Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Ewings.lk pinned a video
🔴විශේෂ දැනුම්දීමයි

අපගේ සියලුම Telegram Channels සහ Groups පහත දැක්වේ.

මේව හැර වෙනත් channels හෝ groups සඳහා සම්බන්ධ නොවන්න.

ඇතැම් වංචනිකයන් Darshana Ukuwela ලෙස ව්‍යාජව ගිණුම් ආරම්භ කර ලමයින් සඳහා පණිවිඩ යවන හෝ ලමුන්ගේ විස්තර එක්‍ රැස් කරන බව දැනගැනීමට ලැබී ඇත


🔴2022 Theory Channels,


(1) 2022 theory - All island

https://t.me/Darshana_Ukuwela_Physics_2021


(2) 2022 theory - kandy

https://t.me/joinchat/V-TfB6RAnew5YzB9


(3) 2022 theory - kurunegala

https://t.me/joinchat/SWmyLnbpH-cNB4x6


(4) 2022 theory - kegalle

https://t.me/joinchat/VI-Jotil-rnUGy2R





🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺





🔴 2022 Revision channels ,

(5) 2022 Revision - All island

https://t.me/Physics_DarshanaUkuwela


(6) 2022 Revision - kandy

https://t.me/joinchat/UaNkGhUb1nInjnvp


(7) 2022 Revision - kurunegala

https://t.me/joinchat/Svz3pdYUELysuYtQ


(8) 2022 Revision - kegalle

https://t.me/joinchat/US-CYGklZy-M6V24




🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺





🔴(9) 2022 Special Revision - All island (for theory students)

https://t.me/DarshanaUkuwela2022Revision





🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺




🔴 2023 Theory Channels,


(10) 2023 theory - All island

https://t.me/DarshanaUkuwela2023Physics


(11) 2023 theory - kandy

https://t.me/joinchat/PED7UfkbHU9iMjBl


(12) 2023 theory - kurunegala

https://t.me/joinchat/2KKlIXEbAfNmZDA1


(13) 2023 theory - kegalle

https://t.me/joinchat/NzS2IrYCsWI1ZGFl




🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺





🔴 Discussion groups,


(14) 2022 Revision Discussion group

https://t.me/joinchat/YySIOjEtoxI0MWI1

(15) 2022 Theory discussion group

https://t.me/joinchat/UxiJIhOBIx5mMjg1

(16) 2023 Theory discussion group

https://t.me/joinchat/tfAeyIcPkqxlNThl




🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺





🔴 (17) 2024 A/L Theory - ( All island )


https://t.me/OL2021students



🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺




🔴 (18) Darshana Ukuwela physics foundation ( Channel menu)

https://t.me/joinchat/UMDGZ-EwYwfSB2ew




🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺




🔴Telegram social media channel


(19) Darshana ukuwela Official

https://t.me/DarshanaUkuwelaOfficial


(20) Darshana Ukuwela Official - chat group

https://t.me/+YUNAlpm57_kyYTZl






💠💠💠💠💠💠💠💠💠💠💠💠💠





(21) Ewings channel

https://t.me/ewingsLk


(22) Ewings bot

https://t.me/EwingsLk_bot





💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
👍2🥰1👏1
🔴 දැනුම්දීමයි 🔴


පරිගණක සඳහා ලබාදුන් Ewings player හී ගැටලු ඇති වනුයේ ඔබ තවමත් එහි පැරණි සංස්කරණයක් බාවිතා කරන්නේ නම්‍ ය.
එබැවින් පහත link ඔස්සේ නව සංස්කරණය (update) එක Download කරගන්න ,


🔴64bit පරිගණක සඳහා , 👇
https://downloads.ewings.lk/emp.exe


🔴32 bit පරිගණක සඳහා 👇
https://downloads.ewings.lk/emp32.exe



🔴ඔබගේ පරිගණකය 32bit ද 64bit ද යන්න නොදන්නේ නම් පහත වීඩියෝව නරඹන්න 👇

https://youtu.be/0Wunlpi4ueo




🔴 Ewings Media Player ඔබගේ පරිඝණකය සදහා නිවරදිව Install කරගන්නා ආකාරය

Video 👇


https://t.me/ewingsLk/397
👍2
Ewings.lk pinned «🔴 දැනුම්දීමයි 🔴 පරිගණක සඳහා ලබාදුන් Ewings player හී ගැටලු ඇති වනුයේ ඔබ තවමත් එහි පැරණි සංස්කරණයක් බාවිතා කරන්නේ නම්‍ ය. එබැවින් පහත link ඔස්සේ නව සංස්කරණය (update) එක Download කරගන්න , 🔴64bit පරිගණක සඳහා , 👇 https://downloads.ewings.lk/emp.exe 🔴32…»
වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න👇

