Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Ewings.lk pinned a photo
Media is too big
VIEW IN TELEGRAM
🔺 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟮 | 𝗦𝗣𝗘𝗘𝗗 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡
ප්‍රතිඵලය වෙනස් කරන පුනරීක්ෂණ පන්තිය.....


⚠️️⚠️️⚠️️ මාස 04න් මුළු විෂය නිර්දේෂයම.... ⚠️️⚠️️⚠️️

• මෙහි සම්පූර්ණ වීඩීයෝව මෙතනින් නරඹන්න 👇
https://youtu.be/hgldmejrTIQ

• වැඩි විස්තර ලබාගැනීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න 👇
https://t.me/Physics_DarshanaUkuwela

• Customers Care Hotline Number
📞 0713444555

#Darshanaukuwela #physics2023 #physics2024 #physics2022 #Alexam
👍7
Ewings.lk pinned a video
🔺 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟮 | 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡

👉 විද්‍යුත් ක්ෂේත්‍ර ඇරඹේ..!

අගෝස්තු 11 Apex - කෑගල්ල සහ Online මුළු දිවයිනටම
(නවක සිසුන් බඳවාගැනීම සිදුවේ)

• වැඩි විස්තර ලබාගැනීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න 👇
https://t.me/Physics_DarshanaUkuwela


• Customers Care Hotline Number
📞 0713444555

#Darshanaukuwela #physics2023 #physics2024 #physics2022 #Alexam
👍9
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔺 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟮 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬

👉 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඇරඹේ! 👈

[ධාරා විද්‍යුතය - විභවමානය සාකච්ඡා කරමින් පවති]

නොදන්නා,මඟහැරුණු,නොතේරුණු 𝗧𝗛𝗘𝗢𝗥𝗬 දරුවන්ට ලැබෙන Last Chance එක...


• අගෝස්තු 06 IMS - මහනුවර
• අගෝස්තු 07 Apex - කෑගල්ල
• අගෝස්තු 07 Online(Zoom Live) -මුළු දිවයිනටම
• අගෝස්තු 10 YMBA - කුරුණෑගල

(නවක සිසුන් බඳවාගැනීම සිදුවේ.Revision දරුවන්ටද සම්බන්ධ විය හැක)

• වැඩි විස්තර ලබාගැනීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න 👇
https://t.me/Darshana_Ukuwela_Physics_2021


• Customers Care Hotline Number
📞 0713444555

#Darshanaukuwela #physics2023 #physics2024 #physics2022 #Alexam
👍14
Ewings.lk pinned a photo
- වචනයකින් හෝ උදව් කළ ධෛර්යමත් කළ හා විවේචනය කරමින්,යහ මඟට ගන්නට උදව් කළ සෑම දෙනාටම

අපගේ ගෞරවණීය ස්තූතිය පලකර සිටිමු 😊❤️

#Darshanaukuwela #physics #Advancedlevel #Alexam #ewings

Subscribe Darshana Ukuwela Official Telegram Channel
https://t.me/DarshanaUkuwelaOfficial
👏54❤39🎉9🔥8👍6🥰2
Ewings.lk pinned a photo
🔺 𝗔/𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 | 𝗗𝗿.𝗗𝗮𝗿𝘀𝗵𝗮𝗻𝗮 𝗨𝗸𝘂𝘄𝗲𝗹𝗮

❝ ලංකාවේ සාර්ථකම Physical සහ Online ක්‍රමවේදයට පන්ති මෙහෙයවන,වැඩිම ප්‍රතිඵලයක් සහිත විශිෂ්ඨතම භෞතික විද්‍යා පාඨමාලාවේ 2022,2023 සහ 2024 සඳහා නව ඒකක අරඹයි ❞

• වැඩි විස්තර ලබාගැනීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න 👇
🧑‍💻 https://t.me/ewingsLk

• Customers Care Hotline Number
📞 0713444555

🔸 සහභාගීවන සහ සහභාගීවීමට බලාපොරොත්තුවන සිසුන් පහත Telegram චැනලයන් වෙත සම්බන්ධ වන්න.

• 2024 Theory All Island Telegram Channel https://t.me/Darshana_Ukuwela_2024_Physics

• 2023 Theory All Island Telegram Channel
https://t.me/DarshanaUkuwela2023Physics

• 2022 Revision All Island Telegram Channel
https://t.me/Physics_DarshanaUkuwela

• 2022 Theory All Island Telegram Channel
https://t.me/Darshana_Ukuwela_Physics_2021
🔥21👍14❤7🤩2
Ewings.lk pinned a photo
ඇරඹෙන නව ඒකක සඳහා සහභාගීවීමට බලාපොරොත්තුවන සිසුන් පහත Telegram චැනලයන් වෙත සම්බන්ධ වන්න.

