Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Ewings.lk pinned «සියලුම සිසුන් නවතම Ewings Player Mobile App Update එක පහත Links හරහා Install කරගන්න.. මෙම Update එක මගින් කෙටි වෙලාවකින් Disconnect වීමේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසදා ඇත. Playstore App Link : https://play.google.com/store/apps/details?id=lk.ewings.player&hl=en&gl=US…»
🚨🚨 ඇයි

🆘 මිනිහෙක් ගිලිලා මැරුණම,වතුර උඩ පාවෙන්නේ?

🆘 ගිලිලා මැරුණද? මරලා ගිල්ලුවද?

🆘 ඇයි එතකොට ඉදිමෙන්නේ!


🔊හැමෝම බලන්න මේක 🔊

Watch Now on

❤️ https://youtu.be/zm8Avw64vFo?si=5Uctekom1nFPersj


💬 https://fb.watch/mFFEiygxkN/?mibextid=cr9u03

🎥 https://vt.tiktok.com/ZSLtSxujS/

Motivation,අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️ @Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤2
🚨 2️⃣0️⃣2️⃣5️⃣ 🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠🔠

📊දෛශික ආරම්භ වේ 📊

👨‍💻 𝙋𝙝𝙮𝙨𝙞𝙘𝙖𝙡 | 𝙊𝙣𝙡𝙞𝙣𝙚

✅ වැඩි විස්තර,

☄️ නවක සිසුන් බඳවා ගැනේ.ඔබගේ යහළුවන්ටත් Share කර දැනුවත් කරන්න

💁 2025 A/L Physics Theory Telegram චැනලයෙන්,
https://t.me/Darshana_Ukuwela_2025Physics

හෝ

🔊 eWings Hotline Call / Whatsapp /Telegram
📞 0713444555(9am to 7pm)

#Logical Physics
Dr.Darshana Ukuwela
✔️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6❤1
🚨 2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

✅ U නළය
✅ ද්‍රවමානය
✅ හෙයාර් උපකරණය ඇතුළු ප්‍රායෝගික පරීක්ෂණ හා ගැටළු සාකච්ජාව

🔠 හෙට අගෝ.30 බදාදා
⏰ පෙ.ව 8.00 - ප.ව 3.00 දක්වා
🖥 Siyochem - නුගේගොඩ දී සහ
🔴💙 Online මුළු දිවයිනටම....


⚠️⚠️⚠️⚠️⚠️⚠️
Siyochem දරුවන් Physically ද නුවර,කුරුණෑගල,කෑගල්ල සහ අනෙකුත් Online දරුවන් සියළු දෙනා Online සම්බන්ධ වන්න.

❎ Online සම්බන්ධවීමට අවශ්‍ය Zoom Link එක මෙම Telegram චැනලය ඔස්සේ ලබාදේ..

❎ නවක සිසුන්ටද සම්බන්ධ විය හැක.ඔබගේ යහළුවටත් මෙම පණිඩුඩය Share කර දැනුවත් කරන්න

2024 Physics Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2024_Physics

#Logical_Physics
Dr.Darshana Ukuwela
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🎉1
🚨 2️⃣0️⃣2️⃣4️⃣ 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

✅ U නළය
✅ ද්‍රවමානය
✅ හෙයාර් උපකරණය ඇතුළු ප්‍රායෝගික පරීක්ෂණ හා ගැටළු සාකච්ජාව

🔠 හෙට අගෝ.30 බදාදා
⏰ පෙ.ව 8.00 - ප.ව 3.00 දක්වා
🖥 Siyochem - නුගේගොඩ දී සහ
🔴💙 Online මුළු දිවයිනටම....


⚠️⚠️⚠️⚠️⚠️⚠️
Siyochem දරුවන් අනිවාර්යයෙන් Physically ද
නුවර,කුරුණෑගල,කෑගල්ල සහ අනෙකුත් Online දරුවන් සියළු දෙනා Online සම්බන්ධ වන්න.

❎ Online සම්බන්ධවීමට අවශ්‍ය Zoom Link එක මෙම Telegram චැනලය ඔස්සේ ලබාදේ..

❎ නවක සිසුන්ටද සම්බන්ධ විය හැක.ඔබගේ යහළුවටත් මෙම පණිඩුඩය Share කර දැනුවත් කරන්න

2024 Physics Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2024_Physics

#Logical_Physics
Dr.Darshana Ukuwela
✅
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍3🔥1
❌ උකුවෙල සර් කියපු අලුත්ම වැඩේ...

