Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
📢📢 හැමෝටම ගැටලුවක් වූ,මේ පාර O/L විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි MCQ එක
🧐🤔

2025 Physics Theory Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2025Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤1
🔴 𝟮𝟬𝟮𝟱 𝗔/𝗟 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀 | 𝗧𝗵𝗲𝗼𝗿𝘆
නව පන්ති ආරම්භ වේ...!

👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚
(සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය)

ඔබ භාවිතා කරන Facebook/Whatsapp/Instergram/Telegram ඔස්සේ මෙම පණිවුඩය Share ❤️කර,මෙවර සා.පෙළට මුහුණ දුන් ඔබගේ සහෝදර/සහෝදරියන්,දරු දැරියන්ව දැනුවත් කරමු! 😍😇

✅ වැඩි විස්තර,
2025 A/L Physics Theory Telegram චැනලයෙන්,
❤️Link - https://t.me/Darshana_Ukuwela_2025Physics

හෝ

Darshana Ukuwela - Physics Youtube චැනලය ඔස්සේ,
🟥Link - https://youtube.com/@DarshanaUkuwelaPhysics

🧠 Dr.Darshana Ukuwela | Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🔥3❤2
🔴 සාමාන්‍ය පෙළින් පසු ඔබේ අනාගතය කොයිබටද?

හරිම මඟ යන්න කියාදෙන මෙම වැඩපිලිවෙලේ දී... ✨

✔️ හරිම මඟ කියාදෙන්න මෙදාට ඔබව අමතන විද්වතුන් අතර,

✅ විශ්ව විද්‍යාල ආචාර්ය,මහාචාර්යවරුන්
✅ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්
✅ වෛද්‍යවරුන්
✅ ඉංජිනේරුවන්
✅ විවිධ වෘත්තිකයන්
✅ ජාතික තලයෙ උපකාරක පන්ති ගුරුවරුන්


✔️මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ජා කෙරෙන මාතෘකා වන්නේ,

✅ ඔබට ගැලපෙන උසස් පෙළ විෂයන් තෝරාගැනීම
✅ එම විෂය ධාරාවන්ගේ විශ්ව විද්‍යාල පාඨමාලා
✅ අනාගත දෙස්/විදෙස් රැකියා වෙළඳපොල
✅ උසස් පෙළ අවසානයේදී අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පැතිකඩ

ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක්......

✔️ඉතින් කවද්ද මේක පැවැත්වෙන්නේ ?

🗒 ජුනි 08 බ්‍රහස්පතින්දා
🕖රාත්‍රී 08 ට
📺 Zoom සහ Youtube ඔස්සේ සජීවීව.....

මෙම වටිනා අවස්ථාවට ඔබගේ සහෝදර/සහෝදරියන්,දුව/පුතා සම්බන්ධ කිරීමට කාරුණික වන්න.මෙය හැකිතාක් Share කර ඔවුන්ව දැනුවත් කරන්න🤗

📱 පහත Telegram චැනලයට සම්බන්ධ වන්න
👉https://t.me/After22OL

(අවශ්‍යනම් උසස් පෙළ දරුවන්ටද මම වැඩටසහනට සහභාගී විය හැක)

@After22OL
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍5
Ewings.lk pinned a photo
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴𝟮𝟬𝟮𝟱 𝗔/𝗟 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀 | 𝗧𝗵𝗲𝗼𝗿𝘆
නව පන්ති ආරම්භ වේ...!

👨‍💻𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚
(සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය)

👉Siyochem - නුගේගොඩ
👉Ziyon - කුරුණෑගල
👉Apex - කෑගල්ල
👉 IMS - මහනුවර

(ඒ ඒ ආයතනවලට අදාලව පන්ති ආරම්භ වන දිනයන් සහ වේලාවන් ඉහත වීඩීයෝවේ අන්තර්ගතව ඇත.එය නරඹන්න)


✅ වැඩි විස්තර,
2025 A/L Physics Theory Telegram චැනලයෙන්,
❤️ Link - https://t.me/Darshana_Ukuwela_2025Physics

හෝ

Darshana Ukuwela - Physics Youtube චැනලය ඔස්සේ,
🟥 Link - https://youtube.com/@DarshanaUkuwelaPhysics

මෙම පණිඩුවය Share කර දැනුවත් කරමු🤗

🧠 Dr.Darshana Ukuwela | Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Forwarded from O/L වලින් පසු හරිම මඟ 📝
🔴 සාමාන්‍ය පෙළින් පසු ඔබේ අනාගතය කොයිබටද?

