Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Channel created
Channel photo updated
👍2
ewings.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය, 👇

⭕ පහත සඳහන් කර ඇති සියලුම පියවරවල් සිදුකරන ආකාරය පිළිබඳ පහත Video වේ ද සඳහන් කර ඇත.

https://youtu.be/SfeIWL47kH4



🟥 Register වන ආකාරය සැකෙවින් ,



01. ඔබ නව සිසුවෙක් නම් පළමුව ewings.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

එහිදී ඔබගේ screen එකේ දක්නට ලැබෙන sign up යන්න click කර වෙබ් අඩවිය තුල ලියාපදිංචියට යොමු වන්න.



02. ඉන්පසු අසා ඇති තොරතුරු සියල්ල සම්පූර්ණ කරන්න.

📌️Name :-
ඔබගේ නම ඇතුලත් කරන්න (උදා : Kasun Bandara )

📌️Mobile Number :-
ඔබ සතුව පවතින දුරකතන අංකය ඇතුලත් කරන්න
(උදා : 0701234567)

ඉන් පසුව Next යන්න Click කරන්න.

📌 ඉන් පසු ඔබ සඳහන් කල දුරකතන අංකය වෙත OTP (one time password ) එකක් ලෙස අංක කිහිපයකින් යුත් කෝඩ් එකක් ලැබෙනු ඇත.

📌️ දැන් නැවත ලියාපදිංචි වන ස්ථානය වෙත පැමිණ එම OTP අංකය , ඇතුලත් කිරීමට ඇති ස්ථානයේ සඳහන් කරන්න

📌️ එවිට ස්වංක්‍රීයවම ඔබව නව Password එකක් ඇතුලත් කිරීම සඳහා යොමු වනු ඇත

📌️ එහිදී කැපිටල් ,සිම්පල් අක්‍ශර සහිත හා ඉලක්කම් සහිත සංකේත 8 කට නොඅඩු password එකක් ඇතුලත් කරන්න.
( එම Password එක අනිවාර්යයෙන්ම අමතක නොවන සේ ලියාගන්න)





03. දැන් ඔබව නැවත මුලින් වූ Logging Page එක වෙත ඇතුලත් වනු ඇත.

එහිදී ඔබ ලබාදුන් දුරකතන අංකය සහ ඔබගේ Password එක සඳහන් කර Log in යන්න Click කරන්න.





04.ඔබගේ account එක වෙත ඇතුල් වූ පසු වම් පස දක්නට ලැබෙන My Account යන්න් Click කරන්න.

📌️ දැන් එහිදි දක්නට ලැබෙන සියලුම විස්තර අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න

📌️එහිදී Barcode ලෙස සඳහන් කර ඇති ස්ථානයට අපගේ මහනුවර ,කුරුණෑගල ,කෑගල්ල ආයතනවල පන්ති සඳහා සහභාගී වූ දරුවෙක් නම් ආයතනයට ඇතුල්වීමේදී ලබාදෙන ඔබගේ කාඩ් එකෙහි සඳහන් Barcode අංකය ඇතුලත් කරන්න.

(⭕ නව සිසුවෙක් නම් barcode එකක් අසා ඇති හිස්තැන skip කර ඉදිරියට යන්න )





05.ඉන්පසු ඔබේ හැදුනුම්පතෙහි ඡායාරෑප ලබාදිය යුතුවේ.

එහිදී ඔබ විසින් ලබාදිය යුතු ඡායාරෑප 03කි

i. ජාතිය හැදුනුම්පතේ ඉදිරිපස

ii. ජාතික හැදුනුම්පතේ පිටුපස

iii. ජාතික හැදුනුම්පතේ ඉදිරිපස හා ඔබගේ මුහුන පැහැදිලිව පෙනෙන සේ ඔබ විසින් එය අල්ලාගෙන ගනු ලැබූ ජායාරෑපයක්

( 2023 ළමුන් හට තවමත් ස්ථීර ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති නම් තම මවගේ හෝ පියාගේ හැඳුනුම්පතෙහි ඉදිරිපස හා පිටුපස ඡායාරූප ද ,
හැදුනුම්පතෙහි අයිතිකරු සමඟ සිසුවා හැදුනුම්පතද රැගෙන ලබාගත් selfie ඡායාරූපයක් ද upload කරන්න. )


📌️ මෙම සියලූම විස්තර ඇතුලත් කිරීමෙන් අනතුරුව Submit යන්න Click කරන්න.


