Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ සුපුරුදු පරිදි අද දින Practical Class එක පැවැත්වේ..

අද සාකච්ඡා කරන Practical එක,


යාන්ත්‍ර විද්‍යාව පාඩමේ,
✔️ බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම ✔️

සහ
✔️වර්ණාවලීමානය ✔️


💥අද රෑ 7 වෙද්දි හැමෝම Practical එක බලන්න..
💥 මෙය 100%ක්ම නොමිලේ සිදුකරන වැඩසටහනකි.යාළුවන්ටත් මේක Share කරල දැනුවත් කරන්න.

මේ වෙනකන් අපි Practical Days 09ක් අවසන්.
කලින් Practical සියල්ලම මේ Playlist එකෙන් ඔයාලට බලන්න පුළුවන්
❤️ https://youtube.com/playlist?list=PL9P3xNis5JIPCRYGWqgn_P-QiTX9SsmvP&si=3g-AoGLrBqSJsDlN

2023 Revision Telegram Channel
✈️@DarshanaUkuwela2023Revision


#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ අද දින සාකච්ඡා කරන practical දෙකට අදාල PDF Tutes දෙක

⏺ වර්ණාවලීමානය (රාත්‍රී 8ට)
https://t.me/DarshanaUkuwela2023Revision/3296

⏺ බර යෙදූ පරීක්ෂණ නළයක ආධාරයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම(රාත්‍රී 7ට)
https://t.me/DarshanaUkuwela2023Revision/3297

රාත්‍රී 7 ට Darshana Ukuwela Youtube චැනලයට එන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 Practical Day - 10 & 11

අද දින රාත්‍රී 7ට සාකච්ඡා කරන්නේ යාන්ත්‍ර විද්‍යාව,
✔️ බර යෙදූ පරීක්ෂණ නළයක් ආධාරයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම ✔️

සාකච්ඡාවට මෙතනින් සම්බන්ධ වන්න
❤️ https://youtu.be/Cu5JwjBavLc

💥 සාකච්ඡාවට අදාල PDF Tute එක
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3298

හැමෝම Premeire එක වෙලාවෙදිම වැඩේ ගොඩදාගන්න ඒ වෙලේම සෙට් වෙලා...😌💪💪
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 Practical Day - 10 & 11

අද දින රාත්‍රී 8ට සාකච්ඡා කරන්නේ
✔️ වර්ණාවලීමානය✔️

සාකච්ඡාවට මෙතනින් සම්බන්ධ වන්න
❤️ https://youtu.be/Sj8fvspJvl0?si=29MXne0W8ucKV2lx

💥 සාකච්ඡාවට අදාල PDF Tute එක
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3298

හැමෝම Premeire එක වෙලාවෙදිම වර්ණාවලීමානය වැඩේ ගොඩදාගන්න ඒ වෙලේම සෙට් වෙලා...😌💪
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 Practical Day 10 & 11

ඊයේ දින Premeire වූ Practical දෙක බලන්න බැරි උන අය ඉන්නවනම්,දැන් වීඩීයෝ දෙක බලලා වැඩ ටික දැන්ම ගොඩදාගන්න..


✔️ වර්ණාවලීමානය
❤️https://youtu.be/Sj8fvspJvl0?si=aPSYDGCBWy_4mnYf

PDF Tute
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3298

✔️ බර යෙදූ පරීක්ෂණ නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
❤️https://youtu.be/Cu5JwjBavLc?si=-T5bgqLIJCegGtAw

PDF Tute
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3298
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023 Guessings සමඟ දින 03ක් අවසන්..!

අවසන් වූ දින 03 ඔබට eWings වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැක.

අවසන් වූ මාතෘකා
✅ විද්‍යුත් ක්ෂේත්‍ර
✅ ධාරිත්‍රක සහ අංශු භෞතික විද්‍යාව
✅ පදාර්ථ හා විකිරණ

💪 පහත ආකාරයෙන් මුළු විෂය නිර්දේශයම ආවරණය වන පරිදි Guessings සාකච්ඡා කෙරේ.

✔️ අදාළ නගරවල දරුවන්,ඒ ඒ දිනවල Physically පන්තියට අනිවාර්යයෙන් සහභාගී වන්න..

