NO PMC
Photo
කොතලාවල යකා කොයිතරම් කළුයිද? 👹️
තීරාණාත්මක වෙලාවක මේ කෙටියෙන් ලියන්නෙ. අනාදිමත් කාලයක් තිස්සෙ ලංකාවෙ වෛද්‍ය උපාධිය මිල කරන්න ආණ්ඩු වලි කෑවා. ඒක සාර්ථක වෙන සාධනීය පියවරකට ආණ්ඩුව ඇවිත් කියල කනගාටුවෙන් වුණත් පිළිගන්න ඕනෙ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් මං මගෙ විරෝධය පළ කරන්නෙ කොතලාවල පනත කාලෙ ඉඳන්. ඔය හින්දම කොතලාවල විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යයො බහුතරයක් පෞද්ගලිකව මාත් එක්ක තරහයි. (මගෙ විරෝධය තියෙන්නෙ ක්‍රමය එක්ක මිසක්, ළමයි එක්ක නෙමෙයි)
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය මුදලට ලබා දෙන්න තීරණය කරලා. ශිෂ්‍ය ව්‍යාපාරය ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරල තියෙනවා. නමුත් ඕක ලේසි පහසු සටනක් වෙන්නෙ නෑ.
මේව දැනගන්න ඕනෙ අධෛර්යමත් වෙන්න නෙමෙයි, යකා කොයිතරම් කළුද කියල දැනගන්න. 🙂
1. කොතලාවල කියන්නෙ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. කිසිසේත්ම පෞද්ගලික නැහැ.
2. 2012 ඉඳන් විශ්වවිද්‍යාලයට දිවා විද්‍යාර්ථීන් කියල සිවිල් intakes ගන්නවා, අනිත් උපාධි විකුණනවා. ඉතුරු වෙලා තිබ්බෙ MBBS විතරයි.
3. 2012 ඉඳන් වෛද්‍ය පීඨය කැඩෙට් නිළධාරීන් සඳහා විවෘතව ක්‍රියාත්මක වෙනවා. කොතලාවල වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෛද්‍ය සභාවෙත් සාමාජිකයෙක්.
4. කොතලාවල වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය ගැටලුකාරී තැනක නැහැ. කොතලාවල වෛද්‍ය පීඨය 2023/07/28 වැනිදා සිට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයේ අනුමැතිය හිමි වෛද්‍ය පීඨයක්.
6. කොතලාවල වෛද්‍ය පීඨයට කාලයක් පුරාවට මුදල් ගෙවා විදෙස් සිසුන් ඇතුළත් වෙනවා.
7. සයිටම් ආයතනය වසා දැමීමත් සමග විශේෂ විධි විධාන පනතක් මගින් සයිටම් සිසුන් සිවිල් ශිෂ්‍යන් විදිහට කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කෙරුණා. ඔවුන් මේ වෙද්දි පිට වී අවසන්.
8. 2019 උසස් පෙළ විෂය නිර්දේශ ගැටලුව සමග ඉහළ දැමුණු ශිෂ්‍ය ඇතුළත් කරගැනීම් හේතුවෙන් කොතලාවල වෛද්‍ය පීඨයට 100 කට ආසන්න තවත් සිවිල් ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළත් වුණා. ඔවුන් මේ වෙද්දි ඇතුළෙ.
9. 2014 දී වෛද්‍ය ආඥාපනතට සිදු කළ සංශෝධනයට අනුව කොතලාවල වෛද්‍ය පීඨයෙන් පිටවෙන ඕනෙම MBBS උපාධිධාරියෙක්ට තාවකාලික ලියාපදිංචිය සහිත සීමාවාසික පත්වීම ලබාදෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බැඳිල ඉන්නවා. ඒකට සිවිල්ද කැඩෙට්ද කියනෙක අදාළ නැහැ.
