Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Ewings.lk pinned «Ewings වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වූ 2021/2022 රසායන විද්‍යාව Online පාඨමාලාවේ සැප්තැම්බර් මාසයේ දී සියලුම පාඩම් උගන්වා විශය නිර්දේශය අවසන් කෙරේ.එබැවින් ඔක්තෝම්බර් මාසය සඳහා ewings.lk වෙබ් අඩවිය හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.ඔබට අනුමාන පෙරහුරුව සදහා සම්බන්ධ විය…»
Forwarded from 2024 Paper Class | Dr Darshana Ukuwela
https://www.youtube.com/watch?v=StCLYQpXMxk


2023 A/L Physics නව පන්ති ආරම්භය පිළිබඳ ඔබ දැන ගත යුතු සියල්ලම
සහ
මෙවර සා.පෙළ ප්‍රතිඵල පැමිණි ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු Video ව


✳️2023 A/L physics - All island Telegram channel 👇

https://t.me/DarshanaUkuwela2023Physics

✳️අදාල Youtube Video ව👇

https://youtu.be/StCLYQpXMxk


යහළුවන් අතරේ #share කරන්න

#Physics #Dr_Darshana_Ukuwela
👍1
Ewings.lk pinned a photo
Forwarded from 2024 Paper Class | Dr Darshana Ukuwela
වැඩි විස්තර සඳහා පහත දැක්වෙන 2023 A/L physics ( All island ) Telegram channel එක වෙත පිවිසෙන්න 👇

https://t.me/DarshanaUkuwela2023Physics
👍1
Ewings.lk pinned a photo
🔴🔴🔴 විශේෂ නිවේදනයයි 🔴🔴🔴

ඔබට තවමත් ඇත්තෙ තාවකාලික හැදුනුම්පතක් නම් Ewings.lk වෙබ් අඩවියේ Register වීමේදී එය ඔබේ ewings ගිණුමට භවිතා කිරීමෙන් වලකින්න.

ඒ වෙනුවට ඔබගෙ මවගේ හෝ පියාගෙ හැදුනුම්පත භාවිතා කරන්න.

📌Id number - මවගෙ හෝ පියාගෙ හැඳුනුම්පත් අoකය

📌id front and back photos - මවගෙ හෝ පියාගෙ හැඳුනුම්පතේ දෙපස photo

📌 selfie with nic -
ඔබ සහ ඔබගෙ මව හෝ පියා සමග එකට සිට මවගේ හෝ පියාගේ ID card පත මුහුන අසලට ගෙන අල්ලාගෙන ලබාගත් photo එක


ඔබගේ ewings ගිණුම දවස් 4ක් තුල verify වි නොමැති නම්

0717500310 , 070666101

අංක දෙකෙන් එකකට whatsapp පනිවිඩයක් ලබා දෙන්න.
Ewings.lk pinned «🔴🔴 අනිවාර්යයෙන්ම නරඹන්න 🔴🔴 ✳️ 2021 Theory / Revision ✳️ Syllabus අවසන් ඉදිරි වැඩපිලිවෙල ගැන දැනගැනීමට 2021 සිසුන් සියල්ලන්ම අනිවාර්යයෙන්ම මෙය නරඹන්න https://youtu.be/yJ2be88L2bY»
2022 Revision - Physics

🔴 අතිශයින් වැදගත් :-
මෙවර විභාගයට මුහුණ නොදෙන දරුවන් සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න


❇️දිවයින පුරා සිටින 2022 Revision දරුවන්ට මෙම Channel එක වෙත එක්විය හැක

Telegram Link 👇

https://t.me/DarshanaUkuwela2022Revision
Ewings.lk pinned a photo
🔴🔴 විශේෂ දැනුම්දීමයි 🔴🔴

පවත්වන Live zoom Class වලදී එයට අදාල zoom link එක ඊට පෙර දිනයේදී ewings වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ.