මෙම ජායාරෑප වල සත්‍යතාවය පිරික්සා බලා දින 4 ක් ඇතුලත ඔබගේ account එක අප කාර්යය මණ්ඩලය විසින් verified account එකක් බවට පත් කරනු ඇත.

එසේ verify වූයේ නැතිවුවහොත් පමණක්

0706668101

අංකයට whatsapp පණිවිඩයක් යවා verify කරගැනීමට කටයුතු කරන්න.


📌️
👍20👏1
Ewings.lk
Photo
🟥පාඨමාලාවක් සඳහා මුදල් ගෙවන ආකාරය,👇🟥


🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

( ඉතා වැදගත්

**ඔබ අපගේ
නුගේගොඩ , නුවර ,කුරුණෑගල ,කෑගල්ල hall class සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන්නේ නම් Online හෝ Bank slip මගින් ගෙවීමෙන් වලකින්න.
ආයතනයටම පැමිණ ගෙවීම් සිදු කරන්න** )

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴


පන්ති සඳහා මුදල් ගෙවීම් කළ හැකි ආකාර 3 කි.



1️⃣ වන ක්‍රමය , 👇

පන්ති ගාස්තු ගෙවීම් Online ඔස්සේ credit හෝ debit card එකක් මගින් සිදු කිරීම

✳️Online ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කරන ආකාරය ,

*Search www.ewings.lk*
⬇️
*Log in to your account*
⬇️

*teachers list*
⬇️
*Select teacher*
⬇️
*Select class*
⬇️
*Buy now*
⬇️
*Select month and year*
⬇️
*Add*
⬇️
*Pay now*
⬇️
*Pay using your debit or credit card*

(https://youtu.be/cW8IV2aiMVU)

(මෙම video වේ මිනිත්තු 15 තත්පර 30 සිට 21 වන මිනිත්තුව දක්වා කොටස නරඹන්න )


📌මෙහිදී ගෙවීම් සිදුකළ විගසම පාඨමාලාව active වේ.


📌️ පන්ති ගාස්තු පමණක් නොව Courier service යටතේ ඇති රු.250 ක මුදලද *එකම දිනයේ* අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය.නැතහොත් ඔබට tute නොලැබෙනු ඇත

📌️Tute නිවසටම ලබා ගැනීම සඳහා Courier ගාස්තු නිවැරදිව ගෙවන ආකාරය ,👇

Link :

https://t.me/ewingsLk/162


🟥වැදගත් ,

ඔබගේ online ගෙවීම් අවලංගු වීමට හේතුවන්නේ
ඔබගේ කාඩ්පතෙහි ඇතිවන දෝෂ බැවින් එවිට අදාල බැංකුවේ hotline අංකය අමතන්න.
එම hotline අංකය ඔබගේ කාඩ් පතෙහි පිටුපස සඳහන් කර ඇත


🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴




2️⃣වන ක්‍රමය ,👇

✳️Bank Slip හරහා ගෙවීමේ ක්‍රමවේදය ,

ඔබට පහත බැංකු ගිණුම ඔස්සේ අදාල ගෙවීම් කටයුතු සිදු කල හැක.

📗 සම්පත් බැංකුව

Ewings education
Sampath bank
Rambukkana
AC- 018810000992


Bank slip එකෙහි පහත සඳහන් විස්තර අනිවාර්යයෙන්ම ලියා එහි ඡායාරූපයක් පහතින් දී ඇති දුරකතන අංකය වෙත 🛑පමණක්,



WhatsApp ඔස්සේ යොමු කරන්න.


🟥 එහිදී,

අදාල Bank slip එකෙහි ඉදිරිපස පහත සඳහන් විස්තර අනිවාර්යයෙන්ම ලියන්න.එසේ නොවුනහොත් Activate වීමක් සිදු නොවනු ඇත.

