Ewings.lk
10.1K subscribers
394 photos
46 videos
31 files
475 links
Ewings.lk වෙබ් අඩවියේ සිදු කරන ලබන නිවේදන මේ හරහා ලබාදෙනු ලැබේ.

Telegram channel Link 👇

https://t.me/ewingsLk
Download Telegram
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
⚡️2023 full paper එක පවත්වන පහත ප්‍රධාන නගරවල පිලිතුරු ලිවිය හැකි දිනයන් හා වේලාවන් telegram මගින් සෑම paper එකකටම පෙර දැනුවත් කෙරේ.

📌️කෑගල්ල - Apex
📌️මහනුවර - IMS
📌️කුරුණෑගල - Ziyon
📌️නුගේගොඩ - Siyochem

අනෙකුත් All Island ආයතනය වල paper ලිවිය හැකි දිනයන් හා වෙලාවන් අදාල ආයතනයේ WhatsApp/Telegram group වලින් දැනුවත් කෙරේ.

කෑගල්ල, මහනුවර, කුරුණෑගල හැර අනෙකුත් අනෙකුත් ආයතනවල ලිවීමට බලාපොරොත්තුවන දරුවන් (අලුතින් සම්බන්ධ වන) එම groups වලට සම්බන්ධ වීමට පහත දී ඇති, තමාට අදාල දිස්ත්‍රික්කයේ/නගරයේ Admin ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

⭕️ ගම්පහ - නැණික් (0774991500)

⭕️ නුගේගොඩ - සියොකෙම් (0754668382)

⭕️ කලුතර - සක්සස් (0783801965)

⭕️ හලාවත - ශිල්පා (0770284467)

⭕️ ගාල්ල - සැන්සිප් (0702086897)

⭕️ මාතර - සිප්ටා (0703239678)

⭕️ තංගල්ල - මහර්ඝ (0766652024)

⭕️ මාතලේ - තේජන (0776297108)

⭕️ බදුල්ල - විශන් (0762356005)

⭕️ බණ්ඩාරවෙල - සුදර්ශි (0715196635)

⭕️ රත්නපුර - සත්රා (0768794347)

⭕️ අනුරාධපුරය - නිව් ඔරස් (0717304310)

⭕️ පොලොන්නරුව - ගුරුකුල (0703897469)

⭕ මහියංගණය - ශිල්ප (0740201488)

⭕ ඇඹිලිපිටිය - කාවන්තිස්ස (0 764917045)

⭕ අම්පාර - DMH
(0783025533)
👍1
Forwarded from Speed Revision - 2023 | Darshana Ukuwela
🟥 අපේ 2023 Speed revision පන්තියේ නිමාවට තවත් මාස දෙකයි...

📌 එහි ඉදිරි වැඩපිළිවෙළ,ඉහත පරිදි වේ...

✅2023 Speed Revision පන්තියේ ඔක්තෝබර් මස 15 වන දිනෙන් ඇරඹෙන ඉදිරි මාසය සඳහා නවක සිසුන්ට දැන් සම්බන්ධවිය හැකිය.

✅ දැනට ගෙවීම් සිදු කළ සිසුන්ට සුපුරුදු පරිදි ඒ හා සම්බන්ධ වී ඉදිරි අධ්‍යන කටයුතු සිදුකල හැක.

වැඩි විස්තර සඳහා
💬 0713444555( Whatsapp msg)

Speed Revision Telegram Channel
https://t.me/TopicWiseSpeedRevision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8🔥2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
විශේෂ නිවේදනයි
අද රාත්‍රි 11.00 සිට උදෑසන 3.00 දක්වා Ewings වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හා Payment සිදු කිරීමට නොහැක.
👍10
Vectors.pdf
455.3 KB
🟥 ඔයාලා හැමෝම Youtube දාපු දෛශික Summary එක ගහන හැටි වීඩීයෝ එක බලන්න ඇති කියලා හිතනවා.

✔️ මේ උඩ තියෙන්නේ දෛශික සම්බන්ධව හදපු දළ Summary එකක්.මේක Follow කරලා ඔයාලත්,ඔයාලගේම Summary එකක් හදාගන්න...

Summary එකක් හදන හැටි
❤️https://youtu.be/HAAkagcDwHc?si=Vj1i-ireRSmrF1VW

#Logical_Physics
Dr.Darshana Ukuwela
⤵️

❤️https://t.me/Darshana_Ukuwela_2025Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11
☄️ 2025 Physics Theory

Online | Physical

✔️යාන්ත්‍ර විද්‍යාව - චලිත සමීකරණ ඇරඹේ✔️

✨සැ.යු - අලුතෙන් සම්බන්ධ වන දරුවන්ට දෛශික පාඩම නොමිලේම ලබාගත හැක.

වැඩි විස්තර,

2025 Telegram Channel
❤️ https://t.me/Darshana_Ukuwela_2025Physics

2025 Discussion Group
❤️ https://t.me/DU2025P6Discussion
හෝ

eWings Hotline මඟින්
💬 0713444555

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍2
🟥 දැන් ඔබ⁣ට Dialog Sim හරහා මෙම Package එක Active කර ගැනීමෙන් Ewings.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැක..

