Google Docs
Ewings New Update - Feedback
👍13❤7🔥5🤩4
Special Announcement ✨
☄️ යම් සිසුන් ප්‍රමාණයකට පාඩම් නැරඹීමේදී ඇතිවන ගැටලු හේතුවෙන් July 1 නිදා සිට නවතම ආකාරයකින් පාඩම් නැරඹීමට හැකිවන ලෙස අලුත් Videos සදහා System එක වෙනස් කෙරෙනු ඇත.
පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක.
🧑💻 මෙමගින් Internet Connection එක අඩු සිසුන්ටද පහසුවෙන් පාඩම් නැරඹීමට හැකිවනු ඇත..
අලුත් System එක මගින් පාඩම් නරඹන ආකාරය සහ අනෙකුත් තොරුතුරු ඉදිරි දින කිහිපය තුල දැනුම්දෙනු ඇත.
පරන Videos දැනට පවතින් System එක මගින් නැරඹීමට හැක.
අලුත් System එක මගින් පාඩම් නරඹන ආකාරය සහ අනෙකුත් තොරුතුරු ඉදිරි දින කිහිපය තුල දැනුම්දෙනු ඇත.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤172👍29🤩26🎉19🔥4👏3🥰2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤104🤩18👍8🔥6🥰5
https://forms.gle/FY7SXWhnG38wFSLz6
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Google Docs
Ewings Forms
👍49❤9🥰5
-----------------------------
-----------------------------
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍53❤9🔥8🥰3
Ewings Mobile App එක භාවිත කරන සිසුන් තවමත් පරන App Updates නම් භාවිත කරන්නේ නවතම App Update වෙත පහත Links හරහා Update කරගන්න..
Playstore : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US
Huawei Appstore : https://appgallery.huawei.com/app/C103696149
( ඔබ තවමත් පරනම App Update එකක්නම් භාවිත කරන්නේ පාඩම් නැරඹීමට යෑමේදී පාඩම Play වීමට පෙර "We lost you" යනුවෙන් දිස්විය හැක.)

Google Play
eWings Player - Apps on Google Play
eWings education official app
👍48🔥12❤8🥰4🤩2🎉1
1. ඔබ Dialog Work & Learn Plus Package එක භාවිත කරන්නේ නම් Normal Data Package එකක් Active කර උත්සාහ කර බලන්න.
2. ඉදිරියේදී ලබාදෙන සියලුම පාඩම් සදහා 140p (Low data mode) Quality එකද ලබා දේ. ඔබ සිටින්නේ Connection Speed එක අඩු ප්‍රදේශයකනම් මෙම Quality එක ඔබට වැදගත් වනු ඇත.
3. ඔබ පාඩම් නරඹන්නේ Windows Software එක මගින් නම් Quality එක 480 වෙත මාරු කර නැවත 140 හෝ 240 ට මාරු කර උත්සාහ කර බලන්න..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍80❤22🥰1
https://docs.google.com/forms/d/e/1FAIpQLSfoBPpwlFl3Q17s85mYHpGa3bpL9djHfU-Nvp74Xk_6RdpOng/viewform
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Google Docs
New Update
❤20👍14👏6🥰5
1.eWings Main Hotline
(පන්ති සම්බන්ධ විමසීම් සඳහා)
2.eWings Paper Class
(Paper Class සම්බන්ධව සියලුම විමසීම් සඳහා)
3.eWings Bank Payments
(Online පන්ති සම්බන්ධ වන සිසුන්ගේ Bank Slip එවීම සහ ගෙවීම් සම්බන්ධ ගැටලු)
4.eWings Institute Payments
(All Island Institutes හරහා Payment සිදුකරන Online සිසුන්ගේ සහ Main Institutes හරහා ගෙවීම් කටයුතු සම්බන්ධ ගැටලු)
5.eWings Account Verification Issues
(eWings වෙබ් අඩවියේ Accounts වල ගැටලු සහ Verification ගැටලු)
6.eWings Tutes
(Online සිසුන්ගේ Tutes/Papers සම්බන්ධ සියලු ගැටලු)
7.eWings Technical Support
(eWings වෙබ් අඩවියේ ඇතිවන සියලුම තාක්ෂණික ගැටලු)
eWings Team 2024✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍51❤29🤩6🎉4🥰3🔥1
නවතම Updates සමග ඔබගේ සියලු ගැටලු නිරාකරණය කර තිබෙනවා.. අපි හිතනවා පෙරටත් වඩා හොදින් දැන් පාඩම් නැරඹීමට ඔබට පුළුවන් කියල..
✔️ පෙර තිබූ Network Speed එක මෙන් 10x වැඩි Network Speed එක මගින් සිසුන් කොපමන ප්‍රමාණයක් සිටියත් ඔබට පාඩම් අතරමග Stuck නොවී නැරඹීමට දැන් හැකියාව තියෙනවා.
✔️ Network Connection අඩු දුෂ්කර ප්‍රදේශවල සිසුන් සදහා 140p Quality එක හදුන්වා තිබෙනවා. මෙමගින් Quality එක තරමක් අඩුවේ සහ වැයවෙන Data ප්‍රමාණයද ඉතාමත් අඩුය.
පහත Link එක හරහා ඔබට පුළුවන් Playstore හරහා Review එකක් ලබා දෙන්න.
https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en
🙂 ඉතාමත් ඉක්මනින්ම පහත සදහන් Features සියල්ලම අපි ඔබට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා..
▶️ පාඩම Mobile App එක භාගත වීමෙන් පසුව Play කිරීමට
▶️ Iphone සහ Mac පරිගණක සදහා පාඩම් නැරඹීමට
▶️ Mobile app එක හරහාම සියලු දේ කිරීමට (Payments සිදු කිරීමට,pdf live classes වැනි Web අඩවිය හරහා සිදුවන සියලු දේ)
ඔබගේ අදහස් යෝජනා සහ චෝදනා පහත Telegram Account එකට Msg එකක් යොමු කරන්න..
@onlinelms
✅️ Ewings Development Team ▶️
පහත Link එක හරහා ඔබට පුළුවන් Playstore හරහා Review එකක් ලබා දෙන්න.
https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en
ඔබගේ අදහස් යෝජනා සහ චෝදනා පහත Telegram Account එකට Msg එකක් යොමු කරන්න..
@onlinelms
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Google Play
eWings Player - Apps on Google Play
eWings education official app
❤65👍50🤩7👏6🔥3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤77👍43🎉5🔥4🤩3