https://youtu.be/ACfsR_N7H5A
Ewings.lk pinned a photo
Ewings.lk pinned a photo
Time table

භෞතික විද්‍යාව - Dr.දර්ශන උකුවෙල
👍2
Ewings.lk pinned a photo
🛑🛑Online- paper class එක සදහා සහභාගි වන Revision දරුවන් සදහා🛑🛑

Revision පංතියට සහභාගි වන දරුවන් paper class එක සදහා
Online payment සිදු කිරීමේදී, buy now click කරන විට රු.1000 ක් ලෙස ගාස්තුව පෙන්නුවද, payment එක pay now,click කිරීමෙන් පසු අදාල ගාස්තුව වන රු.500ක ගාස්තුව පමනක් අය වේ.



🛑සැලකිය යුතුයි🛑

🟠 500ක ගාස්තුව අය වීමට නම් revision පංතිය සදහා ප්‍රථමයෙන් ගාස්තුව ගෙවා තිබිය යුතුය.

🟠 ආයතන වලට පැමිණ Paper ලියන Revision ලමුන් එම ආයත වලින් මුදල් ගෙවිය යුතුය
Ewings.lk pinned Deleted message
Ewings.lk pinned «🔺 විභාගෙට අමතක නොවෙන්න පාඩම් කරන්න - හැමෝටම වැදගත් වෙන උකුවෙල සර්ගේ තරු ක්‍රමය 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 You Tube Link 👇 https://youtu.be/xUjyW-KGt90 Subscribe👇 https://t.me/DarshanaUkuwelaOfficial»
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
විශේෂ නිවේදනයයි!

2022 Paper Class - All Island

2022 සඳහා වන මීළඟ full paper (No.71) එක ආයතනවලට පැමිණ ලිවීමට (physically) බලාපොරොත්තු වන සියලුම දරුවන් සඳහා paper class එක අප්‍රේල් 2 වන සෙනසුරාදා දින සිට ආරම්භ වේ.

එම දින සිට එළඹෙන දිනයන්වලදී, සතියක් හැර සතියක්, පහත සඳහන් ආයතනවලදී (all island) උදෑසන 7.30 ට පිළිතුරු ලිවීම ආරම්භ කෙරේ.

⭕️ කෑගල්ල - Apex (0719247005)
සඳුදා, බ්‍රහස්පතින්දා, අගහරුවාදා, ඉරිදා

⭕️ මහනුවර - IMS (0718447119)
සඳුදා, අගහරුවාදා, සෙනසුරාදා

⭕️ කුරුණෑගල - YMBA (0715270267)
සඳුදා, බදාදා, ඉරිදා

⭕ ගම්පහ - නැණික් (07762954520 / 0332227906)
බදාදා, බ්‍රහස්පතින්දා

⭕ නුගේගොඩ - රොටරි (0112820095)
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

⭕ කලුතර - සක්සස් (0704093218 / 0342236294)
සඳුදා, අඟහරුවාදා

⭕ හලාවත - ශිල්පා (0322224352 / 0779072216)
සඳුදා, අඟහරුවාදා

⭕ ගාල්ල - සැන්සිප් (0776302156)
අඟහරුවාදා, බදාදා

⭕ මාතර - සිප්ටා (0779907489)
බ්‍රහස්පතින්දා, සිකුරාදා

⭕ තංගල්ල - මහර්ඝ (0706838475)
සඳුදා

⭕ නුවරඑළිය - ශාක්‍යා (0710335257)
සඳුදා, අඟහරුවාදා

⭕ මාතලේ - තේජන (0740132602)
බදාදා, සිකුරාදා

⭕ බදුල්ල - ලිතිර (0714301479)
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

