Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
🟥 𝟮𝟬𝟮𝟱 𝗔/𝗟 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

📌 ව'නියර් කැලිපරය
(මිනුම් උපකරණ)


👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚

🔥වැඩි විස්තර,

👉 2025 A/L Physics Theory Telegram චැනලයෙන්,
❤️ https://t.me/Darshana_Ukuwela_2025Physics

✅නවක සිසුන් බඳවා ගැනේ.
ඔබේ යහළුවන්ද දැනුවත් කරන්න

🧠 Dr.Darshana Ukuwela | Physics

⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🔥1
🟢 2023/2024 හැමෝටම
කාර්යය,ශක්තියෙන් ලස්සන ගාණක්

හැමෝම බලන්න

❤️ https://youtu.be/IXNlsiAOqc0

@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍1
Forwarded from 2024 Paper Class | Dr Darshana Ukuwela
🟥 𝟮𝟬𝟮𝟯 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀 | 𝗧𝗵𝗲𝗼𝗿𝘆

👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚

✅ සැමට පෙර
🔥ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඇරඹේ......

2023 Physics Telegram Channel
❤️ https://t.me/DarshanaUkuwela2023Physics

🧠 Dr.Darshana Ukuwela | Physics

⭐
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12🔥3
✅ ෆිල්ම්ස් වල මෙහෙම වෙනවා දැකලා තියෙනව ද?
✅ හෙලිකොප්ටරයේ පසුපස රොටරය කැඩුනොත්?

🔊 හැමෝම බලන්න මේක 🔊

Watch Now on
📺 https://youtu.be/4TtyFz1X5Q8

💬https://fb.watch/m8B5VzUsKI/?mibextid=qC1gEa

🎥 https://vt.tiktok.com/ZSLQmFU6Y/

Motivation,අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️ @Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍2🔥2🤩1
🟥 𝟮𝟬𝟮𝟰 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝘀 | 𝗧𝗵𝗲𝗼𝗿𝘆

යාන්ත්‍ර විද්‍යාවේ අවසන් කොටස
🔥ද්‍රවස්ථිතිය ආරම්භ වේ...

🔠 Physical | Online


2024 Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2024_Physics

🧠 Dr.Darshana Ukuwela | Physics

⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🎉1
✅ දැකලා තියෙනවද මෙහෙම ප්ලේන් එකක් ගොඩබානවා..!

✅ ඇයි එහෙම ගොඩබාන්නේ?

✅ දෛශික වල ප්‍රයෝගික යෙදීමක්..

Cross Wind Landing...

🔊හැමෝම බලන්න මේක 🔊

Watch Now on
📺 https://youtu.be/5ktL2qOEhqU

💬https://fb.watch/mfn_EfkVsQ/?mibextid=Nif5oz

🎥https://vt.tiktok.com/ZSLXWguF3/

Motivation,අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤5
✅ මළ මුහුදට,
මළ මුහුද කියන්නේ ඇයි?

✅ ජීවයක් නැද්ද?

✅ මළ මුහුදේ Physics පැත්ත..



🔊හැමෝම බලන්න මේක 🔊

Watch Now on

📺 https://youtu.be/DqrOC-wM0aY

💬 https://fb.watch/mpTrrjW0Kb/?mibextid=cr9u03

🎥 https://vt.tiktok.com/ZSLb6scae/

Motivation,අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘"දිය ඇලි ලඟ නාන්න එපා" කියන්නේ ඇයි?

✅ බිලිගන්න නිසා ද?

✅ දිය ඇලි ලඟ අනතුර "Physics" වලින් දැනගමු..



🔊හැමෝම බලන්න මේක 🔊

Watch Now on

💬https://t.me/DarshanaUkuwelaOfficial/3839

💬 https://fb.watch/mtiN9zxezb/?mibextid=cr9u03

🎥 https://vt.tiktok.com/ZSLgMjUKo/

Motivation,අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍6
🟥 පසුගිය ජනවාරි/පෙබරවාරි මස පැවති 2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය හරියටම නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බව විභාහ කොමසාරිස් ජනරාල්වරයා පවසයි....