✅ ඔන්න ඒ වැඩේ 0️⃣1️⃣ පියවර,
A/L කරන ඔයාලා වෙනුවෙන්ම...


🔊 විභාග ආතතිය - Exam Stress 🔊

මානසික රෝග විශේෂඥ වෛද්‍ය නිපුන රණවීර සමඟින් වෛද්‍ය දර්ශන උකුවෙල( උකුවෙල සර්)
ගෙනෙන විශේෂ සාකච්ජාමය වැඩසටහන

Youtube Link

❤️ https://youtu.be/1GEA7l_bV5Y?si=7kO0OP100rQw_5PC

⚠️⚠️⚠️⚠️⚠️⚠️
හැමෝම මේ විඩීයෝ එක බලන්න...
ඔයාලගේ යාලුවන්ටත් මේ Video එක Share කරන්න.හැමෝටම වැදගත් වෙයි..

@DarshanaUkuwelaOfficial❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍5🔥1
⚠️⚠️⚠️⚠️⚠️⚠️

සිදුවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් 2024 පන්තිය දැන් අවසන් කර තිබේ.

Youtube හරහා පසුව ලබාදෙනු ලැබේ..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11❤1
💥 💥 දැනට අප වෙත වාර්තා වූ 2022 ප්‍රතිඵල.....💥💥

උසස් පෙළ කඩයිම විශිෂ්ඨ ලෙස ජයගත් සියලුම දරුවන්ට මාගේ උණුසුම් සුබ පැතුම්!
🥳❤️

එසේම මෙවර එම කඩයිමේදී යම් අසාර්ථකත්වයකට පත්වූවානම්,ඊලඟ වාරයේදී හොඳින් සූදානම් වී ඉහළ ප්‍රතිඵලයකට පියනගන්නට ඔවුන්‍ට ශක්තිය,ධෛර්‍ය ලැබේවා.!
❤️💪

මේ සියලු ප්‍රතිඵල අයිතිය දරුවන්ටයි..!(මා බිහිකල ඒවා නොවේ).පෙර පාසලේ අකුරු කරවූ සහ පාසලේ දී සියලුම විෂයන් ඉගැන්වූ සියලුම ගුරුභවතුනටත්,ඔවුන්ගේ දෙමව්පියන්ටත් මාගේ ප්‍රණාමය මින් පලකරමි!
🙏❤️

ඔවුන්ගේ උසස්පෙළ Physics ගුරුවරයා ලෙස,ඔවුන්ගේ ඉලක්කට වෙත යන්නට දායකවන්නට හැකිවීම ගැන මා හදවතින් සතුටු වෙමි..
❤️❤️

මා විශ්වාස කරන එකම කරුණ නම්, ඔවුන්ගේ Physics ගුරුවරයා ලෙස මා නිවැරදි දැනුම,නිවැරදි මාර්ගය ඔවුන්ට කියා නොදුන්නේනම් හෝ වෙහෙස මහන්සි වී පසුගිය වසර 2 1/2 තුළ ඔවුන්ව නිවැරදිව කළමනාකරණය නොකලානම්,ඔවුන්ට මෙම ප්‍රතිඵලයට ලඟාවීමට තරමක් අපහසුවනු ඇත.❤️❤️

මෙම ප්‍රතිඵල ලේඛනයේ District මුල් 10 තුල දරුවන් පමණක් අන්තර්ගත වේ.එම දරුවන් ප්‍රමාණය ලංකාවේ ඕනම Physics පන්තියක,District මුල් 10 තුල වැඩිම සිසුන් ප්‍රමාණය බව නිසැකය.
💪💪

2024/25 පන්තිවල වැඩිම සිසුන් ප්‍රමාණයක් අප ලඟ සිටියද ,2022 පන්තියේ එසේ නොමැතිව සිටියදී මෙතරම් ප්‍රතිඵල ප්‍රමාණයක් දායාද කරන්නට හැකිවීම ගැන ඇත්‍තේ නිහතමානී සතුටකි.
😊😊

(සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරියේදී බලාපොරොත්තු වන්න)
💥💥

දැනුවත් වීම සඳහා Share කරන්න
✅

✍️ දර්ශන උකුවෙල
❤️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45👍10🥰1👏1
🟥 ප්‍රතිඵලයෙන්ම නිහඬව පිළිතුරු දෙන,
18 වසරක අඛණ්ඩ විශ්වාසය - 01

Colombo - 03rd
✅
Island - 10th
✅

ජයත්ගේ කතාව මෙතනින් 👇
❤️https://youtu.be/xuRGkXEwevI

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️

❤️@DarshanaUkuwelaOfficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13👍5👏1
අප අතරින් සමුගත්
එරන්ද අත්තනායක සර්ගේ
ආදරණීය පියාණන්ගේ,
අභාවය පිළිබඳ
අපගේ බලවත් ශෝකය...!

