Forwarded from Darshana Ukuwela Official
🔗 සහන් සිසුවා අප පන්තියේ ප්‍රශ්න පත්‍ර ලියා වැඩි ලකුණු ලබාගත් අවස්ථාවන්
Forwarded from Darshana Ukuwela Official
🔗 2022 ප්‍රතිඵල පැමිණිමෙන් පසු ඔහු අපට ප්‍රතිඵල දැනුම් දුන් පළමු පණිඩුඩය
👍1
Forwarded from Darshana Ukuwela Official
මෙවර උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ කොළඹ රාජකීය විදුහලේ,සහන් වරාගොඩ
Island 3 rd - Colombo District 1st
දරුවාට අපෙන් උණුසුම් සුබපැතුම්....
මෙම දරුවාගේ ප්‍රතිඵල සම්බන්ධව සමාජ මාධ්‍ය කිහිපයක එම දරුවාට හා ගුරුවරුන්ට හානි කිරීමට යම් පිරිසක් උත්සාහ දරන බව වැටහුණි.🤐🤐
(ඒවායින් සමහරක් Post, සමහර page වල මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද ඒවා වීම පුදුමයකි)
සැමදා සත්‍යවාදීව දරුවන් වෙනුවෙන් කැප වී වැඩ කරන ගුරුවරයකු ලෙස මෙම අවස්ථාවේදී ද මෙම දරුවා අප පන්ති පැමිණි බවට, සාක්ෂි ඉදිරිපත් කිරීම වගකීමක් සහිත ගුරුවරයෙකු ලෙස මගෙ යුතුකමකි.පැහැදිලි සාක්ෂි වලින් කිහිපයක් පමණක් මෙලෙස ඉදිරිපත් කරමු.
(1) 2022 සිසුන්ගේ අවසාන වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ම ewings වෙබ් අඩවිය හරහා මුදල් ගෙවූ බවට payment reports
https://t.me/DarshanaUkuwelaOfficial/3994
(2) මෙම දරුවා අපගේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා submit කර,අප පරික්ෂා කර දුන් ප්‍රශ්න පත්‍ර වල වැඩි ලකුණු ලබා ගත් අවස්ථාවන්ද,
(මෙහි දක්වා ඇත්තේ ප්‍රශ්න පත්‍ර 19 ක් පමණි.Submit නොකල සහ වැඩි ලකුණු වල නොසිටි අවස්ථාවන්ද සලකන්න)
https://t.me/DarshanaUkuwelaOfficial/3993
(3) 2022 ප්‍රතිඵල පැමිණි පසු සහන් සිසුවා අප වෙත ඔහුගේ ප්‍රතිඵල දැනුම් දුන් පළමු පණිවුඩය
https://t.me/DarshanaUkuwelaOfficial/3995
(4) Covid වසංගත තත්වය හමුවේ බහුතරයක් ගුරුවරුන්,දරුවන් අතහැර දමා තිබූ අවස්ථාවක අපගේ youtube නාලිකාව හරහා නොමිලේ ප්‍රශ්න පත්‍ර මෙහෙය වූ අතර ඒවා මෙහි සඳහන් කර නොමැත...
ඉහත සාක්ෂි දෙස බලා ප්‍රතිඵල ලේඛනයේ සඳහන් විය යුතුද නැද්ද යන්න ඔබට වැටහෙනු ඇත...
සැමදා දක්ෂතාවයෙන් ඉදිරියට ගිය අපට එක දරුවකුගේ ප්‍රතිඵලය අහඹුවක් නොවන බව ඔබ හොඳින්ම දන්නවා ඇත.අප පන්ති වල ඉතා කැපවීමෙන් දිවා රෑ වෙහෙස වී උගන්වන බව ඔබ හොදින් දන්නා කරුණකි.
මෙවරද දිස්ත්‍රි මුල් 20 තුල 104ක්..අප එහි ලේඛනයද ඔබට ඉදිරිපත් කර ඇත.
වර්තමානය හා අතීතයේ අප ඉදිරිපත් කරන ප්‍රතිඵල වලට අප වගකියනු ලැබේ.තමාගේ ප්‍රතිඵල නොමැතිකම හෝ අධික ඉරිසියාව හෝ කුහකත්වය නිසා නිසා විවිධ කතා මවමින් අපට ප්‍රසිද්ධියක් ලබා දුන් අයට ස්තුතිවන්ත වෙමි.එසේම,තමාගේ වාණිජ පරමාර්ථයන් වෙනුවෙන් අහිංසක දරුවන් බිල්ලට ලබා නොදෙන ලෙසද ඉල්ලා සිටිමි.
කරුණාකර දරුවෙකු තමා ඉගෙනගත්,ගුරුවරුන් සියල්ලට තම ප්‍රතිඵල කීම හෑල්ලුවට ලක් නොකරන්න.
මුදලට ප්‍රතිඵල විකිණෙන අවස්ථාවන්ද අප අසා ඇති නමුත්,අපට ප්‍රතිඵලවලින් අඩුවක් නොමැති බවත් මුදලට ප්‍රතිඵල ලබාගැනීම අපගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවේ.මුදලට ප්‍රතිඵල ලබාගැනීම නොව,සැමවිටම ගුරුවරයෙක් සිදුකලයුත්තේ මුදල් ගෙවා අප වෙත එන දරුවන්ට ඉහල සාමාර්ථයකට යන්නට නිසි මාර්ගය පෙන්වීමයි.
අතීතයේද මේ ආකාරයෙන්ම එක්තරා දරුවෙකු සම්බන්ධව මෙලෙස කතා ගොඩනැගීමට උත්සාහ කළ ද වර්තමානයේ ඔන්ලයින් ක්‍රමවේදයත් සමඟ සියලුම දේ සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බැවින් අතීතයේ තරම් ප්‍රතිවාදීන්ට වර්තමානයේ පහසු නොවන බව වැටහෙනු ඇත.
මෙහි සත්‍ය පැතිකඩ දැනුවත් කලයුතු පුද්ගලයන්ට දැනුවත් කරන්න.
සැ.යු - ප්‍රතිඵල කිසිවක් මා බිහිකර නැත
2023/2024/2025 ප්‍රතිඵල සමඟින් හමුවෙමු..!
@DarshanaUkuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Telegram
Darshana Ukuwela Official
🔗 සහන් සිසුවාගේ Payment Reports
👍8