✔️ ආයතන හරහා සහභාගි වන අයට මෙන්ම All Island දරුවන් සදහා මෙම පන්තියට Live සම්බන්ධ විය හැකිය.

❌ අනික් දිනවලට අදාලව ඔබට සම්බන්ධ වීමට Zoom Link වෙබ් අඩවිය ඔස්සේ ලබාදේ.

❌ Live මෙන්ම Recordings ද නැරඹීමේ හැකියාව ඇත.

❌ නමුත් Liveම සම්බන්ධ වීමෙන් ඔබට වීඩීයෝ ගොඩ ගැසීමකින් තොරව වැඩ කටයුතු නිමකල හැක.

🤝 මෙම වැඩසටහන සහ 2023 Paper Class ද ඇතුළුව සියල්ලම සඳහා මෙම මස රු.2000 ක සහනදායි මුදලකට,දිවයිනේ ඕනම දරුවෙක්ට සම්බන්ධ වීමේ හැකියාව ඇත.

✅ සඳුදා Apex - කෑගල්ල
පෙ.ව 7.00 ට

✅ අඟ.IMS - මහනුවර
පෙ.ව 7.00 ට

✅ බදාදා,Ziyon - කුරුණෑගල
පෙ.ව 7.30 ට

සැ.යු- මෙම වැඩ පිළිවෙලට හැකි සෑම විටම Liveම සහභාගී වීම වැදගත් බව සලකන්න.

Guessing Class එකට සම්බන්ධ වීමට අවශ්‍ය සියලු විමසීම් eWings Hotline ඔස්සේ,
0713444555(WhatsApp)


2023 Revision Telegram Channel
✈️ https://t.me/DarshanaUkuwela2023Revision


#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023ට පදාර්ථ හා විකිරණ - අනුමාන ප්‍රශ්න සාකච්ඡාව

✅ නොතේරුණු
✅ අතපසුවුණු
✅ අමතකවුණු සියළුම දරුවන් අද එන්න පදාර්ථ හා විකිරණ Guessings එක්ක ගොඩදාගන්න...


⏰ අද දෙසැ.09 | සෙනසුරාදා රාත්‍රී 8ට
❤️ Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ...

Youtube Channel
❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics

මුළු විෂය නිර්දේශයම සාකච්ඡා කෙරෙන Guessings Class එක පිළිබඳ වැඩි විස්තර,

2023 Telegram චැනලයෙන්
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3231

හෝ
eWings Hotline ඔස්සේ,
📗 0713444555

✅ ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
🤝 ඔබගේ මිතුරන්ටත් මෙය Share කර දැනුවත් කරන්න

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023ට පදාර්ථ හා විකිරණ - අනුමාන ප්‍රශ්න සාකච්ඡාව

සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් අද Guessings Class එක රාත්‍රී 9ට විකාශය ( Premiere ) වේ..

⏰ අද දෙසැ.09 | සෙනසුරාදා රාත්‍රී 9ට
❤️ Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ...

Youtube Channel
❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics

මුළු විෂය නිර්දේශයම සාකච්ඡා කෙරෙන Guessings Class එක පිළිබඳ වැඩි විස්තර,

2023 Telegram චැනලයෙන්
✈️@DarshanaUkuwela2023Revision/3231

හෝ
eWings Hotline ඔස්සේ,
📗 0713444555

✅ ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
🤝 ඔබගේ මිතුරන්ටත් මෙය Share කර දැනුවත් කරන්න

පදාර්ථ හා විකිරණ ටික ගොඩදාගන්න රාත්‍රී 9ට හැමෝම සෙට් වෙන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ අද පදාර්ථ හා විකිරණ සුපිරියටම ගොඩදාගමු.!

අද රාත්‍රී 9ට Darshana Ukuwela Youtube චැනලයෙන්...

පහත Link එක ඔස්සේ හැමෝම සම්බන්ධ වෙන්න
❤️ https://youtu.be/ZiPMRcGobw4?si=h-W4DnCFaNe7ImxF
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 පදාර්ථ හා විකිරණ - අනුමාන සාකච්ඡාව

ඊයේ රෑ තිබ්බ Premiere එක බලන්න බැරිවුන අය ඉන්නවනම් දැන් වීඩීයෝ එක බලලා වැඩේ ගොඩදාගන්න.

