NO PMC
64 subscribers
89 photos
7 videos
28 links
Download Telegram
මේකනම් වෙනවා ඒ😌
🔥15❤3💯2
දැයෙ අහිංසක දුවාදරුවන් වෙත සෙනෙහසින්... ❤️
(Mehemayi ithin sallith tynnoni.... )
😢6
NO PMC
Photo
ලගදි වෙච්ච KDU සිදුවිමත් එක්ක පොඩ්ඩක් Medical education ගැන කතා කරන්න හිතුනා. කට්ටියටම තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි CCS ඇතිද කියන එක. CCS ඇතිද නැද්ද කියන එක Medical Faculty ඉන්න අය දන්නවා. අනිත් අයට පොඩ්ඩක් දැනගන්න තමයි මේක Share කරන්නෙ. KDU එකේ intake එක දැක්ක ගමන් මට හිතුනා වෙන රටවල් ටිකක Entrance Requirements බලන්න. මගෙ ඔලුවට ආවෙ Malaysia and UK
(Healthcare World Ranking 2023, LK-47,Malaysia -42, UK-34)
පහලින් මම Malaysian Medical Council (MMC) එකේ minimum requirements, UK වල අපි දන්න Uni ටිකක Last Year Minimum Requirements දාල තියන්නම්. කට්ටියම ඒ ටික බලන්නකෝ. එතකොට තේරෙයි.Minimum requirement එක CCS වලට වඩා අවශ්‍ය ඇයි කියල ඕනෙ තරම් පැහැදිලි කරලා ඇති. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.

මන් පහුගිය දවස් ටිකේ Share වෙච්ච Post ටිකකුත් දැක්කා. Healthcare Field එකට කිසිම සම්බන්දයක් නැති මිනිස්සුත් CCS තියන අය Doctors ල කරවන හැටි ගැන හෑලි ලියල තියන හැටිත් දැක්කා. සමහර අය Government Faculty ලමයි කුහකයෝ කියලත් කියල තිබ්බා. ඒවා දකින කොට ඉතින් ලංකාව තාම 3rd World රටක් වෙලා තියෙන්නෙ ඇයි කියලත් තේරුනා. (Healthcare System එක හැබැයි Almost First World. එහෙම වෙලා තියෙන්නෙ ලංකාවෙ healthcare වලට funding ගොඩක් හම්බවෙන නිසා නෙමෙයි UNI ටිකෙන් හරි doctors ල ටිකක් Train කරලා Out කරන නිසා කියලවත් තේරෙන්නෙ නැත්තන් ඉතින් මට තව කියන්න දෙයකුත් නැ). ගොඩක් අය හිතන් ඉන්නෙ අපි මේකට විරුද්ද අපේ job වලට කෙල වෙයි කියලා බය නිසා කියලා. දැනට Medical Faculty ඉන්න කවුරුවත් ඔය intake එකේ ඉන්න අය එක්ක Job market එකේ තරග කරන්නෙ නැ. ඒ නිසා අපි ඔක්කොටම අදාල නැ වගේ ඉන්න පුලුවන්. හැබැයි කවදා හරි healthcare system එකේ quality එක අඩු වෙලා මිනිස්සු අකාලේ මැරුනොත් ඔය CCS ඇති කියන අය සාප කරන්නෙ ඕක වෙනව කියල කලින්ම කිව්ව අපිටත් එක්ක.
.
Prevention is better than cure
ලංකාවෙ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නෙ නැති වචන පහක්

https://mmc.gov.my/wp-content/uploads/2023/10/Minimum-Qualifications-for-Entry-into-Medical-Programme-Edition-22022-Effective-1-January-2024.pdf

https://www.medschools.ac.uk/media/3060/uk-medical-school-entry-requirements-2024-entry.pdf

Copied
❤6😱2
😱4
😱6