👍16❤7
Forwarded from Darshana Ukuwela Official
අපූරු ටියුෂන් කැම්පේන්
සිද්ධිය - https://t.me/DarshanaUkuwelaOfficial/3996
Videoව මෙතනින් නරඹන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2

#Logical_Physics
Dr.Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
Media is too big
VIEW IN TELEGRAM
2022 ප්‍රතිඵල වලින් බිඳක්
(2023 සිසුන් සඳහා)
ප.ව 7 ට ewings වෙබ් අඩවිය හරහා පහත දිනයන් වලදි පැවැත්වේ.
සඳුදා
අඟහරුවාදා
බදාදා
බ්‍රහස්පතින්දා
සිකුරාදා
සෙනසුරාදා
ඉරිදා
වැඩි විස්තර සඳහා පහත අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන්න
#Logical_Physics
Dr.Darshana_Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
📌️කෑගල්ල - Apex
📌️මහනුවර - IMS
📌️කුරුණෑගල - Ziyon
📌️නුගේගොඩ - Siyochem
අනෙකුත් All Island ආයතනය වල paper ලිවිය හැකි දිනයන් හා වෙලාවන් අදාල ආයතනයේ WhatsApp/Telegram group වලින් දැනුවත් කෙරේ.
කෑගල්ල, මහනුවර, කුරුණෑගල හැර අනෙකුත් අනෙකුත් ආයතනවල ලිවීමට බලාපොරොත්තුවන දරුවන් (අලුතින් සම්බන්ධ වන) එම groups වලට සම්බන්ධ වීමට පහත දී ඇති, තමාට අදාල දිස්ත්‍රික්කයේ/නගරයේ Admin ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
⭕️ ගම්පහ - නැණික් (0774991500)
⭕️ නුගේගොඩ - සියොකෙම් (0754668382)
⭕️ කලුතර - සක්සස් (0783801965)
⭕️ හලාවත - ශිල්පා (0770284467)
⭕️ ගාල්ල - සැන්සිප් (0702086897)
⭕️ මාතර - සිප්ටා (0703239678)
⭕️ තංගල්ල - මහර්ඝ (0766652024)
⭕️ මාතලේ - තේජන (0776297108)
⭕️ බදුල්ල - විශන් (0762356005)
⭕️ බණ්ඩාරවෙල - සුදර්ශි (0715196635)
⭕️ රත්නපුර - සත්රා (0768794347)
⭕️ අනුරාධපුරය - නිව් ඔරස් (0717304310)
⭕️ පොලොන්නරුව - ගුරුකුල (0703897469)
⭕ මහියංගණය - ශිල්ප (0740201488)
⭕ ඇඹිලිපිටිය - කාවන්තිස්ස (0716190609)
⭕ අම්පාර - DMH
(0783025533)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
2023 Revision Telegram Channel
වැඩි විස්තර
#Logical_Physics
Dr.Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Forwarded from 2024 Physics Theory | Darshana Ukuwela(All Island)
2024 පන්තියට සම්බන්ධ වූ විශාල සිසු පිරිසකගේ දැඩි ඉල්ලීම මත,
2024 Telegram Channel
වැඩි විස්තර,
#Logical_Physics
Dr.Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10
Forwarded from 2025 Physics Theory | Darshana Ukuwela (All Island)
වැඩි විස්තර,
https://t.me/Darshana_Ukuwela_2025Physics සහ
0713444555
#Logical_Physics
Dr.Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤1
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
වැඩි විස්තර,
2023 Speed Revision Telegram චැනලයෙන්
හෝ
eWings Whatsapp Hotline ඔස්සේ

මේ පිළිබඳව සැක්සූ වීඩීයෝව මෙතනින් නරඹන්න

👍3❤1