✍️ නව ewings.lk වෙබ් අඩවියේ Register වීමේදී ඔබ ලබාදුන් දුරකතන අංකය
(උදා :- 0771111111)

✍️ Register වීමේදී ලබාදුන් ඔබගේ නම
(උදා :- kasun bandara)


✍️ Register වීමේදී ලබාදුන් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ( ID Number )
(උදා :- 2000347682)

✍️ ඔබට අවශ්‍ය පාඨමාලාව
( උදා :- 2021 Physics Revision )

✍️ අවශ්‍ය මාසය
( උදා :- පෙබරවාරි )

✍️ ඔබගේ පන්තිය
(උදා :- IMS , Apex ,New lexicon ,All island )


(📌️වැදගත් :-


🛑තවද ඉහත තොරතුරු සියල්ල සම්පූර්ණ කිරීමෙන් තොරව bank slip එවන ළමුන්ගේ payment add වීමට දිගු කාලයක් ගත වීම හෝ add නොවීම සිදුවිය හැකිය. එබැවින් ඉහත තොරතුරු සියල්ල හරියාකාරව සම්පූර්ණ කර එවීමට කාරුණික වන්න.

🛑එසේ තොරතුරු සම්පූර්ණ කිරීමකින් තොරව එවනු ලබන ගෙවීම් වලට අදාල නිබන්ධන ද එවීම ප්‍රමාද විය හැක.


🛑කලින් මාසයේ ටයිප් කර එවූ පනිවිඩයම නැවත foward කිරීම නිසා පෙර මාසයටම ගෙවීම සිදු වූ ළමුන් විශාල ප්‍රමාණයක් සිටින නිසා මාසය නිවැරදිව ලිවීමට කාරුණික වන්න. (එවූ මාසයට add කිරීමෙන් පසු එය නැවත වෙනස් කිරීමක් නොකරන බව සලකන්න.)

🛑ගෙවීම් සිදුකර සිදුකර දින 3ක් ඇතුළත අදාළ අංකයට ස්ලිප් එක වට්ස්ඇප් කිරීම අනිවාර්‍යයෙන් ම සිදු කරන්න. එසේ නොවුනහොත් ගෙවීම් reject විය හැකිය.

🛑Visa හෝ master card මගින් සිදු කරනු ලබන ගෙවීම් සඳහා slip එවනු ලබන අංකයට පණිවිඩ එවීම අනවශ්‍ය ය.

ඔබ නිබන්ධන ලබා ගන්නෙක් නම් පන්ති ගාස්තුව සහ නිබන්ධන ගාස්තුව දෙකම එකම දිනයේ දී අනිවාර්යෙන්ම ගෙවිය යුතුය.



📌️ ☎ WhatsApp Number :-

0782538348


🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴


3 වන ආකාරය

මහනුවර IMS , කෑගල්ල Apex , කුරුණෑගල YMBA ආයතන වල අපගේ පන්ති සඳහා සහභාගී වන ළමුන් හට අපගේ එම ආයතන වෙත පැමිණ පන්ති ගාස්තු ගෙවා නිබන්ධන රැගෙන යා හැකිය

( ⭕ වැදගත් ,
නමුත් Ewings වෙබ් අඩවියේ පන්ති සඳහා Online Payment සිදු කර ,ආයතන වෙත පැමිණ Tute ලබා ගත නොහැකි බව සලකන්න )


📌️
👍28🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟥 Tute නිවසට ගෙන්වා ගැනීම සඳහා Courier ගාස්තුව නිවැරදිව ගෙවනා ආකාරය පිලිබදව අවබෝදයක් නොමැති දරුවන් ඉහත Video ව නරඹන්න
👍5
Ewings.lk
Photo
Ewings App එක භාවිතා කරන ආකාරය පහත සඳහන් Video වේද දක්වා ඇත.
ඊට අමතරව එය සිදු කරන ආකාරය පහත පියවර වල සැකෙවින් දක්වා ඇත.


(Video) 👇

https://t.me/ewingsLk/165

🟥 ewings app එක භාවිතා කරන ආකාරය සැකෙවින් ,



01. පලමුව Ewings.lk වෙබ් අඩවිය වෙත පිවිස ඔබගේ Account එක වෙත Log විය යුතුය





02. ඉන් පසු වම් පස ඉහලින්ම දක්නට ලැබෙන ඉරි තුනක සලකුන Click කර එයින් ලැබෙන මෙනුවේ දක්නට ඇති My Courses වෙත පිවිසෙන්න.