ඒ කියන්නෙ කොතලාවලින් පොල්ලෙල්ලකට MBBS දීලා එව්වත්, ඒකත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඒක වළක්වන්න නීතිමය හැකියාවක් දැන් නැහැ 🙂
10. දැනට Final MBBS common merit එක හැදෙද්දි රාජ්‍ය වෛද්‍ය පීඨවලට ප්‍රමුඛතාව දීලා කොතලාවල සහ ERPM එන්නෙ ඊළඟට. ඉස්සරහට ඔය ගන්න intakes එක්ක Common merit list එක කොහොම හැදෙයිද කියල දන්නෙ දෙයියො තමා 😁 අර 2019 සෙට් එක නම් නඩු කියන්නත් බැරි නෑ mix නොකළොත් !
මං කවදත් ශිෂ්‍ය ව්‍යාපාරයේ විවිධ පාර්ශව හමුවේ කිව්ව දේ, කොතලාවල වනාහී මෙරට නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයට මුහුණ දීමට ඇති ප්‍රබලම අභියෝගයයි ! ඉතින් බොරුද?
සමාජ මාධ්‍යයේ මඩ ගැහුවට ආණ්ඩුවවත්, කොතලාවල ආයතනයවත් තමන්ගෙ වැඩ නවත්තන්නෙ නෑ.
කොතලාවල පනත ගෙනාවෙ ගෝඨාභය, මේව ගේන්නෙ රනිල්. මොන ආණ්ඩු ආවත් KDU එක තමන්ගෙ වැඩේ කරගන්නවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්නෙ විසඳගන්න වෙන්නෙ පාරෙදි, ඒක ස්ථිරයි ! 🙂
ඡායාරූපය : අපි තවමත් හදන්න ගත්ත ණය ගෙවන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල
#Rashmika_Chamod

❤5
මං මුලින් හිතුවා meme එකක් කියලා 🫢
පස්සෙ දැක්කෙ KDU එකේ official page එකේ දාලා තිබ්බෙ කියලා🫠
රටේ තියෙන තත්ත්වය එක්ක SAITM කාලේ වගේ මේවට Fight කරන එක හෝ මිනිස්සු නැගී සිටීම සිදු වෙයි කියලා හිතන්න අමාරුයි 😐
මේ එක්ක NSBM, SLIT ඇතුළු ගොඩක් Uni වල PMC දායි 😁
අවුරුදු 5කින් විතර ඕවගේ products එළියට එයි 😋
තියෙන බල පුළුවන් කාරකම් එක්ක ලොකු Hospital වලට Appointments හදා ගයි 🙃
අවුරුදු 7-8 ක් යනකොට ඉන්න Doctors ලා ගේ quality එක ගැන හැමෝම කතා කරයි 😉
ආසියාවේ විතරක් නොව, WHO එකෙන් Recommend කරන standard එකටත් වඩා හොඳින් maintain කරපු healths system එකට අබ සරණයි 😢
සරලව කියනව නම්, ලංකාවේ Health System එකට බුදු සරණයි 😑🙏🏻
ඔක්කොම අල වෙන එකේ මේක විතරක් අල්ලන් ඉන්න බැ ඉතිං 🤑
Copied

💔10
SAITM එකෙන් හදපු, ඒක වැහුවට පස්සේ KDU එකෙන් එළියට දාපු SAITM පැටව් Hospital ආවම Blood pressure වත් හරියට බලාගන්න බැරුව ඇඹරෙනවා අපි දැක්කා.😂 බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල😂
💔6🔥2😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දක්ශතාවය මත පදනම්ව පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය යුතුයි.
එවකට පැවැති SAITM විරෝධී අරගල වලදි අදහස් දැක්වූ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ මහත්මිය
@NoPMC
❤5🔥2😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ මහත්මිය
🔥9❤2😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේශ්ඨ කතිකාචාර්ය
විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ මහත්මිය
එවකට
"සයිටම් විරෝධි ජන පවුර" අමතමින්
විහාර මහ දේවි එලිමහන් රංග පීඨයේ කල කතාව..
Video Credits : GMOA Media Unit
❤5🔥2😱2
NO PMC
Photo
We learn from history that we do not learn from history.