හරිම මඟ යන්න කියාදෙන මෙම වැඩපිලිවෙලේ දී... ✨

✔️ හරිම මඟ කියාදෙන්න,මෙදින ඔබව අමතන විද්වතුන් වන්නේ,

🔔 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුවේ,
මහාචාර්ය අතුල පෙරේරා

🔔 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුවේ,
ආචාර්ය උදේනි විජේතුංග

🔔 වයඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ,
මහාචාර්ය ජීවනී ජයසිංහ

🔔 මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
වෛද්‍ය ෆර්ඩිනන්ඩ් පෙරේරා

🔔 වෛද්‍ය ධනංජය ගම්ලත්

🔔 ඉංජිනේරු යසස් එක්නැලිගොඩ

🔔 රසායන ඉංජිනේරු නිරන්දික ජයවර්ධන

🔔පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය,
අනිල් කේ සේනාධීර

සමඟින්

🔔වෛද්‍ය දර්ශන උකුවෙල


✔️ මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ජා කෙරෙන මාතෘකා වන්නේ,

✅ ඔබට ගැලපෙන උසස් පෙළ විෂයන් තෝරාගැනීම
✅ එම විෂය ධාරාවන්ගේ විශ්ව විද්‍යාල පාඨමාලා
✅ අනාගත දෙස්/විදෙස් රැකියා වෙළඳපොල
✅ උසස් පෙළ අවසානයේදී අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පැතිකඩ

ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක්......

✔️ඉතින් කවද්ද මේක පැවැත්වෙන්නේ ?

🗒 ජුනි 08 බ්‍රහස්පතින්දා
🕖 රාත්‍රී 08 ට
📺 #Zoom සහ #Youtube ඔස්සේ සජීවීව.....

දෙමාපියනි/ දූ දරුවනි,
මෙම වටිනා අවස්ථාවට ඔබගේ සහෝදර/සහෝදරියන්,දුව/පුතා සම්බන්ධ කිරීමට කාරුණික වන්න.මෙය හැකිතාක් Share කර ඔවුන්ව දැනුවත් කරන්න
🤗

📱 පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.එම චැනලය ඔස්සේ එදිනට අදාල Zoom Link ආදිය ලබාදෙනු ලැබේ.
👉 https://t.me/After22OL

(අවශ්‍යනම් උසස් පෙළ දරුවන්ටද මම වැඩටසහනට සහභාගී විය හැක)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11❤3
Ewings.lk pinned a photo
Forwarded from O/L වලින් පසු හරිම මඟ 📝
📢📢 O/L වලින් පසුව ඔබේ අනාගතය කෙසේ ද?

හරියටම දැනගමු!


✅ විද්වතුන් රැසක් සහභාගීවන,මෙවර සාමාන්‍ය පෙළ අවසන් කල දරුවන්ට පැවැත්වෙන විශේෂ වැඩසටහන

🕕 අද රාත්‍රී 08ට
👉
💙Zoom සහ ❤️ Youtube ඔස්සේ සජීවීව.....
📺📺📺📺📺📺


මීට අදාල Zoom Link එක පහතින්,

https://us02web.zoom.us/j/82634313815?pwd=blFXZUJYWkFpREorSXpybnVRUFFPZz09

Webinar ID: 826 3431 3815
Passcode: 648532

-------------------------------------

Telegram චැනල් එකට සම්බන්ධ වන්න වැඩි විස්තර එහිදී ලබාදේ...

📱 https://t.me/After22OL

දෙමාපියනි/ දූ දරුවනි.....!


මේ වටිනා අවස්ථාවට ඔබගේ දුව/පුතා,සහෝදර/සහෝදරිය සම්බන්ධ කිරීමට කාරුණික වන්න.මේ පෝස්ට් එක Share කරන්න..