📌️ඔබ දැනටමත් මුදල් ගෙවා අදාල පන්ති සඳහා ඇතුලත් වී ඇතිනම් මෙහිදී ඔබට සහභාගී විය හැකි පන්ති දක්නට ලැබෙනු ඇත.

📌️ එම පන්තිය Click කල පසු ඔබ මුදල් ගෙවූ මාසය සඳහන් වේ.

📌️එම මාසය සඳහා වීඩියෝ ඇතුලත් කර ඇත්නම් එහිදී Attend Now ලෙස icon එකක් දැකගත හැකිවේ

📌️එම Attend Now යන්න Click කරන්න.
එවිට අංක කිහිපයකින් යුතු Code එකක් දක්නට ලැබේ.

📌️ එම අංක වලට පහලින් Copy now ලෙස දිස්වෙන icon එක ක්ලික් කරන්න.එවිට එම code එක copy වේ.

📌️ දැන් ඔබගේ දුරකතනයේ Ewings App එක වෙත පිවිසෙන්න.

එවිට ඔබ copy කරගත් අංකය ඇතුලත් කිරීමට ඇති ඉඩෙහි paste කර Submit click කරන්න


(මෙම අංක අතින් ටයිප් කිරීම සිදු කිරීමෙන් වලකින්න.මන්ඳ එම අංක අතර space වැනි සංකේත තිබිය හැකි බැවින් ඔබ හරියාකාරව එය ඇතුලත් නොකලහොත් video බැලීමට නොහැකිවන බැවිනි)


(⭕ වැදගත් :
ඔබ පරිගණකය භාවිතයෙන් නම් මෙය සිදු කරනුයේ Attend Now යන්න Click කල විගසම ඔබගේ පරිගණකයේ ස්ථාපිතව ඇති Ewings Player එක open වනු ඇත. )





03. දැන් Ewings App එකෙහි Log in පිටුව දක්නට ලැබෙනු ඇත.

📌️එහිදී Mobile Number යන්නට ඔබගේ Ewings Account එක සෑදීමේදී ලබාදුන් දුරකතන අංකය ඇතුලත් කරන්න

⭕ වැදගත් : දුරකතන අංකය ඇතුලත් කිරීමේදී මුලින්ම ඇති බිංදුව " 0 " වෙනුවට එම බිංදුව ඇතුලත් නොකර +94 ඇතුලත් කර ඔබගේ දුරකතන අංකය ඇතුලත් කරන්න

උදා : +94701234567

📌️ ඉන් පසු ඔබගේ Ewings Account එකට ලබා දුන් Password එක හරියාකාරව ඇතුලත් කරන්න

( Password එකෙහි අඩංගු කැපිටල් , සිම්පල් , Space ,වැනි දේ පිළිබඳ සැලකිලිමත් වන්න)


📌️ ඉන් පසුව පහතින් ඇති Sign in now යන්න Click කරන්න.




04. ඉහත පියවර වලින් අනතුරුව ඔබව ඇතුලත් වන පිටුවේ දක්නට ඇති I Agree යන්න ඉදිරියේ ඇති කොටුව ක්ලික් කරන්න




05 . ඉන් පසුව පහලින් දක්නට ලැබෙන Go to lesson ක්ලික් කරන්න.




06. එහිදී ඔබගේ දුරකතන Rotate කරන ලෙස පණිවිඩයක් දිස් වුවහොත් ඔබගේ දුරකතනයේ Auto Rotation On කරන්න




⭕වැදගත්

ඔබ යම් Video ව නරඹා අවසානයේ දී හෝ යම් වීඩියෝවක් අතරමගදී නැරඹීමෙන් ඉවත් විමේදී , දුරකතනයේ පහලින්ම දක්නට ලැබෙන කොටු සලකුණ ( Background apps ) ක්ලික් කර ඉන් Ewings App එක Close කරන්න (side එකට ඇදීම මගින් App එක ඉවත්වේ )



📌️
👍33❤1🔥1👏1
Ewings.lk
Photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛑Ewings App එක භාවිතා කරන ආකාරය ,👇


🟥 Part 02
👍3
👍1