I am AIO
🇦🇷MESSIE - signed jersey need?👀 Go :- OPEN (Lucky 1 ) :- 10$ × 100 bitget rToken
.
⚽𝗖𝗿𝘆𝗽𝘁𝗼 ලෝකෙ "𝗚𝗢𝗔𝗧" ඔට්ටුව.
#Bitget #Messi #MakeItCount #Binance #Coinbase #OKX #CryptoNews #GracyChen #GOAT
© Photo Credits: @GracyBitget & Bitget Official
⚽𝗖𝗿𝘆𝗽𝘁𝗼 ලෝකෙ "𝗚𝗢𝗔𝗧" ඔට්ටුව.
මේ දවස්වල Tech සහ Crypto ලෝකයේ ලොකුම කතාබහක් ඇතිවෙලා තියෙන්නේ 𝗕𝗜𝗧𝗚𝗘𝗧 ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ 𝗕𝗶𝗻𝗮𝗻𝗰𝗲, 𝗖𝗼𝗶𝗻𝗯𝗮𝘀𝗲 සහ 𝗢𝗞𝗫 වැනි ප්‍රධාන පෙළේ Exchange ආයතන වෙත කර ඇති අභියෝගයක් ගැන.
මේ පිටුපස තියෙන රසවත් කතාව සහ ඔට්ටුව ගැන හරියටම දැනගමු.
මොකක්ද මේ 2022 සිද්දිය?
2022 වසරේදී Bitget ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී (Lionel Messi) සමඟ විශාල හවුල්කාරිත්වයක් (Partnership) ආරම්භ කළා. එය crypto සහ football world එක එකට යා කළ සුවිශේෂී මොහොතක් වුණා. 2022 FIFA ලෝක කුසලානයට පෙර "Make it Count" යන තේමාව යටතේ ඔවුන් ඒකාබද්ධ ප්රචාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. අදටත් එම මතකයන් ඉතාම නැවුම්ව පවතින අතර, එම හවුල්කාරිත්වයේ අගය තවමත් කා අතරත් කතාබහට ලක්වෙනවා.
2022 ලෝක කුසලානයේ මතකයන්.
2022 වසරේ කටාර්හිදී පැවති FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාව (Argentina) විසින් ප්‍රංශය (France) පරාජය කරමින් ලෝක ශූරතාව දිනා ගත්තා. මෙය ඉතා තියුණු තරඟයක් වුනා, අතිරේක කාලයෙන් පසු 3-3ක් ලෙස සමව පැවති තරගය අවසානයේ දඬුවම් පහර (Penalties) මගින් 4-2ක් ලෙස ආජන්ටිනාව ජයග්‍රහණය කළා. එතැන් පටන් මෙසී ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස තවදුරටත් තහවුරු වුණා.
Gracy Chen එම ජයග්‍රාහී මොහොත තුර ලබාගත් සෙල්ෆි ඡායාරූප july 15 වෙනිද් X (Twitter) හරහා බෙදා ගනිමින් 2022 පැරණි මතකයන් නැවත සිහිපත් කරල තියෙනව.
නවතම සිදුවීම - 2026 ජූලි 16.
2026 ජූලි 16 වන දින England vs Argentina අතර ඉතා උද්වේගකර තරගයක් තිබ්බ. මේක ගොක ගොඩක්ම අවදානයට ලක්වුනේ england මේ දක්වාම 2026 fifa match එක දිගට ජයග්‍රහණය කරපු නිසා. කොහොම උනත් එදා match එක ආජන්ටිනාව ජයග්‍රහණය කළා.(මගේ bet එකත් loss බන්) එම ජයග්‍රාහී තරඟයෙන් අනතුරුව, Bitget හි CEO වන Gracy Chen මහත්මිය මෙසීව මුණගැසී, ඔහු ලවා ඇයගේ ජර්සියකට අත්සන් ලබා ගැනීමට කටයුතු කළා. මේ මොහොත ඇය විසින් ඉතාම සතුටින් සමාජ මාධ්‍ය හරහා බෙදාගෙන තිබුණා. දැන් Bitget විසින් ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනැමීමට නියමිතව ඇත්තේ මෙසී විසින්ම අත්සන් කරන ලද එම වටිනා ජර්සිය.
ඔට්ටුව මොකක්ද?
📌️ 20 වෙනි සදුද 00:30 ට පැවැත්වෙන තරගයේදී Messi (Argentina) ජයග්‍රහණය කළහොත්, අභියෝගය භාරගන්නා Exchange එක (Binance/Coinbase/OKX) ඔවුන්ගේ X (Twitter) Profile Picture එක දිනකට Bitget ලාංඡනයට මාරු කරන්න ඕනේ.
📌 Messi තරගය පැරදුනොත් අභියෝගය බාරගත් Exchange එකේ ලාංඡනය තමන්ගෙ X (Twitter) Profile Picture එකට දිනකට දානව.
📌️ Messi යනු ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා හෙවත් "GOAT" (Greatest Of All Time) බව Bitget ආයතනය තරයේ විශ්වාස කරනවා.
ඔයාටත් ලැබෙන සුවිශේෂී අවස්ථාව මොකද්ද?
මේ වැඩේට උදව් කරන අයට Bitget ආයතනය තෑගි මල්ලකුත් හඳුන්වා දීලා තියෙනවා.
🎁 Messi-signed jersey එක
🎁 ජයග්‍රාහකයින් 100 දෙනෙක්ට $10 (3000+ lkr) බැගින් වටිනාකම ඇති Tokenized stocks (rToken)
සහභාගී වෙන්නේ කොහොමද?
1. Bitget ගේ නිල පෝස්ට් එක Retweet කරන්න.
2. ඔට්ටුව භාරගන්නවා දකින්න කැමති Exchange එක (Binance/Coinbase/OKX) කමෙන්ට් එකේ ටැග් කරන්න.
3. ඔවුන් ලබා දී ඇති Google Form එක සම්පූර්ණ කරන්න.
තාක්ෂණික ලෝකයේ මේ වගේ ෆන් අභියෝග දකින්න ලැබෙන්නේ කලාතුරකින්. බලමු මේකට Binance හරි Coinbase හරි "DEAL" කියලා රිප්ලයි කරයිද කියලා!
ඔයාලා හිතන විදිහට මේ ඔට්ටුවෙන් දිනන්නේ කවුද? අදහසක් දාගෙන යමු! 👇😎
#Bitget #Messi #MakeItCount #Binance #Coinbase #OKX #CryptoNews #GracyChen #GOAT
© Photo Credits: @GracyBitget & Bitget Official
❤🔥1🔥1