සැ.යු - මුලින්ම එහි View Button එක click කර එහි Resources හරහා ලබා දී ඇති Attend Now Link එක Click කරන්න

Live class එකට සම්බන්ධ වන ආකාරය ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහත link එක හරහා හෝ පහතින් දැක්වෙන Instant view යන්න click කර ලබා දී ඇති උපදෙස් හොදින් කියවන්න

https://clck.ru/Vs9tN
Ewings.lk pinned «🔴🔴 විශේෂ දැනුම්දීමයි 🔴🔴 පවත්වන Live zoom Class වලදී එයට අදාල zoom link එක ඊට පෙර දිනයේදී ewings වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සැ.යු - මුලින්ම එහි View Button එක click කර එහි Resources හරහා ලබා දී ඇති Attend Now Link එක Click කරන්න Live class එකට සම්බන්ධ…»
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
මෙවර උසස්පෙළ විභාගයේදී වැඩි වශයෙන් අවධානයට ලක් විය හැකි, වැදගත් සිද්ධාන්ත කොටසක්

🔴 දෙරණ education නාලිකාව ඔස්සෙ පැවැත්වු

උසස් පෙළ භෞතික විද්‍යාව |

❇️ පෘෂ්ඨික ආතතිය

📒 Dr.දර්ශන උකුවෙල | 2021.10.06


https://youtu.be/HDJkmXz6cug
👍1
Ewings.lk pinned «🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 මෙවර උසස්පෙළ විභාගයේදී වැඩි වශයෙන් අවධානයට ලක් විය හැකි, වැදගත් සිද්ධාන්ත කොටසක් 🔴 දෙරණ education නාලිකාව ඔස්සෙ පැවැත්වු උසස් පෙළ භෞතික විද්‍යාව | ❇️ පෘෂ්ඨික ආතතිය 📒 Dr.දර්ශන උකුවෙල | 2021.10.06 https://youtu.be/HDJkmXz6cug»
Link 👇
https://t.me/DarshanaUkuwela2022Revision

2022 Revision - Physics

හෙට ( සිකුරාදා ) උදෑසන 7 ට Live Zoom ඔස්සෙ
පහත Link එක මගින් සම්බන්ධ විය හැක

https://zoom.us/j/96052614629?pwd=MzZ4RHFZcGZXTzk0U0xzdmJVR3RQQT09


❇️ID : 960 5261 4629
❇️Passcode : 046271


🔴 වැඩි විස්තර සඳහා දිවයින පුරා සිටින 2022 Revision දරුවන්ට පහත Channel එක වෙත එක්විය හැක

Telegram Link 👇

https://t.me/DarshanaUkuwela2022Revision
🛑🛑🛑
විශේෂ නිවේදනයයි

🍁🍁ims apex ymba ආයතනවලට පන්ති ගාස්තු ගෙවන ලද සිසුන් පන්ති ගාස්තු ගෙවීමේදී ලබාදෙන රිසිට්පතෙහි අඩංගු අංක 8 කින් යුත් barcode අංකය තම profile එකෙහි update කර නොමැති නම් එදිනම තම profile එකෙහි my accounts click කර එහි your barcode යන හිස්තැනෙහි type කර update කරන්න.

එසේ type කිරීමේදී

❌ හිස්තැන් තබා barcode එක type කිරීමෙන් වළකින්න.

❌ අකුරු type කිරීමෙන් වළකින්න.
අංක 8 කින් යුක්ත barcode එක පමණක් update කරන්න.

එසේත් සිදුකර දින 2ක් ඇතුලත course එක සඳහා add නොවූයේ නම් නැවතත් ඔබගේ barcode එක profile එකෙහි update කිරීමට කටයුතු කරන්න.
👍1
Ewings.lk pinned Deleted message
🔴දර්ශන උකුවෙල facebook පිටුවට සමගාමීව මෙම Telegram channel ය පවත්වාගෙන යනු ලැබේ.

මෙයින් ඔබගෙ දැනුම වැඩිදියුනු කිරීම අපගේ අරමුණයි

❇️මෙම Channel ට ඔබගේ හිත මිතුරන්ටද ඇරයුම් කරන්න

🔴පහත Link එක Click කර join වන්න

Subscribe 👇

https://t.me/DarshanaUkuwelaOfficial
Ewings.lk pinned «🔴දර්ශන උකුවෙල facebook පිටුවට සමගාමීව මෙම Telegram channel ය පවත්වාගෙන යනු ලැබේ. මෙයින් ඔබගෙ දැනුම වැඩිදියුනු කිරීම අපගේ අරමුණයි ❇️මෙම Channel ට ඔබගේ හිත මිතුරන්ටද ඇරයුම් කරන්න 🔴පහත Link එක Click කර join වන්න Subscribe 👇 https://t.me/DarshanaUkuwelaOfficial»