❤️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍26❤1
🛑🛑විශේෂ නිවේදනයයි.
   Ewings player/App හි මේ වන විට යාවත්කාලීන  කිරීමක් සිදු වන බැවින්  මේ අවස්ථාවේ සිට නැවත දැනුම් දෙන තුරු සමහර වීඩියෝ  නැරඹීමට  නොහැකි වන බව කරුණාවෙන් සලකන්න.
👍7❤4
🟥 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් පවසනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

❤️@DarshanaUkuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍26
සියලුම සිසුන් නවතම Ewings Player Mobile App Update එක පහත Links හරහා Install කරගන්න.. මෙම Update එක මගින් කෙටි වෙලාවකින් Disconnect වීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසදා ඇත.

Playstore App Link : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US

Huawei Link : https://downloads.ewings.lk/ewingspro.apk
👍5❤2🔥2
Ewings.lk pinned «සියලුම සිසුන් නවතම Ewings Player Mobile App Update එක පහත Links හරහා Install කරගන්න.. මෙම Update එක මගින් කෙටි වෙලාවකින් Disconnect වීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසදා ඇත. Playstore App Link : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US…»
🚨🚨 ඇයි

🆘 මිනිහෙක් ගිලිලා මැරුණම,වතුර උඩ පාවෙන්නේ?

🆘 ගිලිලා මැරුණද? මරලා ගිල්ලුවද?

🆘 ඇයි එතකොට ඉදිමෙන්නේ!


🔊හැමෝම බලන්න මේක 🔊

Watch Now on

❤️ https://youtu.be/zm8Avw64vFo?si=5Uctekom1nFPersj


💬 https://fb.watch/mFFEiygxkN/?mibextid=cr9u03

🎥 https://vt.tiktok.com/ZSLtSxujS/

Motivation,අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️ @Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤2
🚨 2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠

📊දෛශික ආරම්භ වේ 📊

👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚

✅ වැඩි විස්තර,

☄️ නවක සිසුන් බඳවා ගැනේ.ඔබගේ යහළුවන්ටත් Share කර දැනුවත් කරන්න

💁 2025 A/L Physics Theory Telegram චැනලයෙන්,
https://t.me/Darshana_Ukuwela_2025Physics

හෝ

🔊 eWings Hotline Call / Whatsapp /Telegram
📞 0713444555(9am to 7pm)

#Logical Physics
Dr.Darshana Ukuwela
✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1
🚨 2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

✅ U නළය
✅ ද්‍රවමානය
✅ හෙයාර් උපකරණය ඇතුළු ප්‍රායෝගික පරීක්ෂණ හා ගැටළු සාකච්ජාව

🔠 හෙට අගෝ.30 බදාදා
⏰ පෙ.ව 8.00 - ප.ව 3.00 දක්වා
🖥 Siyochem - නුගේගොඩ දී සහ
🔴💙 Online මුළු දිවයිනටම....


⚠️⚠️⚠️⚠️⚠️⚠️
Siyochem දරුවන් Physically ද නුවර,කුරුණෑගල,කෑගල්ල සහ අනෙකුත් Online දරුවන් සියළු දෙනා Online සම්බන්ධ වන්න.

❎ Online සම්බන්ධවීමට අවශ්‍ය Zoom Link එක මෙම Telegram චැනලය ඔස්සේ ලබාදේ..

❎ නවක සිසුන්ටද සම්බන්ධ විය හැක.ඔබගේ යහළුවටත් මෙම පණිඩුඩය Share කර දැනුවත් කරන්න

2024 Physics Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2024_Physics

#Logical_Physics
Dr.Darshana Ukuwela
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🎉1
🚨 2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

✅ U නළය
✅ ද්‍රවමානය
✅ හෙයාර් උපකරණය ඇතුළු ප්‍රායෝගික පරීක්ෂණ හා ගැටළු සාකච්ජාව

🔠 හෙට අගෝ.30 බදාදා
⏰ පෙ.ව 8.00 - ප.ව 3.00 දක්වා
🖥 Siyochem - නුගේගොඩ දී සහ
🔴💙 Online මුළු දිවයිනටම....


⚠️⚠️⚠️⚠️⚠️⚠️
Siyochem දරුවන් අනිවාර්යයෙන් Physically ද
නුවර,කුරුණෑගල,කෑගල්ල සහ අනෙකුත් Online දරුවන් සියළු දෙනා Online සම්බන්ධ වන්න.

❎ Online සම්බන්ධවීමට අවශ්‍ය Zoom Link එක මෙම Telegram චැනලය ඔස්සේ ලබාදේ..