✔️ Package Name : Video Conferencing Plan
25GB Anytime Data For Zoom,Meet,Teams and 🎤 Ewings

🤑 Package Price : Rs.218 - 25GB

☄️ මෙම Package එක Active කිරීමට ,

✨Reload මගින් නම් ඔබගේ Dialog Mobile Number එකට Rs.218ක් Reload කිරීමෙන්

✨ #678#3#5#1# Mobile එකේ මෙලෙස Type කර 218 Package එක ⁣තෝරාගෙන Active කිරීමෙන්

✨එසේත් නැතිනම් My dialog App එකෙහි ඇති Work and Learn Packages වල Rs.218 ලෙස දිස් වෙන Video Conferencing Package එක Active කිරීමෙන්

✌️ඉහත ආකාර තුනටම මෙම Package එක Active කරගත හැක...

❌සැ.යු- මෙය Dialog 4G Sim භාවිත කරන අයට පමණයි..

අලුත් තොරතුරු,වැදගත් කරුණු දැනගන්න එක්වෙන්න Darshana Ukuwela Official Telegram චැනලයට සහ Whatsapp Channel එකට
❤️@Darshanaukuwelaofficial

💬 https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍15
☄️ හෙට චලිත සමීකරණ ආරම්භය
Free Seminar

▶️Online - ලංකාවටම නොමිලේ..
➡️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක..

📌මහනුවර දරුවන් IMS ආයතනයට ද,
✔️ Online දරුවන් Darshana Ukuwela - Physics Youtube චැනලය ඔස්සේද හෙට පෙ.ව 8ට සම්බන්ධ වන්න..

Youtube Channel
❤️https://youtube.com/@DarshanaUkuwelaPhysics

⚠️ ලබන මස පුරාවටම චලිත සමීකරණවලින් ගැටලු විසඳන බැවින් හෙට සහභාගීවීම අනිවාර්යය වේ..

‼️සැ.යු - සම්බන්ධවන නවක සිසුන්‍ට දෛශික පාඩම සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාගත හැක..

👀 ඔබගේ යහළුවන්ටද මෙම පණිවුඩය Share කර දැනුවත් කරන්න්න..🔔

2025 Telegram Channel
❤️https://t.me/Darshana_Ukuwela_2025Physics

2025 Discussion Group
❤️https://t.me/DU2025P6Discussion

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
✔️ චලිත සමීකරණ ආරම්භය - ▶️

පහත Youtube Live Link එක ඔස්සේ සියලුම Online දරුවන්,පෙ.ව 8ට සම්බන්ධ අනිවාර්යයෙන්ම වන්න

🟥https://www.youtube.com/live/TUUPicjPMC4?si=8Mg8eHea2-cUFQ_G

❤️@Darshana_Ukuwela_2025Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1
✔️ චලිත සමීකරණ ආරම්භය - ▶️

☄️☄️දැන් පාඩම ආරම්භ වී ඇත☄️☄️

පහත Youtube Live Link එක ඔස්සේ සියලුම Online දරුවන්,හැමෝම සම්බන්ධ අනිවාර්යයෙන්ම වන්න

🟥https://www.youtube.com/live/TUUPicjPMC4?si=8Mg8eHea2-cUFQ_G

❤️@Darshana_Ukuwela_2025Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤1
📌 ඇතිවූ අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටලුවක් හේතුවෙන් අද පවත්වන්න තිබූ Live Class එක නොපැවැත්වේ.

වීඩීයෝව Youtube එකට Upload කරනු ලැබේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
⚠️⚠️⚠️⚠️⚠️⚠️

ඔබේ සහෝදර /සහෝදරියන් සිටීනම්, මෙය Share කර ඔවුන්ව දැනුවත් කරන්න ✅

📞විමසන්න - 0711444442

@Darshanaukuwelaofficial
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍15
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
▶️ 2016 Past Paper එක
Live විවරණය කරමු ද?

📊නොවැ.15
⏰පෙ.ව 7.30ට
🖤Youtube ඔස්සේ සජීවීව

‼️එහෙනම් හැමෝම සෙට් වෙමු 15.
ඔයාලගේ යාලුවන්ටත් මේ පණිවිඩය Share කරලා දැනුම් දෙමු..!

➡️පන්ති සම්බන්ධ විස්තර පහත Telegram චැනල වලින් eWings Whatsapp Hotline ඔස්සේ.

2023 Revision
📨https://t.me/DarshanaUkuwela2023Revision

2023 Speed Revision
📨https://t.me/TopicWiseSpeedRevision

eWings Hotline - Whatsapp
✅0713444555

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9

👍8❤2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 විභාගෙත් ලඟ නිසා,ගොඩ දෙනෙක් ඉල්ලුවා Physics Practical ටික ආපහු සැරයක්.ඉතින් ආයි පාරක් Practical ටික දෙන්න තීරණය කලා.කට්ටිය මොකද හිතන්නේ?
සහ
Web Site එකෙන්ද? youtube එකෙන්ද ඔයාල බලන්න කැමති ? 🧐🧐 (Vote කරමු හැමෝම)
Anonymous Poll
14%
අවශ්‍යයි / Website එකට දාන්න ✅
84%
අවශ්‍යයි / Youtube එකට දාන්න ✅
2%
අවශ්‍ය නෑ ❌
👍24
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...

