Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
මමනන් පොඩි නිවාඩුවකට ආවා.පොඩ්ඩක් Relax වෙන්න..
ඉතින් ඔයාලගේ Theory/Revision පන්ති මේ වෙද්දි අවසන් වෙලා තියෙන්නේ.
Theory දරුවන් නම් අවු.03කට ආසන්න කාලයක් සහ Revision දරුවන් නම් වසරකට ආසන්න කාලයක් අපි එක්ක අපේ පන්තිවල අධ්‍යන කටයුතු කලා.Paper Class දරුවන්ද ඇතුළුව.
මේ වෙද්දි අපේ සියලු වැඩ කටයුතු,පාඩම් අවසන් වෙලා තියෙන්නේ.
✅ Full Papers 40+ක් ප්‍රමාණයක්
✅ Guessing Papers/Topics
✅ 1980 සිට මේ දක්වා Past Papers බහුතරයක් අවසන්
✅ සියළුම Practicals
( මේ දිනවල නැවතත් Youtube ඔස්සේ සියලුම Practicals ලබාදෙමින් පවතී)
✅ Topic Wise Papers
ආදී ඔයාල වෙනුවෙන් කරන්න පුළුවන් සියල්ලක්ම මේ වෙද්දි අවසන්.
ඉතින් දුවේ පුතේ.!
දැන් විභාගයට තියෙන්නේ සතියක් එකහමාරක් වගේ සුළු කාලයක්.මේ දින ටිකේ තියෙන්නේ ඔයාලගේ අතේ වැඩක්. මේ දවස්වල ඔයාලා පුළුවන් තරම් කරන්න ඕන Papers.Papers කරද්දි අපහසු තැන් දැක්කොත් ඒ මොහොතෙම ඊට අදාල Theory එක බලන්න.මේ වෙලාවේ Theory ම විතරක් බලන්න එපා.මේ දවස් ටික ඔයාලගේ අතේ තියෙන්නේ.
මේ වෙද්දි ewings වෙබ් අඩවියේ ඔයාලගේ පාඩම් වල Watch Time වැඩි කරලා තියෙන්නේ.ඔයාලට ඕන පාඩම් බලන්න පුළුවන්.
ඊට අමතරව Youtube එකෙත් පාඩම් දාලා තියෙන්නේ සහ මේ දවස්වල Physics Practicals ටිකත් දිනපතා Update වේගෙන යනවා Youtube එකට.
එහෙනම් දුවේ /පුතේ,
මේ දවස් ටිකේ සෙට් එකම උපරිම මහන්සි වෙලා වැඩ ටික ගොඩදාගමු.හොඳ රිසාල්ට්ස් එකකට යමු..!
- Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤53👍7🥰3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ සුපුරුදු පරිදි අද දින Practical Class එක පැවැත්වේ..
අද සාකච්ඡා කරන්නේ
1.දෝලන හා තරංග - ආලෝකය
✔️ උත්තල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම එමඟින් කාචයේ නාභීය දුර සෙවීම ✔️
රාත්‍රී 8 ට සාකච්ඡා කෙරේ.
2.දෝලන හා තරංග - ආලෝකය
✔️ අවතල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම එමඟින් කාචයේ නාභීය දුර සෙවීම ✔️
රාත්‍රී 9ට සාකච්ඡා කෙරේ
2023 Revision Telegram Channel
@DarshanaUkuwela2023Revision
අද සාකච්ඡා කරන්නේ
1.දෝලන හා තරංග - ආලෝකය
රාත්‍රී 8 ට සාකච්ඡා කෙරේ.
2.දෝලන හා තරංග - ආලෝකය
රාත්‍රී 9ට සාකච්ඡා කෙරේ
2023 Revision Telegram Channel
@DarshanaUkuwela2023Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2❤1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
✅ අද Practical සාකච්ඡාවට අදාල PDF Tutes
1.දෝලන හා තරංග - ආලෝකය
✔️ උත්තල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම එමඟින් කාචයේ නාභීය දුර සෙවීම ✔️
PDF - https://t.me/DarshanaUkuwela2023Revision/3506
2.දෝලන හා තරංග - ආලෝකය
✔️ අවතල කාචවල ප්‍රතිබිම්බ වල පිහිටුම් සම්පාත ක්‍රමයෙන් ලබාගැනීම එමඟින් කාචයේ නාභීය දුර සෙවීම ✔️
PDF - https://t.me/DarshanaUkuwela2023Revision/3507
1.දෝලන හා තරංග - ආලෝකය
PDF - https://t.me/DarshanaUkuwela2023Revision/3506
2.දෝලන හා තරංග - ආලෝකය
PDF - https://t.me/DarshanaUkuwela2023Revision/3507
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
අද සාකච්ඡා කරන්නේ,
දෝලන හා තරංග - ආලෝකය
සියලුම දරුවන් රාත්‍රී 8ට සම්බන්ධ වන්න..