⭕ බණ්ඩාරවෙල - සුදර්ශි (0774310700 / 0767907769)
සඳුදා, බ්‍රහස්පතින්දා

⭕ රත්නපුර - සත්රා (0712404747)
බදාදා, සිකුරාදා

⭕ අනුරාධපුරය - නිව් ඔරස් (0715170540)
සිකුරාදා, සෙනසුරාදා

⭕ පොලොන්නරුව - ගුරුකුල (0702579590)
සඳුදා, අඟහරුවාදා

⭕ ත්‍රිකුණාමලය - තක්ෂිලා (0713459525)
බදාදා, සිකුරාදා

🛑 Essay paper - පෙ.ව. 7.30 - 10.30
🛑 MCQ paper - පෙ.ව. 11.00 - 1.00

🛑ඉහත ආයතනවලදී Full Paper එක සඳහා පෙනීසිටීමට බලාපොරොත්තු වන දරුවන් ඔබට ලබාදී ඇති google form එක අනිවාර්යයෙන් පුරවා submit කරන්න. (එමඟින් ඒ ඒ ආයතනවලට යැවීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාව තීරණය කෙරේ)

🛑🛑🛑 Online Full Paper - All Island

සෑම සතියකම ප.ව. 6 ට ewings වෙබ් අඩවිය හරහා පහත දිනයන්වලදී පැවැත්වේ.

⭕සඳුදා
⭕අගහරුවාදා
⭕බදාදා
⭕බ්‍රහස්පතින්දා

🛑🛑🛑 Paper Discussion
පහත දිනයන්වලදී Zoom හරහා පැවැත්වේ.
⭕බ්‍රහස්පතින්දා - ප.ව. 9.00
⭕සිකුරාදා - ප.ව. 8.00

🛑 මාර්තු 31 හා අප්‍රේල් 1
- Paper 70 :mcq discussion
🛑අප්‍රේල් 7 හා 8
- Paper 71 :essay discussion.

🛑Paper discussion සඳහා Zoom live සහභාගිවීමට නොහැකි වන දරුවන්ට recorded වීඩියෝව ewings වෙබ් අඩවිය හරහා නැරඹීමේ හැකියාව ඇත.

🛑🛑🛑 Class fee
පහත කාණ්ඩවලට අදාල දරුවන් සඳහා දක්වා ඇති අයකිරීම් සිදු කෙරේ.

⭕2022 Revision (physical) පන්තියට සහභාගී වන දරුවන් සඳහා - Rs.300/=
⭕2022 Theory (physical) පන්තියට සහභාගී වන - Tution fee එකටම Rs.300/= ක් එකතු වේ.
⭕2022 Theory/Revision (online) පන්තියට සහභාගී වන - Rs.500/=
⭕අප පන්තිවලට සහභාගී නොවන, Paper class එකට පමණක් සහභාගී වන - Rs.1000/=

🛑 මේ සම්බන්ධව ඔබට ඇති ගැටලු අපගේ hotline එක හරහා විමසිය හැකිය.
Hotline - 0713444555 (9.00 am - 7.00 pm)

⭕⭕⭕ සෑම paper class එකකටම පෙර ඒ පිළිබඳව දැනුම් දීමක් අපගේ telegram channel හරහා සිදු කෙරේ.
👍2
වැඩි විස්තර පහත Telegram channel ය මගින් ලබා ගත හැක

https://t.me/MCQ_PLUS_by_Darshana_Ukuwela
Ewings.lk pinned «🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 විශේෂ නිවේදනයයි! 2022 Paper Class - All Island 2022 සඳහා වන මීළඟ full paper (No.71) එක ආයතනවලට පැමිණ ලිවීමට (physically) බලාපොරොත්තු වන සියලුම දරුවන් සඳහා paper class එක අප්‍රේල් 2 වන සෙනසුරාදා දින සිට ආරම්භ වේ. එම දින සිට එළඹෙන දිනයන්වලදී, සතියක්…»
Ewings.lk pinned a photo
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

2023 A/L නව ඒකක ආරම්භය

- කාර්යය,ශක්තිය ,ක්ෂමතාවය -

(නවක සිසුන් දැන් බඳවා ගැනේ )

#DrDarshanaUkuwelaPhysics
👍1