I am AIO
103 subscribers
111 photos
6 videos
39 links
Social Media : @AIOprofiles
Community @tokensclaimer | @AIOadminTG
Proof @AIOproof
Download Telegram
I am AIO
Whatsapp account👌
X account
Verified😇
5❤‍🔥3🔥1
I am AIO
X account Verified😇
2 months - only 735 LKR 🫣
11⚡2🐳1
I am AIO
That has a lot of meaning.
5👌4
I am AIO
💎 TON is now GRAM All TON holdings convert 1:1 to GRAM automatically. No swap, no migration, no action required from holders.
♲︎︎︎ Binance completes the switch to GRAM.

Deposits, withdrawals and spot trading for $GRAM are live on Binance.

With this, most of the world's top exchanges have now finished migrating from TON to GRAM.


♡︎ One ticker, one identity, one asset across the industry.
4🐳2🔥1
I am AIO
Photo
20$ now 🎉️
🔥4❤‍🔥1
Nowadays, if an algorithm gets suspicious, you’re labeled as the guilty one even if you haven't done anything wrong. My account recently got a temporary label, and I didn't even notice it for a while! シ︎ Fortunately, there was an 'Request review' button to sort it out, and it was resolved in just a couple of minutes.♡︎

My first account, however, didn't have this luck—it got banned instantly with no Request review option to be found㋛︎.  I’m not sure if having a Premium subscription is the reason why I got an appeal button this time.¯\_(ツ)_/¯

⌫ While AI and automated systems make things a lot easier, they definitely need a 'human touch' for critical situations like this. 𖨆
🤣2👌1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
​අද දවස නම් පට්ට නරක දවසක්. 😓

වෙනද වගේම මම අද අක්කව campus එකට දන්න උදේ 6:20 ට විතර bike එකෙන් ගියා. දාලා එද්දි එක පාරටම බල්ලෙක් පැන්නා. ඌ මගෙ bike එකේ හැප්පිලා මම බයික් එකත් එක්කම මීටර් 2ක් විතර ඇතිල්ලිගෙන ගියා. මාව bike එක උඩින් ඉස්සරහට විසික් උනා. මොකද බල්ල හැප්පුන ගමන් bike එක එකපාර ටිකක් slow උන නිසා.

බල්ලා නවත්තලා තිබ්බ ත්‍රීවීල් එකක් පිටිපස්සෙ ඉදන් දුවගෙන ඇවිත් එකපාරටම පාරට පැන්නේ. ත්‍රීවීල් එක පස්සෙ ඉදන් ඌ ආව නිසා බල්ලව හැප්පෙනකන් මම ඌව දැක්කෙ නෑ. ඒ නිසා මට කිසිම දෙයක් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ත්‍රීවීල් එක පහුවුනා විතරයි මම down. Bike එකේ මූනෙ පැත්තත් පොඩ්ඩක් damage.මේක වෙද්දි උදේ 6:50 වගේ.

​අන්තිමට මට ලැබුණේ නිකටට මැහුම් 18ක්. දණහිසෙයි,අතෙයි තුවාල ටිකක් තියෙනව. නිකට තමයි දරුනුවටම වැද්දෙ. Hospital එකෙන් නිකට පැලිල පලල්වුන එකේ යටි හම ටික කැපුව.මොකද ඒ ටික ගන්න දෙයක් නෑ. ඊට පස්සෙ තමයි මැහුම් ගැහුවෙ.
🤯6✍1👌1
🇦🇷MESSIE - signed jersey need?👀
Go :- OPEN (Lucky 1 )
:- 10$ × 100 bitget rToken
🔥2❤‍🔥1
I am AIO
🇦🇷MESSIE - signed jersey need?👀 Go :- OPEN (Lucky 1 ) :- 10$ × 100 bitget rToken
.

⚽𝗖𝗿𝘆𝗽𝘁𝗼 ලෝකෙ "𝗚𝗢𝗔𝗧" ඔට්ටුව.