ස්තූතියි!
❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤1
Forwarded from O/L වලින් පසු හරිම මඟ 📝
📢📢 O/L වලින් පසු හරි මඟ විශේෂ වැඩසටහන


🕕 අද රාත්‍රී 08ට
👉
💙Zoom සහ ❤️ Youtube ඔස්සේ සජීවීව.....


මෙම Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න

https://us02web.zoom.us/j/82634313815?pwd=blFXZUJYWkFpREorSXpybnVRUFFPZz09

Webinar ID: 826 3431 3815
Passcode: 648532

📱Telegram Channel
https://t.me/After22OL

නංගිලා මල්ලිලාට/යාලුවන්ට Share කරන්න මේ පණිඩිඩය.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from O/L වලින් පසු හරිම මඟ 📝
📢📢 O/L වලින් පසු හරි මඟ විශේෂ වැඩසටහන සහ විද්‍යා/ගණිත විෂයන්ගේ වැදගත්කම සහ එහි අනාගත රැකියාවන් සහ අවස්ථා පිළිබ්ඳ සාකාච්ජා කරන විශේෂ වැඩසටහන


🕕 අද රාත්‍රී 08ට
👉
💙Zoom සහ ❤️ Youtube ඔස්සේ සජීවීව.....


මෙම Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න

https://us02web.zoom.us/j/82634313815?pwd=blFXZUJYWkFpREorSXpybnVRUFFPZz09

Webinar ID: 826 3431 3815
Passcode: 648532

📱Telegram Channel
https://t.me/After22OL

නංගිලා මල්ලිලාට/යාලුවන්ට Share කරන්න මේ පණිඩිඩය.

💁 වැදගත් කරුණු රාශියක් කතා කරන බැවින් උසස් පෙළ දරුවන්ටද සම්බන්ධ විය හැක.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Forwarded from O/L වලින් පසු හරිම මඟ 📝
✅✅ O/L වලින් පසු හරි මඟ විශේෂ වැඩසටහන සහ විද්‍යා/ගණිත විෂයන්ගේ වැදගත්කම සහ එහි අනාගත රැකියාවන් සහ අවස්ථා පිළිබ්ඳ සාකාච්ජා කරන විශේෂ වැඩසටහන


හැමෝම Join වෙන්න Zoom හෝ Youtube හරහා දැන්....

❤️මෙන්න Youtube Link එක...
https://www.youtube.com/live/E-Qecc5NDrY?feature=share

Telegram Channel
https://t.me/After22OL

2023/24 දරුවන්ද මෙය නරඹන්න..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from O/L වලින් පසු හරිම මඟ 📝
⚠️⚠️ Zoom වල Limit එක ඉක්මවලා ගිහින් තියෙන්නේ..

ඒ නිසා සම්බන්ධ වෙන්න බැරි අය Youtube එකට සම්බන්ධ වන්න ඉක්මනින්.....

Link👉
https://www.youtube.com/live/E-Qecc5NDrY?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍1
𝟮𝟬𝟮𝟱 𝗔/𝗟 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀 | 𝗧𝗵𝗲𝗼𝗿𝘆

🔴 𝙊𝙣𝙡𝙞𝙣𝙚 නව පන්ති ආරම්භය 🔴

🕕 හෙට(සෙනසුරාදා) රාත්‍රී 8.00 ට
💁 Darshana Ukuwela - Physics Youtube චැනලය ඔස්සේ සජීවීව....
📺

❤️📺මෙන්න හෙට Online Live Class එක යන Youtube Link Youtube Channel Link

👉 https://www.youtube.com/live/YRDLER67p60?feature=share

⛔️ මතක ඇතුව Youtube Live එකේ Notification On කරලා තියාගන්න....