❎ නවක සිසුන්ටද සම්බන්ධ විය හැක.ඔබගේ යහළුවටත් මෙම පණිඩුඩය Share කර දැනුවත් කරන්න

2024 Physics Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2024_Physics

#Logical_Physics
Dr.Darshana Ukuwela
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍3🔥1
❌ උකුවෙල සර් කියපු අලුත්ම වැඩේ...

✅ ඔන්න ඒ වැඩේ 0️⃣1️⃣ පියවර,
A/L කරන ඔයාලා වෙනුවෙන්ම...


🔊 විභාග ආතතිය - Exam Stress 🔊

මානසික රෝග විශේෂඥ වෛද්‍ය නිපුන රණවීර සමඟින් වෛද්‍ය දර්ශන උකුවෙල( උකුවෙල සර්)
ගෙනෙන විශේෂ සාකච්ජාමය වැඩසටහන

Youtube Link

❤️ https://youtu.be/1GEA7l_bV5Y?si=7kO0OP100rQw_5PC

⚠️⚠️⚠️⚠️⚠️⚠️
හැමෝම මේ විඩීයෝ එක බලන්න...
ඔයාලගේ යාලුවන්ටත් මේ Video එක Share කරන්න.හැමෝටම වැදගත් වෙයි..

@DarshanaUkuwelaOfficial❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍5🔥1
⚠️⚠️⚠️⚠️⚠️⚠️

සිදුවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් 2024 පන්තිය දැන් අවසන් කර තිබේ.

Youtube හරහා පසුව ලබාදෙනු ලැබේ..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11❤1
💥 💥 දැනට අප වෙත වාර්තා වූ 2022 ප්‍රතිඵල.....💥💥

උසස් පෙළ කඩයිම විශිෂ්ඨ ලෙස ජයගත් සියලුම දරුවන්ට මාගේ උණුසුම් සුබ පැතුම්!
🥳❤️

එසේම මෙවර එම කඩයිමේදී යම් අසාර්ථකත්වයකට පත්වූවානම්,ඊලඟ වාරයේදී හොඳින් සූදානම් වී ඉහළ ප්‍රතිඵලයකට පියනගන්නට ඔවුන්‍ට ශක්තිය,ධෛර්‍ය ලැබේවා.!
❤️💪

මේ සියලු ප්‍රතිඵල අයිතිය දරුවන්ටයි..!(මා බිහිකල ඒවා නොවේ).පෙර පාසලේ අකුරු කරවූ සහ පාසලේ දී සියලුම විෂයන් ඉගැන්වූ සියලුම ගුරුභවතුනටත්,ඔවුන්ගේ දෙමව්පියන්ටත් මාගේ ප්‍රණාමය මින් පලකරමි!
🙏❤️

ඔවුන්ගේ උසස්පෙළ Physics ගුරුවරයා ලෙස,ඔවුන්ගේ ඉලක්කට වෙත යන්නට දායකවන්නට හැකිවීම ගැන මා හදවතින් සතුටු වෙමි..
❤️❤️

මා විශ්වාස කරන එකම කරුණ නම්, ඔවුන්ගේ Physics ගුරුවරයා ලෙස මා නිවැරදි දැනුම,නිවැරදි මාර්ගය ඔවුන්ට කියා නොදුන්නේනම් හෝ වෙහෙස මහන්සි වී පසුගිය වසර 2 1/2 තුළ ඔවුන්ව නිවැරදිව කළමනාකරණය නොකලානම්,ඔවුන්ට මෙම ප්‍රතිඵලයට ලඟාවීමට තරමක් අපහසුවනු ඇත.❤️❤️

මෙම ප්‍රතිඵල ලේඛනයේ District මුල් 10 තුල දරුවන් පමණක් අන්තර්ගත වේ.එම දරුවන් ප්‍රමාණය ලංකාවේ ඕනම Physics පන්තියක,District මුල් 10 තුල වැඩිම සිසුන් ප්‍රමාණය බව නිසැකය.
💪💪

2024/25 පන්තිවල වැඩිම සිසුන් ප්‍රමාණයක් අප ලඟ සිටියද ,2022 පන්තියේ එසේ නොමැතිව සිටියදී මෙතරම් ප්‍රතිඵල ප්‍රමාණයක් දායාද කරන්නට හැකිවීම ගැන ඇත්‍තේ නිහතමානී සතුටකි.
😊😊

(සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරියේදී බලාපොරොත්තු වන්න)
💥💥

දැනුවත් වීම සඳහා Share කරන්න
✅

✍️ දර්ශන උකුවෙල
❤️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45👍10🥰1👏1