මේ දවස්වල Tech සහ Crypto ලෝකයේ ලොකුම කතාබහක් ඇතිවෙලා තියෙන්නේ 𝗕𝗜𝗧𝗚𝗘𝗧 ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ 𝗕𝗶𝗻𝗮𝗻𝗰𝗲, 𝗖𝗼𝗶𝗻𝗯𝗮𝘀𝗲 සහ 𝗢𝗞𝗫 වැනි ප්‍රධාන පෙළේ Exchange ආයතන වෙත කර ඇති අභියෝගයක් ගැන.

මේ පිටුපස තියෙන රසවත් කතාව සහ ඔට්ටුව ගැන හරියටම දැනගමු.

මොකක්ද මේ 2022 සිද්දිය?

2022 වසරේදී Bitget ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී (Lionel Messi) සමඟ විශාල හවුල්කාරිත්වයක් (Partnership) ආරම්භ කළා. එය crypto සහ football world එක එකට යා කළ සුවිශේෂී මොහොතක් වුණා. 2022 FIFA ලෝක කුසලානයට පෙර "Make it Count" යන තේමාව යටතේ ඔවුන් ඒකාබද්ධ ප්‍රචාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. අදටත් එම මතකයන් ඉතාම නැවුම්ව පවතින අතර, එම හවුල්කාරිත්වයේ අගය තවමත් කා අතරත් කතාබහට ලක්වෙනවා.

2022 ලෝක කුසලානයේ මතකයන්.

2022 වසරේ කටාර්හිදී පැවති FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාව (Argentina) විසින් ප්‍රංශය (France) පරාජය කරමින් ලෝක ශූරතාව දිනා ගත්තා. මෙය ඉතා තියුණු තරඟයක් වුනා, අතිරේක කාලයෙන් පසු 3-3ක් ලෙස සමව පැවති තරගය අවසානයේ දඬුවම් පහර (Penalties) මගින් 4-2ක් ලෙස ආජන්ටිනාව ජයග්‍රහණය කළා. එතැන් පටන් මෙසී ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස තවදුරටත් තහවුරු වුණා.
Gracy Chen එම ජයග්‍රාහී මොහොත තුර ලබාගත් සෙල්ෆි ඡායාරූප july 15 වෙනිද් X (Twitter) හරහා බෙදා ගනිමින් 2022 පැරණි මතකයන් නැවත සිහිපත් කරල තියෙනව.

නවතම සිදුවීම - 2026 ජූලි 16.

2026 ජූලි 16 වන දින England vs Argentina අතර ඉතා උද්වේගකර තරගයක් තිබ්බ. මේක ගොක ගොඩක්ම අවදානයට ලක්වුනේ england මේ දක්වාම 2026 fifa match එක දිගට ජයග්‍රහණය කරපු නිසා. කොහොම උනත් එදා match එක ආජන්ටිනාව ජයග්‍රහණය කළා.(මගේ bet එකත් loss බන්) එම ජයග්‍රාහී තරඟයෙන් අනතුරුව, Bitget හි CEO වන Gracy Chen මහත්මිය මෙසීව මුණගැසී, ඔහු ලවා ඇයගේ ජර්සියකට අත්සන් ලබා ගැනීමට කටයුතු කළා. මේ මොහොත ඇය විසින් ඉතාම සතුටින් සමාජ මාධ්‍ය හරහා බෙදාගෙන තිබුණා. දැන් Bitget විසින් ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමීමට නියමිතව ඇත්තේ මෙසී විසින්ම අත්සන් කරන ලද එම වටිනා ජර්සිය.

ඔට්ටුව මොකක්ද?