• 2024 Theory All Island Telegram Channel https://t.me/Darshana_Ukuwela_2024_Physics

• 2023 Theory All Island Telegram Channel
https://t.me/DarshanaUkuwela2023Physics

• 2022 Revision All Island Telegram Channel
https://t.me/Physics_DarshanaUkuwela

• 2022 Theory All Island Telegram Channel
https://t.me/Darshana_Ukuwela_Physics_2021
👍16🔥3🤩3❤2🥰1
Media is too big
VIEW IN TELEGRAM
🔺 භෞතික විද්‍යාවේ දෙවරක් S සාමාර්ථය,A සාමාර්ථයක් කරගත් හසන්ගේ කතාව.. 🔥🔥

"නිවැරදි මඟ පෙන්වීමත්,ඔබගේ උත්සාහයත් එක්වූ විට ඔබේ ජයග්‍රහණය කිසිවෙකුට නවතාලිය නොහැක"

---------------------------------------------------
• අලුත් තොරතුරු,දැනුම එකතුකරගන්න Darshana Ukuwela Official Telegram Channel එකත් එක්ක එකතුවෙන්න👇
https://t.me/DarshanaUkuwelaOfficial

• Chat Group 👇
https://t.me/+YUNAlpm57_kyYTZl
👍20🔥3
Ewings.lk pinned a video
මේ ෆොටෝ එක මට ගොඩක් වැදගත් ෆොටෝ එකක්...❤️😊❤️
(Photo එක අරන් දවස් 5ක්. ලියන්න වෙලාවක් හම්බවුනේ නැ)..
https://t.me/DarshanaUkuwelaOfficial
❤37👍1🔥1
ගුරුවරයෙක් විදියට නිහතමානීව ගොඩක් සතුටු වෙන , ආඩම්බර වෙන ෆොටෝ එකක්. ඒක වචන වලින් පහදන්න අමාරුයි.
මේ ෆොටෝ එකේ ඉන්නේ District 1stල 13ක්.🥇🥇

කෝ ඉතිං 12යි නෙ ඉන්නේ කියලා හිතනවා ඇති.
අනිත් එක්කෙනා කවුද කියලා දන්නෝ දන්නවනේ,😂😂😂

ගෙවුණු පසු ගිය කාලය දරුවන්ට වගේම අපිටත් බොහොම අභියෝගකාරී කාලයක.අපිට camera එක ඉස්සරහ බොහොම අමාරුවෙන් උගන්නන්ඩ සිද්ධ වුණා 😥😥

ඒ අපහසුතාවයන් විඳදරාගෙන කොහොම හරි අමාරුවෙන් අපි අපේ යුතුකම ඉෂ්ට කරා.
මේ තමයි එකේ අවසාන ප්‍රතිඵලය 💪🎉👑

මේකේ හරි අගය පලවෙනියො 16 වුණත් උනත් අපිට ප්‍රතිඵල කිව්ව දරුවෝ 12 දෙනා විතරයි මේ අන්තර්ගත වෙලා තියෙන්නේ.(ලංකාවේ මුල් 10යේ 4ක්)
මේ 12ත් එක්ක එදා මෙදා තුර පලවෙනියො56ක් හරිම සතුටුයි .💪🙏😊

2024 වෙද්දි ලංකාවේ වැඩිම දරු පිරිසකට මග පෙන්වනව වගේම මේ වෙද්දි හොඳම ප්‍රතිඵල පෙන්වන පාඨමාලාව බවට පත්වෙලා ඉවරයි.
මෙතෙන්ට එන්න වෙච්ච මහන්සිය දන්නේ අපේ සමීපතමයෝ විතරයි .
ඒක නිසා මටත් කියන්න තියෙන්නෙ ඔබට ලොකු ටාගට් තියනවනම් තියෙනවා නම් ඔබ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා ....
අවසානය ප්‍රතිඵලය නෙලන දවස වෙද්දි ඒක හිතට දැනෙන පුදුම සතුට.....💪💪
ප්‍රතිපල වලදී අපි සතුටු වන තරම දරුවෝ දන්නව.

ප්‍රතිඵලයට දායක වෙච්ච මේ දරුවන්ගෙ සියලුම ගුරුවරුන්ට මේ ප්‍රතිඵලය උපහාරයක්ම වේවි.🙏😊❤️
මේ දරුවන්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මේ මොහොතේදී සුභ පතනවා.

තෙරුවන් සරණයි🙏
දර්ශන උකුවෙල

Subscribe Us 👇
https://t.me/DarshanaUkuwelaOfficial
❤27👍13🔥2🎉2
Ewings.lk pinned a photo
🔺 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟰| 𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀
2024 උසස් පෙළ සිසුන්ට නොමිලේ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පන්තියක්...!

Free Paper Class එකේ වැඩපිලිවෙළ මෙහෙමයි👇

• M.C.Q 15 කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් Telegram ඔස්සේ නොමිලේ ලබාදීම සිදුවේ.

• බදාදා රාත්‍රී 8 - 8.35 දක්වා Online ප්‍රශ්න පත්‍රය ලිවීමට කාලය ලබා දේ.

• ඔබ Upload කරන පිලිතුරු බලා,එහි වැඩි ලකුණු List එකක් Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ.

• පසුව රාත්‍රී 9සිට ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව ආරම්භ වේ.මෙම සාකච්ඡාවට අදාල Zoom Link එක නොමිලේම අප Telegram චැනලය හරහා ලබදීමද සිදුවේ.

-----------------------------------------------------------------
• මීට අදාල Links සහ වැඩි විස්තර ලබාගැනීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න 👇
https://t.me/Darshana_Ukuwela_2024_Physics

#Darshanaukuwela #physics2023 #physics2024 #physics2022 #Alexam
👍15🤩1