- Friedrich Hegel
𝐆𝐞𝐧𝐞𝐫𝐚𝐥 𝐒𝐢𝐫 𝐉𝐨𝐡𝐧 𝐊𝐨𝐭𝐞𝐥𝐚𝐰𝐚𝐥𝐚 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐞𝐟𝐞𝐧𝐜𝐞 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 (𝐊𝐍𝐃𝐔) 𝐀𝐜𝐭 𝟐𝟎𝟐𝟏
In July 2021, after a special council meeting, the council of the Sri Lanka Medical Association appointed a committee to study the KNDU Act 2021 and make recommendations.
The committee was chaired by Dr Lucian Jayasuriya and I was the convener. The members of the committee were Dr Palitha Abeyakoon, Prof Samath Dharmaratne, Dr Sumithra Tissera, Dr Kalyani Guruge, Dr Sajith Edirisinghe and Dr Shehan Silva.
After carefully studying the KNDU Act 2021 and related documents, the committee concluded the following;
1. The KNDU will be a threat to the other state medical faculties.
• It will be able to establish any number of medical faculties with unknown number of paying students with or without affiliations.
• As the KNDU would be able to compensate the academic staff much better than those in the state universities functioning under the University Grants Commission, there will be a drain of senior and experienced academics from them.
• The KNDU will be funded by the Defence Budget which is always well provided. Therefore, the infrastructure of KNDU and its branches will be much superior to those of other state universities. This will be a draining of facilities.
2. This creates a system parallel to the present national higher education system under the UGC (which will create problems)
Here is the letter sent by the SLMA Council to the HE President, requesting to postpone presentation of the act in Parliament without a proper dialogue with the stakeholders.

❤5😱2
Medicine නැති අය මේ දේවල් ගැන හරියට දන්නෙ නෑ
මේ දැනට......
ඉස්සරහට තව හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි.
මේකෙන් හානිය වෙන්නේ කාටද කියල දැනගන්න ඝනදෙවි නුවණ ඕනේ නෑ.
වෛද්‍යවරයෙක් නැති පවුලක ඕනම මනුස්සයෙක්ට ඉස්සරහට අඹ සරණයි.
ඉන්දියාවෙ හරි බංග්ලාදේශෙට වෙලා තියෙන තැනින්වත් නැවතුනොත් ලොකු දෙයක් 🙏
@NoPMC
‼️PMC,KDU වලින් එන Doctors ලා කොහෙන්වත් asses වෙන්නෙ නැ.
(ඉස්සරහට ඔයාලට එයාලගෙන් බෙහෙත් අරන්ම තමා ඔයාලටම එයාලව Asses කරගන්න වෙන්නෙ )
‼️KDU එක UGC එක යටතෙවත් නෙමෙයි තියෙන්නෙ.ඒක ආරක්ෂක අමාත්‍යාංශය යටතෙයි තියෙන්නෙ. ඒ නිසා UGC එකට බෑ මේකේ තත්වය control කරන්න.
‼️අනිත් දේ slmc එකෙන්වත් KDU හරියට regulate වෙන්නෙ නැ.slmc එකේ officialsලට තග දාල තමයි ඔය ගානට අරන් තියෙන්නේ.ඒක ප්‍රසිද්ද රහසක්
(S.B ම මාධ්‍ය සාකච්ඡාවක්දි කියනවා SLMC එකේ සභාපතිගේ ඔලුවට තුවක්කුව තියලයි ගෝඨාභයලා KDU එකට අවසර ගත්තේ කියල.)
‼️අනික Kdu එකේ අය ලියන්නෙ එයාලගෙම වෙනම exam එකක්.. එයාල අපේ final mbbs common exam එකවත් ලියන්නෙ නෑ..
ඒ නිසයි Gov Medical student ලගේ list එකෙන් පස්සේ KDU, Foreign ගියපු ERPM අයගේ list එක එන්නෙ.
‼️අනික saitm ගිහිල්ල ඊලඟට kdu එකට දාපු සෙට් එකක් ඉන්නව බෙහෙත් දෙන්න තියා blood pressure වත් බලන්න බැරි ඒ doctorsල දැනටත් වැඩ කරනව hospitalsවල.. එයාලත් එක්ක වැඩ කරපු අයගෙන් ඇහුවොත් සාක්ශිදෙයි.
මේ දැනට......
ඉස්සරහට තව හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි.