----------------------------------

✅ වැඩි විස්තර,

💁 2025 A/L Physics Theory Telegram චැනලයෙන්,
https://t.me/Darshana_Ukuwela_2025Physics

----------------------------------

සාමාන්‍ය පෙළ ලියූ ඔබගේ සහෝදර/සහෝදරියන්ට මෙම පණිවුඩය Share කරන්න.. 🤗🤗

🧠Dr.Darshana Ukuwela | Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
📢 2025 Theory Online ආරම්භක සම්මන්ත්‍රණය

හැමෝම දැන් Live Online Class එකට Join වෙන්න එහෙනම්


මෙන්න Link එක👇
https://www.youtube.com/live/ywAZOz8G524?feature=share
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Ewings.lk pinned «📢 2025 Theory Online ආරම්භක සම්මන්ත්‍රණය හැමෝම දැන් Live Online Class එකට Join වෙන්න එහෙනම් මෙන්න Link එක👇 https://www.youtube.com/live/ywAZOz8G524?feature=share»
🛑 Ewings App එක Download කරගැනීමට අදාල Link👇


🟨 ජංගම දුරකතන සඳහා


  🟩 Android ජංගම දුරකතන සඳහා ,

Link; https://downloads.ewings.lk/ewingspro.apk

🟨 පරිගණක  සඳහා Ewings Player


  🟩 64bit පරිගණක සඳහා  , 👇
  https://downloads.ewings.lk/emp.exe


  🟩 32 bit පරිගණක සඳහා 👇
https://downloads.ewings.lk/emp32.exe


🔴ඔබගේ පරිගණකය 32bit ද 64bit ද යන්න නොදන්නේ නම් පහත වීඩියෝව නරඹන්න 👇

https://youtu.be/0Wunlpi4ueo

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑

මෙම අකාර වලින් Ewings app එක Download කරගත හැක..


🛑පරිගණකයට ewings Software එක install කිරිමේදි Block වෙනවානම් Right Click කර Properties වලට ගොස් Unblock Tik එක දීල Apply කරන්න.


🛑VPN භාවිත කරමින් වෙබ් අඩවියට පිවිසීමට නොහැක. Error 1020 ලෙස වෙබ් අඩවිවේ දිස් වෙන්නෙ එම නිසාය. ඔබ Vpn භාවිතය නවතා Log වීමට උත්සහ කිරීමෙදිත් මෙය දිස්වේ නම් වෙනත් Browser එකක් භාවිත කරන්න නැතිනම් භාවිත කරන Browser එකේ Cache Clear කරන්න..
👍7🎉2👏1🤩1
⚠️ 2025 Online පන්ති ආරම්භක සම්මන්ත්‍රණය

❤️මෙම Link එක ඔස්සේ නරඹන්න👇
https://www.youtube.com/live/ywAZOz8G524?feature=share

✅2025 Physics Telegram Channel
📱https://t.me/Darshana_Ukuwela_2025Physics

✅2025 Discussion Group
📱https://t.me/hkjsf
(මෙය ඔබට ඇති ගැටලු විසඳගන්න භාවිතා කරන්න)
🟡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
⚠️ 2025 Online පන්ති ආරම්භක සම්මන්ත්‍රණය

❤️මෙම Link එක ඔස්සේ නරඹන්න👇
https://www.youtube.com/live/ywAZOz8G524?feature=share

🔥 ආරම්භක සම්මන්ත්‍රණය බලන්න බැරි උන කෙනෙක් ඉන්නවනම් බලන්න.වැදගත් කරුණු කීපයක් සාකච්ජා කලා.

✅2025 Physics Telegram Channel
📱https://t.me/Darshana_Ukuwela_2025Physics

✅2025 Discussion Group
📱https://t.me/hkjsf
(මෙය ඔබට ඇති ගැටලු විසඳගන්න භාවිතා කරන්න)
🟡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1🤩1
Forwarded from 2024 Theory Nugegoda
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
මොන විෂයට කොහේ ගියත් Physics වලට යන්නම ඕන පන්තිය
🧠

🖥නුගේගොඩ Siyochem ආයතනයේදී.....

තව දින0️⃣3️⃣යි......

🗓 ජුනි 15 බ්‍රහස්පතින්දා
🕖 පෙ.ව 7.30ට...

2025 Telegram Channel
📱 https://t.me/Darshana_Ukuwela_2025Physics


⚠️ දුවේ,පුතේ සර් තවම නුගේගොඩට අලුත් නිසා,සර්ට උදව්වක් විදිහට මේක Share කරලා දැනුවත් කරන්න.2025 A/L කරන නංගිලා මල්ලිලාව දැනුවත් කරමු....
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥


🔵Dr.Darshana Ukuwela | Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍3
Ewings.lk pinned a photo