✅ ගෙඩි පිටින්ම ලකුණු 20ක් ගෙදර ඉඳන්ම අරන් යමු

📌 නොවැ.18 සෙනසුරාදා සිට
🔻සෑම දිනකම රාත්‍රී 8ට,
❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.

අපේ වැඩපිළිවෙල මෙසේයි.!,

☑️ සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදුකරන වැඩසටහනකි.
☑️ ලංකාවේ ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.
☑️ ප්‍රායෝගික පරීක්ෂණ පමණක් සාකච්ඡා නොකරන අතර ඊට අදාල ප්‍රශ්නද සාකච්ඡා වේ.
☑️ සාකච්ඡාවට අදාල PDF Tute එකක් ලබාදෙනු ලැබේ.
☑️ මෙය සජීවී සාකච්ඡාවක් නොවන අතර,Video Stream කිරීමක් වේ.

➡️ මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.

⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️ https://t.me/DarshanaUkuwela2023Revision

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023 සෙට් එක ඔබ සූදානම් ද?.......

✅ 2023 Physics Paper එකට,
ලකුණු 20ක් අපෙන්...

🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...

තව දින 0️⃣1️⃣යි....
📌 නොවැ.18 සෙනසුරාදා සිට
🔻සෑම දිනකම රාත්‍රී 8ට,
❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.

අපේ වැඩපිළිවෙල මෙසේයි.!,

🔻 https://t.me/DarshanaUkuwela2023Revision/3090

➡️ සම්පූර්ණයෙන්ම නොමිලේ කරන මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.

⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න..

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️ https://t.me/DarshanaUkuwela2023Revision

Youtube Channel එක Subscribe කර තබාගන්න
❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023 සෙට් එක ඔබ සූදානම් ද?.......

✅ 2023 Physics Paper එකට,
ලකුණු 20ක් අපෙන්...

🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...

⤵️ ආරම්භය හෙට රාත්‍රී 8ට,
❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

හෙට සාකච්ඡා කෙරෙන Practical එක
✔️යාන්ත්‍ර විද්‍යාවේ U නළය✔️

⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

අපේ වැඩපිළිවෙල මෙසේයි.!,
🔻 https://t.me/DarshanaUkuwela2023Revision/3090

➡️ සම්පූර්ණයෙන්ම නොමිලේ කරන මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.

⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න..

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️ https://t.me/DarshanaUkuwela2023Revision

Youtube Channel එක Subscribe කර තබාගන්න
❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤2
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 2023 සෙට් එක,ඔන්න අද තමයි දවස

✅ 2023 Physics Paper එකට,
ලකුණු 20ක් අපෙන්...

🟥 2023 දරුවන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත Physics ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම නැවතත්...

🤝 අමතකවුන,තේරුන්නැති,මතක අලුත් කරගන්න ඕන සැමටම Physics Practicals ටික නැවතත්

⤵️ ආරම්භය අද රාත්‍රී 8ට,
❤️Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ.

අද සාකච්ඡා කරන Practical එක

✔️යාන්ත්‍ර විද්‍යාවේ U නළය✔️

➡️ සම්පූර්ණයෙන්ම නොමිලේ කරන මෙම වටිනා අවස්ථාව පිළිබඳව,ඔබේ යහලුවන්ටත් මෙම පණිවිඩය Share කර දැනුවත් කරන්න.

⚠️ පහසුවෙන්ම ලකුණු 20ක් ලබාගත හැකි මෙම අවස්ථාව මඟහැරනොගන්න..

වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය වෙත සම්බන්ධ වන්න
❤️ https://t.me/DarshanaUkuwela2023Revision

Youtube Channel එක Subscribe කර තබාගන්න
❤️ https://youtube.com/@DarshanaUkuwelaPhysics

හැමෝම 8️⃣ වෙද්දි ලෑස්ති වෙලා ඉන්න

#Logical_Physics
Dr.Darshana Ukuwel
🅰️⤵️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤3
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
Hydrostatics Practical 2023 speed revision.pdf
483.9 KB
🟥 Physics Practical Day - 0️⃣1️⃣

Physics Practical Series එකේ අද දිනට අදාළ PDF Tute එක

අද සාකච්ඡා කරන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ
✔️U නළය Practical එක✔️

හැමෝම එහෙනම් රෑ 8ට Darshana Ukuwela Youtube Channel එකට එන්න

❤️https://youtube.com/@DarshanaUkuwelaPhysics

❤️@DarshanaUkuwela2023Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10👍1🎉1
Forwarded from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 Practical Day 0️⃣1️⃣

හැමෝම සම්බන්ධ වෙන්න

❤️ https://www.youtube.com/live/3yO0fjBdK10?si=bdPRXSNNobCVny3H

❤️@DarshanaUkuwela2023Revision
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1