ඔබට නිවන් සුව ලැබේවා..! 🙏🙏

- උකුවෙල සර් ඇතුළු
eWings කාර්‍යමණ්ඩලය -
👍44❤1🥰1
🟥 ඉස්කෝලේ පන්තියේ 15,
A/L වලින් ලංකාවෙන්ම 10

⚡ප්‍රතිඵල වලින්ම නිහඬව පිළිතුරු දෙන,
18 වසරක අඛණ්ඩ විශ්වාසය - 01

Watch Now On....


📺 https://youtu.be/xuRGkXEwevI

💬 https://fb.watch/mXPdBrG5-V/?mibextid=qC1gEa

🎥 https://vt.tiktok.com/ZSLTdM5re/

#Logical_Physics
Dr.Darshana Ukuwela⤵️

❤️@DarshanaUkuwelaOfficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12🔥3
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
☄️ 2023 Speed Revision ආරම්භ වේ....ེ

📊 Speed Revision + Guessing Paper Class 📊

මේ සම්බන්ධ Youtube වීඩියෝව මෙතනින් බලන්න

❤️ https://youtu.be/hCc2nySye6g?si=MuKoQZ8wH8X6IEzs

Speed Revision Telegram Channel
❤️ https://t.me/TopicWiseSpeedRevision

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
🟥 ප්‍රතිඵලයෙන්ම නිහඬව පිළිතුරු දෙන,
18 වසරක අඛණ්ඩ විශ්වාසය - 02

Colombo - 6th
✅
Island - 13th
✅

දිලුමිගේ කතාව මෙතනින් 👇
❤️ https://youtu.be/9M9eAFhNGCo

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️

❤️@DarshanaUkuwelaOfficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍3
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
☄️ 𝟐𝟎𝟐𝟑 𝐒𝐩𝐞𝐞𝐝 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 ආරම්භ වේ....

⏩ මුල් දින 🔠🔠🔠🔠 ⏪
➖ ධාරා විද්‍යුතයෙන් ආරම්භ වේ➖

🌝 සැප්.12 අඟහරුවාදා
⏰ පෙ.ව 7.00ට
🔴💙 Zoom Online

මේ සම්බන්ධ සම්පූර්ණ Youtube වීඩියෝව මෙතනින් බලන්න

https://youtu.be/hCc2nySye6g?si=MuKoQZ8wH8X6IEzs

Speed Revision Telegram Channel
❤️ https://t.me/TopicWiseSpeedRevision

✅ වැඩි විස්තර,

💁 eWings Hotline Number
📞💬💬0713444555
( 9am- 7pm )

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟥 ගුවන් යානාවක්/හෙලිකොප්ටරයක් ඉහළ යන්නේ කොහොමද ?
(හෙලිකොප්ටරයේ රොටරයේ කතාව 02)

Watch on

💬අවශ්‍යනම් ඉහතින් Telegram ඔස්සේම Download ඔබට මෙය නැරඹිය හැක

💬 https://fb.watch/mUfE3pIpq5/?mibextid=cr9u03

🎥 https://vt.tiktok.com/ZSLcgS53d/

📺 Upload Soon......

-------------------------------

🟥 හෙලිකොප්ටරයේ රොටරයේ කතාව - 01
(පසුපස රොටරය)

✅ෆිල්ම්ස් වල මෙහෙම වෙනවා දැකලා තියෙනව ද?
✅ හෙලිකොප්ටරයේ පසුපස රොටරය කැඩුනොත්?