වීඩීයෝ එක මෙතනින්
❤️ https://youtu.be/ZiPMRcGobw4?si=_JDiKaUkXyWR_Imd

PDF Tute
✈️https://t.me/DarshanaUkuwela2023Revision/3231

හෙට සඳුදා Guessing Class එකේ සාකච්ඡා කරන්නේ,
✅ ධාරා විද්‍යුතය - පෙ.ව 7.00ට
Apex - කෑගල්ල ~ භෞතිකව සහ All Island Online ලෙස...

Guessing Class එකට සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු eWings Whatsapp Hotline ඔස්සේ
📗 +94 71 344 4555
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023ට Guessings සමඟ දින 03ක් අවසන්..!

Online | Physical

🤝 මේ අඟහරුවාදා ඉලෙක්ට්‍රොනික් ගණන් හදමුද?

ලබන සතියේ සාකච්ඡා කරන මාතෘකා


✅ දෙසැ.11 සඳුදා| ධාරා විද්‍යුතය
✅ දෙසැ.12 අඟ.| ඉලෙක්ට්‍රොනික විද්‍යාව
✅ දෙසැ.13 බදාදා | තාපය

පසුගිය සතියේ සාකච්ඡා කර අවසන් වූ මාතෘකා
✅ විද්‍යුත් ක්ෂේත්‍ර
✅ ධාරිත්‍රක සහ අංශු භෞතික විද්‍යාව
✅ පදාර්ථ හා විකිරණ


Guessing Class එකට සම්බන්ධ වීමට අවශ්‍ය සියලු විමසීම් eWings Hotline ඔස්සේ,
📗 0713444555(WhatsApp)

Guessings Class එකේ වැඩපිළිවෙල මෙතනින් බලන්න
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3231


#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 පදාර්ථ හා විකිරණ - අනුමාන සාකච්ඡාව

ඊයේ රෑ තිබ්බ Premiere එක බලන්න බැරිවුන අය ඉන්නවනම් දැන් වීඩීයෝ එක බලලා වැඩේ ගොඩදාගන්න.

වීඩීයෝ එක මෙතනින්
❤️ https://youtu.be/ZiPMRcGobw4?si=_JDiKaUkXyWR_Imd

PDF Tute
✈️ https://t.me/DarshanaUkuwela2023Revision/3326

හෙට සඳුදා Guessing Class එකේ සාකච්ඡා කරන්නේ,
✅ ධාරා විද්‍යුතය - පෙ.ව 7.00ට
Apex - කෑගල්ල ~ භෞතිකව සහ All Island Online ලෙස...

Guessing Class එකට සම්බන්ධ වීමට අවශ්‍ය තොරතුරු eWings Whatsapp Hotline ඔස්සේ
📗 +94 71 344 4555
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ ඔයාලට මතක ඇති අපි ගිය සදුදා විද්‍යුත් ක්ෂෙත්‍ර පාඩම මතක් කරගත්තා ,මතකයි කියලා හිතාගෙන හිටියට අද වෙනකොට විද්‍යුත් ක්ෂෙත්‍ර ඒ වගේම මතක නැතුව ඇති.

ඒක නිසා පොඩි වෙලාවක් අරගෙන ඒක නැවත බලන්න. මෙහෙම නැවත බලන්න ඕන දේවල් අපි මතක් කරන්නම්.

ඔයාලා මේ වැඩේට උනන්දුයි නම් ... මේ message එක දැකලා sumamary note එක පැය බාගයක්වත් බලලා මේකට message එකක් දාන්න....

message එකක් දාන්න ඔනි නිසාම අනිවාර්යයෙන් හැමොම summery බලයි.

⚠️සැලකිය යුතුයි⚠️

විද්‍යුත් ක්ෂෙත්‍ර gussing පාඩම බලන්න නොහැකි වු දරුවන්

❤️ https://youtu.be/zSdBB0J7C6Y?si=GZwebtpIL60CfVrn

මෙම link එකෙන් විද්‍යුත් ක්ෂේත්‍ර guessing video එක නරඹන්න.

අද දවසේ අපි ධාරා විද්‍යුතය guessings සකච්ඡා කරන ගමන් 😎
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023 Paper Class එක ගැන ඔයාලා මොකද හිතන්නේ?