මේකෙන් හානිය වෙන්නේ කාටද කියල දැනගන්න ඝනදෙවි නුවණ ඕනේ නෑ.
වෛද්‍යවරයෙක් නැති පවුලක ඕනම මනුස්සයෙක්ට ඉස්සරහට අඹ සරණයි.
ඉන්දියාවෙ හරි බංග්ලාදේශෙට වෙලා තියෙන තැනින්වත් නැවතුනොත් ලොකු දෙයක් 🙏
@NoPMC
🤯3😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඕන්න ඔහොමයි දැන් රටේම මිනිස්සුන්ව අමාරුවෙ දාන්න හදන KDU එක සම්මත වෙලා තියෙන්නෙ 🤣🤣
තවත් ප්‍රමිතිය ගැනනම් කතා කරන්න එපා ✋
@NoPMC
තවත් ප්‍රමිතිය ගැනනම් කතා කරන්න එපා ✋
@NoPMC
😱3
NO PMC
Photo
PMC ගැන හැමදාම වගේ වෙන කතාබහක් සරලව කියන්නම්.
සමහරක්ගේ චෝදනා සහ ඒවාට පිළිතුරු :-
📌️ අපෝ කුහකයෝ මොකද එක පාරම නිදහස් අධ්‍යාපනයේ වටිනාකම මතක් වෙලා? සල්ලි තියන කෙනෙක් සල්ලි ගෙවලා doctor කෙනෙක් වෙන එකේ ප්‍රශ්නෙ මොකද්ද?
📌️මොකක්? ඒ කියන්නෙ මොකද්ද?
📌️මොකද්ද ප්‍රශ්නෙ? ඒකට තමයි අධ්‍යාපනයේ නිදහස කියන්නෙ.. තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනිනෙ
📌️අනිත් දේ UGC A/L වලින් කොහොමද doctor කෙනෙක් වෙන්න සුදුසු කෙනා තෝරන්නෙ? ඒකෙ පදනම මොකද්ද?
📌️දැන් A/L AAA අරන් doctor ලා උන හැමෝම සුපිරි ද?
📌️හරි හරි දැන් මෙහෙම හිතමුකො සිරිපාල ආපහු exam කරලා AAA අරන් Medicine යනවා රජයේ university එකක.. ශෙරොන් යනවා සල්ලි දීලා.. දෙකම සමාන්තරව යනවා..මොකද්ද ප්‍රශ්නෙ ?
1. Proffesors ලා - ඒ අය තමයි university එකේ දි උගන්නන්නෙ
2. Hospital Consultant ලා - Hospital එකට ගියාම ලෙඩ්ඩු ගැන එතන ඉදන් උගන්නන්නෙ එයාල
3. Hospital එකක් - නමට hospital එකක් නෙමෙයි ලෙඩ්ඩු ඉන්න එකක්
📌️ඉතින් මොකද වෙන්නෙ? Government අය වෙනම ඒ අයගෙ Hospital වල කරගනී.. Private අය වෙනම කරගනී.. ඇයි රජයේ medicine කරන අය ලංකාවෙ ඔක්කොම hospital වලට යනවද?
📌️ඒක මාරම ආර්මාර්ථකාමි කතාවක්නෙ? දැන් එතකොට රජයේ medical faculty වලට අවුලක් වෙයි කියලද කෑගහන්නෙ? ඒකයි කලින්ම කිව්වෙ කුහකයි කියලා
📌️Job එකට කෙලවෙයි කියලා බයටනේ ඔය කෑගහන්නෙ?

කෙටියෙන් කිව්වොත් අධ්‍යාපනයේ අවස්ථාවල සමානාත්මතාව නැතිවෙන එක
📌️මොකක්? ඒ කියන්නෙ මොකද්ද?