Watch Now on
📺 https://youtu.be/4TtyFz1X5Q8

💬https://fb.watch/m8B5VzUsKI/?mibextid=qC1gEa

🎥 https://vt.tiktok.com/ZSLQmFU6Y/

අලුත් දේවල්,වැදගත් දේවල් දැනගන්න එකතුවෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට...
❤️ @Darshanaukuwelaofficial

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8👏2
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
☄️ 𝟐𝟎𝟐𝟑 𝐒𝐩𝐞𝐞𝐝 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧

හෙට 🔠🔠🔠🔠
➖ ධාරා විද්‍යුතයෙන් ආරම්භ වේ➖

⏰ පෙ.ව 7.00ට
🔴💙 Zoom Online

📌 මීට අදාළ Zoom Link එක උදෑසන බලාපොරොත්තු වන්න

📌 ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න

Speed Revision Telegram Channel
❤️ https://t.me/TopicWiseSpeedRevision

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
☄️ Speed Revision ආරම්භක දිනය

📌 ධාරා විද්‍යුතය

🔴🔴දැන් සම්බන්ධ වන්න Youtube ඔස්සේ හැමෝම....

📺 https://www.youtube.com/live/0XCFZSMZbKc?si=5m1zOGZzadID99ez
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
☄️ 𝐓𝐡𝐞𝐨𝐫𝐲ද 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 ද අදාල නැත
😎💥

𝟐𝟎𝟐𝟐 ලංකාවේ සුපිරිම 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 ප්‍රතිඵල,
අපේ සිසුන්ගෙන්
(𝟐𝟎𝟐𝟑 𝐒𝐩𝐞𝐞𝐝 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 + 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 ආරම්භ වි ඇත) 💥

➖ ලංකාවේ මුල් 25තුල 07ක් ✅

➖ දිස්ත්‍රික් මුල් ස්ථාන 10ය තුල 59ක්
✅

➖ දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5 ක්
✅
(සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි දරුවන්ගෙන්)

➖ ලංකාවේ 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 සදහා වැඩිම A ප්‍රමාණයක් 💥
(450 ඉක්මවූ A ප්‍රමාණයක්)


➖ S/C - A/B බවට පත්වු ප්‍රතිඵල රාශියක්💥
(ඉහත සියලු ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී බලාපොරොත්තු වන්න..)

ඔබ දන්නවාද? 🧐
𝟐𝟎𝟐𝟐 වැඩිම සිසුන් ප්‍රමාණය අපි ලග නොසිටිය ද වැඩිම ප්‍රතිඵලය පෙන්වීම පාඨමාලාවේ ගුණාත්මකභාවය ඔබට හේත්තු ගැන්වෙනු ඇත.


මෙම සෑම ප්‍රතිඵලයකම අයිතිය දරුවන්ගේය.
එයට උපකාර කළ සියල්ලටම ප්‍රණාමය..!


𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 පන්ති පිළිබඳ සියලුම විස්තර පහත Telegram චැනලවලින්,

☑️ 2023 Speed Revision Telegram Channel
https://t.me/TopicWiseSpeedRevision

☑️ 2025 Physics Telegram Channel
https://t.me/Darshana_Ukuwela_2025Physics

☑️ 2024 Physics Telegram Channel
https://t.me/Darshana_Ukuwela_2024_Physics

☑️ 2023 Revision Telegram Channel
https://t.me/DarshanaUkuwela2023Revision

හෝ

✅පන්ති සම්බන්ධ සියලු විමසීම් පහත මාධ්‍යන් ඔස්සේ,
eWings Hotline
📞💬💬Call / Whatsapp /Telegram
0713444555(9am to 7pm)

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🟥 බෑ බෑ නොකියා,
පුළුවන් කියන මානසිකත්වය හදාගන්න

දිනූෂ ප්‍රගීත් | AAA
Kurunegala - 1st(Sinhala)
✅
Island - 21st
✅

Watch Now On


🎥 https://vt.tiktok.com/ZSLwnMFFe/

❤️ https://youtu.be/w5ThRqck3-o?si=PEcSU3N8Ii3mkY2V

💬 https://www.facebook.com/100064728966734/posts/712188437615449/?mibextid=bHQOXYW1y4AUmy7R

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️

❤️@DarshanaUkuwelaOfficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍3🎉1
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
☄️ 𝟐𝟎𝟐𝟑 𝐒𝐩𝐞𝐞𝐝 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧

⏰ අද සවස 06ට....

මීට අදාල Zoom Link එක
💙 https://us02web.zoom.us/j/85636252057?pwd=Yi82K3g5OXU1MU1yNUcvTXFIdDhFUT09

Webinar ID: 856 3625 2057
Passcode: 170370

😢 සියලුම දරුවන් සවස 06 වන විට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න


2023 Speed Revision Telegram Channel
❤️ https://t.me/TopicWiseSpeedRevision

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5