PDF Tute
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Physics Practical Series Playlist
Physics Practicals 2023 සෙට් එකට තිබේනම් මෙම Playlist එක භාවිතා කරලා ඒ Practicals ගොඩදාගමු.
2023 Telegram Channel
Darshana Ukuwela Official Telegram Channel
2023 ඔයාලගේ යාලුවන්ටත් මේක Share කරමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
ඉතින් කොහොමද?
A/L exam එකට තව සතියක්වත් නෑ.. ඔයාලගෙ ජීවිතේ වැදගත්ම කඩයිමට මුහුණ දෙන්න තව ටික දවසයි.
අද අලුත් දවසක්,කලබල නොවී මොහොතක් අරන් බලන්න ඔයාට මොනවද බලන්න බැරි වුනේ
Past Papers කලාද,
Practicals ටික ඒම බැලුවද
කියලා.
ලොකු Stress එකක් ගන්න එපා.ඊයේ කරන්න බැරි උන දේ ගැන හිතලා අද දුක් වෙන්න එපා.Realx එකේ අද දවස අලුතෙන් පටන් ගමු.අද දවස ප්‍රයෝජනවත් විදියට ගෙවමු.🤝 👊
- Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍17❤4
Forwarded from Darshana Ukuwela Official
ලැබුවා වූ 2024 නව වසර සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අති සාර්ථක වන සුබ නව වසරක් වේවා.!
- Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤80👍4
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
අවූරුදූ 13ක පාසල් ජීවිතයක් ගෙවලා උසස් අධ්‍යාපනය කරා යන ගමනේ මේ ඔයාලා හෙට මුහුණ දෙන්නේ දෙවන කඩඉම් විභාගයටයි.
ඉතාමත් අසීරූ කාලසීමාවක පන්ති/පාසල් පැමිණිලා,අධ්‍යන කටයුතු කරලා,ඒවගේම අසීරුම කාලසීමාවක තමයි හෙට ඔයාලා උසස් පෙළට මුහුණ දෙන්නේ.
බය නැතිව,පුළුවන් උපරිම දේ කරන්න.
සියල්ලම හොඳින් සිදුවේවී කියා විශ්වාස කරන්න.
හැමෝම හොඳටම කරමු.!
හෙට සිට උසස් පෙළ විභාගයට මූහූණ ඔයාලා හැමෝටම හැකි ඉහලින්ම විභාගය සමත් වීමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, අධිෂ්ඨානය සහ නැණ නූවණ ලැබේවා.!
සැමට ජය..!
- Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
MCQ සහ රචනා ප්‍රශ්න පත්‍ර කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු | Dr Darshana Ukuwela - Physics
MCQ සහ රචනා ප්‍රශ්න පත්‍ර කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු #physics #exam #ALexam #advancedlevel #revision
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
එකක් Paper එක්ක් අවුල් උනා කියලා අනික්වා අතාරින්න එපා! | Dr Darshana Ukuwela - Physicsep
එකක් අවුල් උනා කියලා අනික්වා අතාරින්න එපා! #physics #Alexam #2023AL #2024AL #2025AL #motivation #darshanaukuwela #paperclass #examstress
👍2🔥2❤1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Maths සෙට් එකට හෙට Applied.
ඒකත් හැමෝම හොඳටම කරමු...
හැමෝටම ජය.!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Maths සෙට් එකට හෙට Applied.
ඒකත් හැමෝම හොඳටම කරමු...