සරලව පැහැදිලි කරන්නම් අපි උදාහරණ 2ක් ගමු.. සිරිපාල ඉන්නවා ගමේ ඉස්කෝලේ පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්න ආසයි ඒත් හරියට tution එකකට යන්න සල්ලි නෑ ඉස්කෝලෙ ගුරුවරු නෑ පුලුවන් විදියට A/L කරගෙන BBB ආයෙ විභාග කර කර ඉන්න බැරි නිසා පොඩි course එකකට ගියා.. Town එකේ ශෙරොන් ඉන්නවා අම්මලා කියන නිසා 3 පාරක් A/L කරා ඒත් ලාවට CCS දැන් private uni එකක Medicine ඉගෙන ගන්නවා.. එතන ප්‍රශ්නයක් පේන්නෙ නැද්ද?
📌️මොකද්ද ප්‍රශ්නෙ? ඒකට තමයි අධ්‍යාපනයේ නිදහස කියන්නෙ.. තමන් කැමති දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනිනෙ
නැහැ ඒක කිසිම පදනමක් නැති වචන එහෙ මෙහෙ කරලා හදාගත්තු තේරුමක්නෙ. එහෙම නම් 10 20 ගනන් කරලා degree දීලා job දෙන්න පුලුවන් නේ Qualification කියලා දෙයක් ඕනි නෑනෙ.. university වලට ඔයා මේකට ආසද අහලා ගන්න කියමු ලමයි
📌️අනිත් දේ UGC A/L වලින් කොහොමද doctor කෙනෙක් වෙන්න සුදුසු කෙනා තෝරන්නෙ? ඒකෙ පදනම මොකද්ද?
Doctor කෙනෙක්ගේ තියෙන්නෙ ඕනි ගුණාංග ගැන ඕන තරම් research කරලා තියනවා.. Medical professionalism වල තියන ප්‍රධානම දෙයක් තමයි Academic Excellence කියන්නෙ.. තමන් කරන දේ ගැන තව ඉස්සරහට ඉගෙන ගන්න තියන උනන්දුව.. A/L වගේ exam එකකින් බලන දෙයක් ඒක.. ඒ අදාල අංශයට ඒ කෙනා කැමති නැත්නම් උනන්දුවක් නැත්නම් ඒ කෙනා doctor කෙනෙක් විදියට හරියට වැඩ කරයිද?
📌️දැන් A/L AAA අරන් doctor ලා උන හැමෝම සුපිරි ද?
Doctor කෙනෙක්ගේ තියෙන්න පුලුවන් එක ගුනාංගයක් විතරයි ඒ.අනිත් දේවල් එක්ක තමයි හරි වෛද්‍යවරයෙක් හැදෙන්නෙ.ඒත් අපි doctor කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් තෝරනවා නම් ගන්න පුලුවන් හොදම ලක්ෂණය ඒක.. හිත හොද මිනිස්සු ටිකක් තෝරගෙන medicine උගන්නන එක ප්‍රායෝගික නෑනෙ.අනිත් දේ හරිම පොඩි පිරිසකගෙන් මුලු ඔක්කොම doctors ලා මනින්න බෑනෙ බහුතරයක් doctors ලා හරියටම තමන්ගේ වැඩේ කරනවා
📌️හරි හරි දැන් මෙහෙම හිතමුකො සිරිපාල ආපහු exam කරලා AAA අරන් Medicine යනවා රජයේ university එකක.. ශෙරොන් යනවා සල්ලි දීලා.. දෙකම සමාන්තරව යනවා..මොකද්ද ප්‍රශ්නෙ ?
ඒක තේරුම් ගන්න පොඩ්ඩක් medicine degree එක ගැන තේරුම් ගන්න ඕනි.. සරලව දේවල් 3ක් ඕනි මේ degree එක හරියට කරන්න
1. Proffesors ලා - ඒ අය තමයි university එකේ දි උගන්නන්නෙ
2. Hospital Consultant ලා - Hospital එකට ගියාම ලෙඩ්ඩු ගැන එතන ඉදන් උගන්නන්නෙ එයාල
3. Hospital එකක් - නමට hospital එකක් නෙමෙයි ලෙඩ්ඩු ඉන්න එකක්
📌️ඉතින් මොකද වෙන්නෙ? Government අය වෙනම ඒ අයගෙ Hospital වල කරගනී.. Private අය වෙනම කරගනී.. ඇයි රජයේ medicine කරන අය ලංකාවෙ ඔක්කොම hospital වලට යනවද?