📌️ 20 වෙනි සදුද 00:30 ට පැවැත්වෙන තරගයේදී Messi (Argentina) ජයග්‍රහණය කළහොත්, අභියෝගය භාරගන්නා Exchange එක (Binance/Coinbase/OKX) ඔවුන්ගේ X (Twitter) Profile Picture එක දිනකට Bitget ලාංඡනයට මාරු කරන්න ඕනේ.
📌 Messi තරගය පැරදුනොත් අභියෝගය බාරගත් Exchange එකේ ලාංඡනය තමන්ගෙ X (Twitter) Profile Picture එකට දිනකට දානව.
📌️ Messi යනු ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා හෙවත් "GOAT" (Greatest Of All Time) බව Bitget ආයතනය තරයේ විශ්වාස කරනවා.

ඔයාටත් ලැබෙන සුවිශේෂී අවස්ථාව මොකද්ද?

මේ වැඩේට උදව් කරන අයට Bitget ආයතනය තෑගි මල්ලකුත් හඳුන්වා දීලා තියෙනවා.

🎁 Messi-signed jersey එක

🎁 ජයග්‍රාහකයින් 100 දෙනෙක්ට $10 (3000+ lkr) බැගින් වටිනාකම ඇති Tokenized stocks (rToken)

සහභාගී වෙන්නේ කොහොමද?

1. Bitget ගේ නිල පෝස්ට් එක Retweet කරන්න.
2. ඔට්ටුව භාරගන්නවා දකින්න කැමති Exchange එක (Binance/Coinbase/OKX) කමෙන්ට් එකේ ටැග් කරන්න.
3. ඔවුන් ලබා දී ඇති Google Form එක සම්පූර්ණ කරන්න.

තාක්ෂණික ලෝකයේ මේ වගේ ෆන් අභියෝග දකින්න ලැබෙන්නේ කලාතුරකින්. බලමු මේකට Binance හරි Coinbase හරි "DEAL" කියලා රිප්ලයි කරයිද කියලා!

ඔයාලා හිතන විදිහට මේ ඔට්ටුවෙන් දිනන්නේ කවුද? අදහසක් දාගෙන යමු! 👇😎

#Bitget #Messi #MakeItCount #Binance #Coinbase #OKX #CryptoNews #GracyChen #GOAT
© Photo Credits: @GracyBitget & Bitget Official
❤‍🔥1🔥1
Chrome
❤‍🔥3😎2🔥1
මේක telegram stars buy කරද්දි පෙන්නන්නෙ නෑනෙ. වෙන gmail එකකින් telegram එකේ පෙන්නන්නෙ. Discount එක තියෙන්න ඒ gmail එකෙන් නෙවෙයි. කොහොමද change කරන්නෙ?
✍2🐳1
I am AIO
Photo
Yureka. . .🧐🤓
😎2⚡1
Pavel Durov
1️⃣3️⃣ Telegram turns 13 today. For over half that time — 7,5 years — it's been one of the 10 most downloaded mobile apps in the world. A whole generation has grown up with it 💪 🎂 Happy birthday, Telegram!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HBD TG❤️‍🔥


Just some of many milestones over the past year:

• Music on profiles: A year ago, Telegram introduced profile music, a dedicated Stickers Mini App and new profile customization tools.

• Collectible gift auctions: In November 2025, Telegram began releasing new collectible gift collections through auctions. In the very first auction, Telegram Pin #1 was sold for the equivalent of $113,257.

• Private AI tools: In early 2026, Telegram launched AI summaries and a built-in AI editor that can translate, rewrite and correct text.

• AI bot revolution: In May 2026, Telegram introduced guest AI bots, bot-to-bot communication, chat automation and search across more than 100 million emoji and stickers.

• Telegram on smartwatches: In June 2026, Telegram released apps for Apple Watch and Wear OS and added AI guardians for group chats.

• Communities and 350 million GIFs: In July 2026, Telegram introduced Communities, a rich text editor, ephemeral bot messages and private search across 350 million GIFs.
❤‍🔥3🔥1