ඔයාලගේ,
✅ අදහස්
✅ යෝජනා
✅ චෝදනා
සියල්ලම අපිට කියන්න


මේ පහළ තියෙන Google Form එක හැමෝම අනිවාර්යයෙන්ම Fill කරන්න

🖥 https://forms.gle/KjNgiv8wbCqwwuLH8
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11❤2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ සුපුරුදු පරිදි අද දින Practical Class එක පැවැත්වේ..

අද සාකච්ඡා කරන Practical එක,


ඉලෙක්ට්‍රොනික විද්‍යාව
✔️ඩයෝඩයක් සඳහා I - V ලාක්ෂණික ලබාගැනීම✔️

💥අද රෑ 8 වෙද්දි හැමෝම Practical එක බලන්න..
💥 මෙය 100%ක්ම නොමිලේ සිදුකරන වැඩසටහනකි.යාළුවන්ටත් මේක Share කරල දැනුවත් කරන්න.

මේ වෙනකන් අපි Practical Days 11ක් අවසන්.
කලින් Practical සියල්ලම මේ Playlist එකෙන් ඔයාලට බලන්න පුළුවන්
❤️ https://youtube.com/playlist?list=PL9P3xNis5JIPCRYGWqgn_P-QiTX9SsmvP&si=3g-AoGLrBqSJsDlN

2023 Revision Telegram Channel
✈️@DarshanaUkuwela2023Revision


#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
ඩයෝඩයක්_සඳහා_I_V_ලාක්ෂණික_ලබාගැනීම.pdf
204.2 KB
✅ අද දින සාකච්ඡා කරන practical එකට අදාල PDF Tute එක

⏺ඩයෝඩයක් සඳහා IV ලාක්ෂණික ලබාගැනීම

රාත්‍රී 8 ට ❤️ Darshana Ukuwela Youtube චැනලයට

Practical එක
⤵️නොදන්න
⤵️නොතේරුණු
⤵️අමතක
සියලුම දෙනා එන්න

යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු 😎💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
✅ 2023 A/L ළමයෙක්ගෙන් Class එකේදි ආපු චිට් එක..

✅ 2023 A/L ළමයෙක්ගෙන් මේ දවස්වල වෙන්න ඕන වැදගත්ම දේ..

Watch Now on Youtube
❤️ https://youtu.be/xq8Rlp6lZLQ?si=8KW5F3ioN_WzG7FL

☑️ Updates/අලුත් තොරතුරු දැනගන්නWhatsapp Channel එක Follow කරලා එකතුවෙන්න

💬🔗https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J

Subscribe Us on Telegram
✈️@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ දයාබර දුවේ පුතේ,

⭐️⭐️

අපි you tube ඔස්සේ ,

1 U නළය
2 තාපය මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම

යන Pacticle දෙක සකච්ඡා කරා
මෙ pacticle දෙක මතකයි කියලා හිතාගෙන හිටියට දැන් මතකයිද❓

පැය භාගයක් අරගෙන pacticle note එක බලගේන pacticle දෙක අයේ මතක් කරගෙන ලකුණු 20ක් ගෙඩි පිටින් ගොඩ දාගමුද ?

එහෙනම් පැය භාගයක් අරගෙන pacticle දෙක බලලා මෙකට comment එකක් දාගෙන යමුද ?

⚠️සැලකිය යුතුයි ⚠️

Pacticle දෙක බලන්න නොහැකි වු දරුවන්
1 U නළය

❤️https://www.youtube.com/live/3yO0fjBdK10?si=1kCvyVWFzG9_btzQ

2 මිශ්‍රණ ක්‍රමය
❤️https://youtu.be/M1CujGm5vWA?si=0ASuB3dNsi4ZPoVO
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9🥰2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
තාර්කික ද්වාර.pdf
217 KB
✅ අද දින සාකච්ඡා කරන practical එකට අදාල PDF Tute එක

⏺ තාර්කික ද්වාර

රාත්‍රී 8 ට ❤️ Darshana Ukuwela Youtube චැනලයට

Practical එක
⤵️නොදන්න
⤵️නොතේරුණු
⤵️අමතක
සියලුම දෙනා එන්න

යාලුවන්ටත් Share කරලා දැනුවත් කරමු 😎💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4