මෙහෙමයි.. Hospital එකක් තිබුනා කියලා ඒකෙ සායනික පුහුණුව කරන්න බෑ.. අවශ්‍ය ප්‍රමිතියෙන් තියෙන්න ඕනි.. එහෙම Hospitals ලංකාවෙ හරිම ටිකයි තියෙන්නෙ.. දැනට රජයේ university ටිකටවත් හරියට clinicals ටික කරගන්න බෑ.. අලුතෙන් පටන් ගත්තු faculties වල එහෙම තාම ඒ ප්රමිතීන් හදාගන්න ගමන් ඉන්නෙ.. ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ professors ලා consultant ලා නැති එක.. ලංකාවෙ ඉතුරු වෙලා ඉන්න ටික දෙනාගෙන් දැනට තියන රජයේ ටික කරගෙන යන්නෙත් බොහොම අමාරුවෙන් ඒ අය private ඒවටත් බෙදිලා ගියාම?
📌️ඒක මාරම ආර්මාර්ථකාමි කතාවක්නෙ? දැන් එතකොට රජයේ medical faculty වලට අවුලක් වෙයි කියලද කෑගහන්නෙ? ඒකයි කලින්ම කිව්වෙ කුහකයි කියලා
ආපහු අපි උදාහරණෙට යමුකො.. සිරිපාල කොහොමහරි මහන්සි වෙලා ආපහු විභාගෙ කරලා රජයේ university එකකට ආවා කියමුකො.. ආචාර්යවරු consultant ලා ටිකත් වැඩියෙන් සල්ලි හම්බකරගන්න private university වලට ගියාම අර අමාරුවෙන් දුවන රජයේ university ටිකට මොකද වෙන්නෙ? තව තවත් ඒ ටික කඩාගෙන වැටෙනවා නේද? දැනට තියාගෙන යන තත්වෙ අඩු වෙන්න පුලුවන් නේද? තව අවුරුදු 5 කින් වගේ වෙන සිරිපාල කෙනෙක්ට යන්න තැනක් නෑ නේද?
📌️Job එකට කෙලවෙයි කියලා බයටනේ ඔය කෑගහන්නෙ?
අලුතෙන් faculty එකක් පටන් අරන් ඒකෙන් doctor කෙනෙක් එලියට එන්න අවුරුදු 5-6 යනවා මට පෞද්ගලිකව නම් එහෙම කිසි ප්‍රශ්නයක් නෑ.. ලංකාවෙ job තියනවා ලංකාවෙ නැත්නම් පිට රට හරි යන්න පුලුවන්.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ තව අවුරුදු 5 කින් රජයේ university එකකට යන්න ඉන්න සිරිපාල කෙනෙක්ට
NO PMC
Photo
📌️හරි ඔය ඔක්කොම හරි කියමුකො.. ඒත් කීදෙනෙක් රට ගිහින් doctors ලා වෙලා එනවද? අඩුම තරමේ මේකෙන් ඒ සල්ලි ටිකවත් ලංකාවට ඉතුරු වෙනවනෙ
📌️ඒ කියන්නෙ පිටරට කමක් නෑ අංකාවෙ අවුල්.. දැන් ලංකාවෙ දාන private medical faculty වල quality එකක් නෑ කියලා කලින්ම තීරණය කරලා ඉවරයිද? ඒක මාර පසුගාමි හිතන විදියක්නෙ
📌️හරි දැන් ඔය අලුතෙන් දාන එක KDU එකෙන් නේ දාන්නෙ? ඒක ප්‍රමිතියක් තියන තැනක්නෙ?
📌️හරි දැන් මේක නවත්තන්න කියලද කියන්නෙ? මොකද්ද විසදුම?