හැමෝටම ජය.!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤15
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Video Premiere - Today @2pm
@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
Physics MCQ Paper එක හරියටම කරමු | Dr Darshana Ukuwela - Physics
Physics MCQ Paper එක හරියටම කරමු #physics #Alexam #2023AL #2024AL #2025AL #motivation #darshanaukuwela #paperclass #examstress
පන්ති සම්බන්ධ සියලු තොරතුරු
🟥 2025 Theory
Channel - https://t.me/Darshana_Ukuwela_2025Phy...
Discussion Group - https://t.me…
පන්ති සම්බන්ධ සියලු තොරතුරු
🟥 2025 Theory
Channel - https://t.me/Darshana_Ukuwela_2025Phy...
Discussion Group - https://t.me…
🤩4

තව දෙකයි තියෙන්නේ.
දැන් ඉවරඋන Subject එක ගැන හිත හිතා ඉන්න එපා.ඒවගේ උත්තර බලන්නත් එපා.ඒක ඉවරයි.ඉස්සරහට කරන්න තියෙන Sub 02 ගැන හිතමු.
එහෙනම් ඊලඟට තියෙන්නේ Physics නේ දැන් හැමෝම හොඳින් Physics MCQ එකට Ready වෙමු...
පහල Video එකත් බලන්න.වැදගත් වෙන්න පුළුවන් ඔයාලට..
හැමෝම හොඳටම කරමු...💪💪
හැමෝටම ජය.!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
Physics MCQ Paper එක හරියටම කරමු | Dr Darshana Ukuwela - Physics
Physics MCQ Paper එක හරියටම කරමු #physics #Alexam #2023AL #2024AL #2025AL #motivation #darshanaukuwela #paperclass #examstress
පන්ති සම්බන්ධ සියලු තොරතුරු
🟥 2025 Theory
Channel - https://t.me/Darshana_Ukuwela_2025Phy...
Discussion Group - https://t.me…
පන්ති සම්බන්ධ සියලු තොරතුරු
🟥 2025 Theory
Channel - https://t.me/Darshana_Ukuwela_2025Phy...
Discussion Group - https://t.me…
👍12❤2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
කියන්න තියෙන්නේ මෙච්චරයි..
✔️ කවුරුත් කලබල වෙන්න එපා.✔️ ඔයා දන්න දේ/මතක දේ භාවිතා කරලා Exam එක කරන්න.කලබලවුනොත් දන්න දේත් අමතක වෙන්න පුළුවන්.✔️ කාලය ගැන සැලකිලිමත් වෙන්න.✔️ කොටු කොලය හොඳින් බලන්න.✔️ ඒක නිවැරදිව Mark කරන්න.
එදා දාපු වීඩීයො ඒ සියල්ලම අපි කතා කලා.ඔයාලගේ අතින් වෙන්න පුළුවන් වැරදි අඩුපාඩු ගැන එහෙම.
බලන්න බැරි උන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් ඒක බලල යන්න.
හැමෝම හෙට හොඳටම කරමු...
හැමෝටම ජය.!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
Physics MCQ Paper එක හරියටම කරමු | Dr Darshana Ukuwela - Physics
Physics MCQ Paper එක හරියටම කරමු #physics #Alexam #2023AL #2024AL #2025AL #motivation #darshanaukuwela #paperclass #examstress
පන්ති සම්බන්ධ සියලු තොරතුරු
🟥 2025 Theory
Channel - https://t.me/Darshana_Ukuwela_2025Phy...
Discussion Group - https://t.me…
පන්ති සම්බන්ධ සියලු තොරතුරු
🟥 2025 Theory
Channel - https://t.me/Darshana_Ukuwela_2025Phy...
Discussion Group - https://t.me…
👍3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Google Docs
අදහස් දැක්වීමේ පත්‍රිකාව
👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
කවුරුත් උත්තර බලන්න එපා.
පුංචි Rest එකක් අරන් ඊළග රචනා එකට ලෑස්ති වෙමු ..
පහළ Google Sheet එකත් පොඩි වෙලාවක් අරගෙන පුරවමු..
2023 Physics MCQ Paper එක පිළිබඳ ඔබේ අදහස?
මොනවහරි දෙයක් කියන්න තියෙනවනම් පහළ අංකයට Whatsapp Msg එකක් දාන්න(සර්ට)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Google Docs
අදහස් දැක්වීමේ පත්‍රිකාව
👍11❤1