‼️ කොච්චර තේරුම් කරලා දුන්නත් ඒ හරක් අන්තිමට, 👇
මොනා කිව්වත් මේ පාර ආණ්ඩුව මේ අපේ රට ගැන හිතලා අපි වෙනුවෙන් මේ දේ කරන්නෙ.. අපේ මිනිස්සුන්ට තව අවස්තා දෙන්න.. ඒක තේරුම් ගන්න බැරි උබලා කුහකයෝ එච්චරයි 😏
@NoPMC
අවුරුද්දකට ලංකාවෙ කීදෙනෙක් එහෙම රට ගිහින් එනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකො ඔය කියන විදියේ මාර ලොකු සල්ලි ඉතුරුවක් වෙනවද කියලා.. ඒ තර්කෙ ගේන්න නම් ඒ කියන්නෙ අපි ලංකාවට සල්ලි ඉතුරු කරගන්න පුලුවන් අනිත් හැමදේම කරලා වගේනෙ.. මෙතන තියෙන්නෙ ප්‍රායෝගික ප්‍රශ්නයක් නැතුව සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි.. ඒ යන අය යන්නෙත් ප්‍රමිතියක් තියන තැන් වලට නැතුව ඕනම MBBS කඩේකින් ඉගෙනගෙන ලංකාවට එන්න බෑ.. ඇවිත් ERPM කරන්න ඕනි.. අනිත් දේ job එකට කෙල වෙන නිසා නම් මේකට විරුද්ධ පිටරට ගිහින් එන අය නිසත් job නැතිවෙන්න ඕනිනෙ
📌️ඒ කියන්නෙ පිටරට කමක් නෑ අංකාවෙ අවුල්.. දැන් ලංකාවෙ දාන private medical faculty වල quality එකක් නෑ කියලා කලින්ම තීරණය කරලා ඉවරයිද? ඒක මාර පසුගාමි හිතන විදියක්නෙ
ආපහු මෙතන තියෙන්නෙ ප්‍රායෝගික ප්‍රශ්නයක්.. අපි ඉන්නෙ ලංකාවෙ.. මෙහෙ හැමදේකටම කොච්චර දේශපාලන බලපෑම් තියනවද කියලා දන්නවනෙ.. නියාමනයකින් හරියට private medical faculty කරයි කියලා හිතනවා නම් ඒක විහිලුවක්.. හතු පිපෙනවා වගේ හැමතැනම පටන් ගනී පදුරකට ගැහුවම doctors ලා විසිවෙන්න පටන් ගනී.. ඒ වගේ standard එකක් තියාගන්න පුලුවන් තැනකට ලංකාව ආවට පස්සෙ ඒ වගේ හිතන්න
📌️හරි දැන් ඔය අලුතෙන් දාන එක KDU එකෙන් නේ දාන්නෙ? ඒක ප්‍රමිතියක් තියන තැනක්නෙ?
ඔව් ඇත්ත.. ඒත් KDU එක කියන්නෙ විශ්වවිද්‍යාල පනත යටතේ UGC එක හරහා නියාමනය වෙන තැනක් නෙමෙයි.. ඒක ආරක්ෂක අංශයේ අයට ඉගෙනගන්න හදපු තැනක්.. ඒත් කාලෙක් ඉදන් කිසිම නීතියක් නැතුව සාමන්‍ය මිනිස්සුන්ට ඒ අය උපාධි විකිණුනවා.. දැන් ඒකෙ අලුත්ම වැඩේ මේ MBBS විකුණන එක.. ඒ ගන්න අය තීරණය කරන්නෙ UGC එකෙන් නෙමෙයි KDU එකෙන් දාගන්න board එකකින්.. ඇතුලට ගන්න අය තීරණය කරන්නෙ එයාලා.. අනිත් දේ මේක පටන් ගත්තොත් අනිත් හැමෝම පටන් ගනී private medical colleges
📌️හරි දැන් මේක නවත්තන්න කියලද කියන්නෙ? මොකද්ද විසදුම?
විසදුම තමන් හිතලා බලන්න ඕනි.. ඒක ලංකාවට ප්‍රායෝගික වෙන්න ඕනි.. අමාරුවෙන් දුවන රජයේ medical faculty ටිකට ප්‍රශ්නයක් වෙන්නත් බෑ.. අනිවාරෙන් තව doctors ලා වෙන්න අවස්තා තියෙන්න ඕනි ඒත් ඒක වෙන්න ඕනි හැමෝටම සමාන අයිතියක් එක්ක.. නිදහස් අධ්‍යාපනය රැකෙන විදියට

❤7